රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ekekta tax gahanawa, thawa ekekta gahanne na.

    muna balala tax gahanawa. me seen eka awl nadda ban?

    ඔව් ඒක ඇත්ත. හැබැයි ඇත්තටම මුං ටැක්ස් ගහන්නෙ අර වගේ බිස්නස් කරන අයට. කෙනෙක් දෙයක් පර්සනලි ගෙනැල්ල පාවිච්චි කරනව නම් රටේ සල්ලි එලියට යන්නෙත් නැත්නම් ඒක රජයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඇත්තටම එයා බිස්නස් එකක් කරනව නම් පිටරටින් බඩු ගෙනැල්ල එතකොට ටැක්ස් එකක් නොගැහුවොත් අසාමාන්‍ය ලාබයක් ලබනව.

    අනිත් දේ තමයි දැන් ඔය ඊබේ එකෙන් අරෙහෙන් මෙහෙන් ගේන හැම පාර්සල් එකම උන් නවත්තන්නෙ නෑ නේ. එහෙම කරන්නෙත් උන්ට ඕන බිස්නස් කරන අය අල්ලන්න. මේක ඉතිං හරියටම හොයන්න ක්‍රමයක් නෑ ඉතිං. ඒක තමයි ඒ Flexibility එක Customer officers ලට දීල ඇත්තෙ.

    හැබැයි උඹ කියනව වගේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනව පොඩි. මේකෙ කෙනෙක් කියලත් තිබ්බ නේ මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක් කියල.

    කස්ටම් එකට එහෙම ෆ්ලෙක්සිබිලිටි එකක් දීල නැහැ
    හරි නං සේරටම ටැක්ස් ගහන්න ඕන ගිෆ්ට් ඇරුනම. කස්ටම් ඔෆිසර්ස්ලා පර්සනලි ගේන දේකට ටැක්ස් එකක් ගහන්නෙ නැහැ ඒ ටැක්ස් ගහන්න බැරුව නෙමෙයි පොඩ්ඩක් මිනිස්සු ගැන හිතලා

    අපේ එවුන් හිතන්නෙ ටැක්ස් ගැහුවම ඒ සල්ලි කස්ටම් එකේ ඔෆිසර්ට යනවා හරි ඒක හරි අසාධාරනයි කියලා හරි
    මම ගෙනාපු බඩු ක්ලියර් කරන්න ගියාම සමහර එවුන් හම්බෙනවා රුපියල් 2000 ටැක්ස් එකට කස්ටම් එකේ එවුන්නෙ ආත්තම්මා සීයට පවා කුනුහරපෙන් බනිනවා. සමහරු හිතන් ඉන්නෙ උන් හෙනම entitled කියලා.
    මම ගේන බඩු ක්ලියර් කරන්න වෙයාහවුස් එකට ගියාම එක සැරේ පැකේජ් 20ක් විතර කඩලා බලනවා කාටත් පේනව ඇතුලෙ තියන ඒවා
    සමහරු එවන බඩු පෙට්ටි වල සයිස් එක සාමාන්‍ය ත්‍රීවිල් එකක් දාන්න පුලුවන් විතර සයිස් බොක්ස්, සමහරු ඒවයෙ රෙදි වල ඔතලා එක එක බඩු දාල එවනවා මම දැකලා තියනවා සමහර වෙලාවට ටීවී 4-5 එකම බොක්ස් එකේ රෙදි වල ඔතලා දාල තියනවා ඒවට ටැක්ස් ගැහුවම අර ගෙනාපු එවුන් කියන්නෙ අපි රට වැඩ කරලා ගෙදරට ගේන බඩු වලට ටැක්ස් ගහනවා කියලා. ගොඩක් වෙලාවට ටැක්ස් එක රුපියල් 10000ක් වගේ ගහපු ගමන් හිතන්නෙ කස්ටම් එකේ එවුන් ඒ ටැක්ස් එක ගෙදර අරන් යනවා කියලා. සමහරු බනින්නෙ කස්ටම් එකේ එවුන්ට සැප ගන්න අපිට ටැක්ස් ගහනවා කියලා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778

    hama ekatama gahuwa nam hari bn hand carry nathi items walata, personal kiyala line eka kohmada gahanne?
     
    • Like
    Reactions: usa_nihaal

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    hama ekatama gahuwa nam hari bn hand carry nathi items walata, personal kiyala line eka kohmada gahanne?
    ඔවු
    දැන් වෙලා තියෙන්නෙ එතන ටැක්ස් අඩුවෙන් දැම්මම හරි ගහන්නෙ නැතුවම බඩු ගන්න දුන්නම ගේන සේරම ඒ විදියට ගේන්න දෙන්න ඕන කියලා
    හරියටම ගේන දේට ටැක්ස් එක කැල්කියුලේට් කරගන්න කස්ටම් සයිට් එකේම ඔප්ශන් එකක් තිබ්බා නං හරි

