වයිෆ්ල කීදෙනෙක් එකක එන්න පුළුවන් ද බං ඇඩිෂනල් ටිකට් ගන්නැතුව
ade me phone kiyak genna pluwanda? dn dekak use krnwa. e dekama sakkuwe daganane enne.bag eke genna pluwanda thawa? kiyak pluwanda?
බඩු පෙට්ටියට දාලා කීයක් ගේන්න පුලුවන්ද
Customs ekata ekak denna wei..වයිෆ්ල කීදෙනෙක් එකක එන්න පුළුවන් ද බං ඇඩිෂනල් ටිකට් ගන්නැතුව![]()
රට ඉදලා එන කෙනෙකුට කියලා ලැප්ටොප් එකක් ගෙන්නගන්න ගන්න හැදුවේ. එන කෙනාගේ ලැප්ටොප් එකට අමතරව තව එකක් ගෙනාවොත් ප්රශ්නයක් වෙන්න පුලුවන්ද ?
ehema ekak thiyenawaරට ඉදන් එන එවුනුයි බඩු ගෙන්න ගන්න ඕන එවුනුයි connect කරන platform එකක් තිබ්බ නම් මරු නේත![]()
අඩේ පට්ට නෙ.. මං හිතන් හිටියේ ඔය idea එක තිබ්බෙ මට විතරයි කියලehema ekak thiyenawa
https://grabr.io/en/
මේක ලංකාවේ එවුන් නම් දන්නැතුව ඇති..හැබැයි දැනගත්තොත් ඒකත් විනාස කරලා නවතින්නේ අපේ යක්ක පුත්තු 
වදින්නේ නැති අකුර M නේ?නෑ use කරන එකයි තව එකකුයි තමා can කි බෝර්ඩ් එකේ අකුරක් වදින්නේ නෑ උදේ ඉදන් එකයි can කියලා ගැහුවේ
Laptop 100ක් ගේන්න පුළුවන්.
වදින්නේ නැති අකුර M නේ?![]()
මේ ආත්මෙට ගන්න බෑලැප් වල ගණන් කොහොමද ලංකාවේ
e kiyanne sakkuwe gena ekata amatharawa thawa 3k genawada?මමනම් 3 ගෙනත් තියනවා. Hand lagged එකේ එකයි . අනිත් lagged වල එක එක දාගෙන
බොක්ස් එක්ක ගේන එක නම් අවුලක් වෙන්නත් පුලුවන්. දෙකක් ගේන්න පුලුවන් එක හරි.. හෑබෑයි පාවිච්චි කරපුවා කියලා තමා මම දන්නේඑතකොට බොක්ස් එක්ක ගෙනාව කියලා අව්ලක් නෑනේ
ඔක්කොම 3e kiyanne sakkuwe gena ekata amatharawa thawa 3k genawada?
sealed boxබොක්ස් එක්ක ගේන එක නම් අවුලක් වෙන්නත් පුලුවන්. දෙකක් ගේන්න පුලුවන් එක හරි.. හෑබෑයි පාවිච්චි කරපුවා කියලා තමා මම දන්නේ
Yesබෝතල් ගේන්න පුලුවන්ද?
ලංකාවේ ඩියුටි ෆ්රී එකෙන් ගන්නේ නැතුව එන රටේ ඩියුටි ෆ්රී එකෙන් අරන් එන්න පුලුවන්ද