රට ඉදන් එනකොට ලැප්ටොප් කියක් ගේන්න පුලුවන්ද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ade me phone kiyak genna pluwanda? dn dekak use krnwa. e dekama sakkuwe daganane enne.bag eke genna pluwanda thawa? kiyak pluwanda?

    Phone 3ක් පුලුවන්. ඉස්සර 5ක් ගෙන්න දුන්නා හැබැයි.

    බඩු පෙට්ටියට දාලා කීයක් ගේන්න පුලුවන්ද

    5ක් පුලුවන් නැවේ දැම්මොත් කස්ටම් එකෙ දී එකක් දෙකක් අඩු වෙයි.
    ------ Post added on Oct 28, 2022 at 3:32 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රට ඉදලා එන කෙනෙකුට කියලා ලැප්ටොප් එකක් ගෙන්නගන්න ගන්න හැදුවේ. එන කෙනාගේ ලැප්ටොප් එකට අමතරව තව එකක් ගෙනාවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?

    puluwan.bag arala balanne naha ban monawat.dekama ekama bag eke dagena warene.
     
    • Love
    Reactions: strada

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩේ පට්ට නෙ.. මං හිතන් හිටියේ ඔය idea එක තිබ්බෙ මට විතරයි කියල :lol: මේක ලංකාවේ එවුන් නම් දන්නැතුව ඇති..හැබැයි දැනගත්තොත් ඒකත් විනාස කරලා නවතින්නේ අපේ යක්ක පුත්තු :no:
     
    • Love
    Reactions: strada

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    Laptop 100ක්‌ ගේන්න පුළුවන්.
    නෑ use කරන එකයි තව එකකුයි තමා can කි බෝර්ඩ් එකේ අකුරක් වදින්නේ නෑ උදේ ඉදන් එකයි can කියලා ගැහුවේ
    වදින්නේ නැති අකුර M නේ? 😁
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    එතකොට බොක්ස් එක්ක ගෙනාව කියලා අව්ලක් නෑනේ
    බොක්ස් එක්ක ගේන එක නම් අවුලක් වෙන්නත් පුලුවන්. දෙකක් ගේන්න පුලුවන් එක හරි.. හෑබෑයි පාවිච්චි කරපුවා කියලා තමා මම දන්නේ
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    බොක්ස් එක්ක ගේන එක නම් අවුලක් වෙන්නත් පුලුවන්. දෙකක් ගේන්න පුලුවන් එක හරි.. හෑබෑයි පාවිච්චි කරපුවා කියලා තමා මම දන්නේ
    sealed box
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    බෝතල් ගේන්න පුලුවන්ද?
    ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නේ නැතුව එන රටේ ඩියුටි ෆ්‍රී එකෙන් අරන් එන්න පුලුවන්ද
    Yes