    තව ඔය බඩු වලට අඩුවෙන් ගාන දාල ගේන එක ඉඳල හිටලා හරි ගියාට ගොඩක් වෙලාවට හරියන්නෙ නැහැ
    සමහර වෙලාවට උන් ඒක ගූගල් කරලා හරි ප්‍රයිස් එකද දාල තියෙන්නෙ කියලා හොයා ගන්නවා
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ඔවු
    දැන් වෙලා තියෙන්නෙ එතන ටැක්ස් අඩුවෙන් දැම්මම හරි ගහන්නෙ නැතුවම බඩු ගන්න දුන්නම ගේන සේරම ඒ විදියට ගේන්න දෙන්න ඕන කියලා
    හරියටම ගේන දේට ටැක්ස් එක කැල්කියුලේට් කරගන්න කස්ටම් සයිට් එකේම ඔප්ශන් එකක් තිබ්බා නං හරි

    තව ඔය බඩු වලට අඩුවෙන් ගාන දාල ගේන එක ඉඳල හිටලා හරි ගියාට ගොඩක් වෙලාවට හරියන්නෙ නැහැ
    සමහර වෙලාවට උන් ඒක ගූගල් කරලා හරි ප්‍රයිස් එකද දාල තියෙන්නෙ කියලා හොයා ගන්නවා
    boru ganan dana unta nam wenama fine ekak gahanna one.

    muna balala tax gahana vidiya nathi karanna one ban. henama awl oya clearance wada walata giyama.

    uba kiwwa wage website ekaka calculator ekak dunna nam hari. gena baduwa dannwa. tax eka dannawa. custom officials unta awlakuth na, badu genapu ekata awlakuth na.
     
    • Like
    Reactions: usa_nihaal

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔවු
    දැන් වෙලා තියෙන්නෙ එතන ටැක්ස් අඩුවෙන් දැම්මම හරි ගහන්නෙ නැතුවම බඩු ගන්න දුන්නම ගේන සේරම ඒ විදියට ගේන්න දෙන්න ඕන කියලා
    හරියටම ගේන දේට ටැක්ස් එක කැල්කියුලේට් කරගන්න කස්ටම් සයිට් එකේම ඔප්ශන් එකක් තිබ්බා නං හරි

    තව ඔය බඩු වලට අඩුවෙන් ගාන දාල ගේන එක ඉඳල හිටලා හරි ගියාට ගොඩක් වෙලාවට හරියන්නෙ නැහැ
    සමහර වෙලාවට උන් ඒක ගූගල් කරලා හරි ප්‍රයිස් එකද දාල තියෙන්නෙ කියලා හොයා ගන්නවා
    එහෙම උනොත් බොලාට ඉලෙක්ට්‍රොනික් කැලි දකින්න වෙන්නෙ පොත් පත්තර වලින්, මෙකෙ එතරම් ටැක්ස් කන්දාරාවක් ගහනවා, හරි වැලිව් එක දැම්මොත් 30ට යන යුස් විජිඑ එකක් 60000ක් විතර වෙනවා,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එහෙම උනොත් බොලාට ඉලෙක්ට්‍රොනික් කැලි දකින්න වෙන්නෙ පොත් පත්තර වලින්, මෙකෙ එතරම් ටැක්ස් කන්දාරාවක් ගහනවා, හරි වැලිව් එක දැම්මොත් 30ට යන යුස් විජිඑ එකක් 60000ක් විතර වෙනවා,
    කස්ටම් එකේ එකෙකුත් ඔය කතාවම කිවුවා
    උන් අඩුවෙන් ටැක්ස් ගහන නිසාලු ලන්කාවෙ බඩු මෙහෙමවත් ගන්න තියෙන්නේ

    මම නම් කියන්නේ උන් තමා රටට කෙලින හොදම තක්කඩි
    රටේ පොලිසි හදල වැඩක් නෑ නේ මුන් මෙහෙම හිතුනමාපෙට ආර්තිකය මැනිපුලේට් කරද්දි
    කෘතිම ආර්තික බුබුලක් හදනවා පොලිසි වෙනස් කරන්න වෙන තැනට රටට එන්න දෙන්නෙ නැතුව
     
    කවුද බන් කිවුවෙ අඩුවෙන් ටැක්ස් ගහන නිසා ගනන් අඩු වෙනවා කියලා,
    දැං උඹලා කියන්නෙ 30ක Graphic card එක 60ක් වෙන්න 100%ක් ටැක්ස් තියනවා කියලද ග්‍රැෆික් කාඩ් වලට

    මම හරියටම HS Code එක දන්නෙ නැහැ ග්‍රැෆික් කාඩ් වලට නමුත් කම්පියුටර් රිලේටඩ් අයිටම් වලට ටෝටල් ඩියුටි ප්‍රසන්ටේජ් එක වෙන්නෙ 15%-20% අතර. කීයටවත් ටැක්ස් හරියටම ගෙවුවා කියලා ගාන ඩබල් වෙන්නෙ නැහැ බන්. පුලුවන් නං කස්ටම් සයිට් එකේ තියනවා ටේබල් ටික VGA කාඩ් එකක ගාන ඩබල් වෙන විදිය හදලා පෙන්නපන්

