රට ඉදල එන යාලුවෙක් ගෙන්...
රට ඉදල මගේ හොදම යාලුවෙක් එනවා ලබන සතියේ... මට මොනවාද ඕන කියලා අහනවා කොල්ලනේ.. මොනවා ඉල්ලන්න ද මන්දා.. මොකුත් අදහසක් එන්නේ නැ.. බෝතල් එනවා..
මම ෆෝන් රෙපෙයාර් කරනවා.. microscope එකක් නම් එනවා.. මාමා කෙනෙක් එන්නේ...
any idea??