    තව ඕන නං ඇමසන් එකේ අමසන් ශිපින් ඔප්ශන් එක දාල බලපන් උන් හරියටම ඉම්පෝට් ෆී ඩිපොසිට් එක ගන්නවා ඒක හරියටම ටැක්ස් + ක්ලියරින් ගානට තමයි ගන්නෙ එතකොට බලාගන්න පුලුවන් ගාන කීයද කියලා ග්‍රැෆික් කාඩ් වලට ඇමසන් ඉම්පෝට් ෆී ඩිපොසිට් එකත් 7-10% අතර ගානක් ගන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    කස්ටම් එකට එහෙම ෆ්ලෙක්සිබිලිටි එකක් දීල නැහැ
    හරි නං සේරටම ටැක්ස් ගහන්න ඕන ගිෆ්ට් ඇරුනම. කස්ටම් ඔෆිසර්ස්ලා පර්සනලි ගේන දේකට ටැක්ස් එකක් ගහන්නෙ නැහැ ඒ ටැක්ස් ගහන්න බැරුව නෙමෙයි පොඩ්ඩක් මිනිස්සු ගැන හිතලා

    අපේ එවුන් හිතන්නෙ ටැක්ස් ගැහුවම ඒ සල්ලි කස්ටම් එකේ ඔෆිසර්ට යනවා හරි ඒක හරි අසාධාරනයි කියලා හරි
    මම ගෙනාපු බඩු ක්ලියර් කරන්න ගියාම සමහර එවුන් හම්බෙනවා රුපියල් 2000 ටැක්ස් එකට කස්ටම් එකේ එවුන්නෙ ආත්තම්මා සීයට පවා කුනුහරපෙන් බනිනවා. සමහරු හිතන් ඉන්නෙ උන් හෙනම entitled කියලා.
    මම ගේන බඩු ක්ලියර් කරන්න වෙයාහවුස් එකට ගියාම එක සැරේ පැකේජ් 20ක් විතර කඩලා බලනවා කාටත් පේනව ඇතුලෙ තියන ඒවා
    සමහරු එවන බඩු පෙට්ටි වල සයිස් එක සාමාන්‍ය ත්‍රීවිල් එකක් දාන්න පුලුවන් විතර සයිස් බොක්ස්, සමහරු ඒවයෙ රෙදි වල ඔතලා එක එක බඩු දාල එවනවා මම දැකලා තියනවා සමහර වෙලාවට ටීවී 4-5 එකම බොක්ස් එකේ රෙදි වල ඔතලා දාල තියනවා ඒවට ටැක්ස් ගැහුවම අර ගෙනාපු එවුන් කියන්නෙ අපි රට වැඩ කරලා ගෙදරට ගේන බඩු වලට ටැක්ස් ගහනවා කියලා. ගොඩක් වෙලාවට ටැක්ස් එක රුපියල් 10000ක් වගේ ගහපු ගමන් හිතන්නෙ කස්ටම් එකේ එවුන් ඒ ටැක්ස් එක ගෙදර අරන් යනවා කියලා. සමහරු බනින්නෙ කස්ටම් එකේ එවුන්ට සැප ගන්න අපිට ටැක්ස් ගහනවා කියලා.

    ලංකාවේ සමහර ගොබ්බයො හිතාගෙන ඉන්නේ ගෙදර උන්ගේ පාවිච්චියට ගෙනාවොත් tax ගහන්න හොඳ නෑ, රටේ සල්ලි පිටට ගියේ නැත්තම් tax ගහන්න හොඳ නෑ, තෑග්ගක් නම් tax ගහන්න හොඳ නෑ වගේ ලොවෙත් නැති බයිලා.

    custom එකෙන් ඔය මොකුත් නැතුව පොතේ හැටියට ඔක්කොටම ටැක්ස් ගහල දැම්ම දවසට තේරෙයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කුඩු ගන්ජ අයිස් වගේ එවා එවපන්. ඒවට අවුලක් නෑ ලු. එවනකොට කන්ටේනර් එකක්වත් එවන්න ඔනේ . කස්ටම් කාක්කොත් අවුලක් නෑ ලු.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Sea Cargo දාන්න කියහන්කෝ බන්... පට්ට ලේසියි. පොඩි කට්ටක් කන්න වෙනවා තමයි. ඒත් ටැක්ස් එහෙම පට්ට අඩුවෙන් ගහන්නේ...
    sea cargoth dan door to door delivery thiyei ban. yanda one na ganda. unma gedarata genawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    sea cargoth dan door to door delivery thiyei ban. yanda one na ganda. unma gedarata genawa.
    එතකොට US ඉඳං ලංකාවට එනවාට වඩා ගානක් ගන්නවා ක්ලියර් කරලා කොලඹ ඇතුලත ගෙදරට ගෙනත් දෙන්න ටැක්ස් වලට වෙනම ගෙවන්න ඕන
    US ඉඳං ලංකාවට ඩොලර් 65යි පෑලියගොඩ වෙයා හවුස් එකේ ඉඳන් කොලඹට ඩොලර් 85යි
     
    • Like
    Reactions: Shamal3001