එන්නේ කව්ද දැන්....
හොඳම යාලුවෙක්ද?
බෝතල්ද?
Microscope එකක්ද?
මාමා කෙනෙක්ද?
![]()


යකෝ ඌ ඔය සුත්තවල් ඔක්කොම කරේ දාගෙන එන්නේ නෑ.. cargo eke enne...
දෙයක් කියන්නද?
ඔය රට ඉදන් එන එකෙක් ඉදලා ඉදලා කාලෙකට සැරයක් එන්නේ. ඌට කිලෝ 30යි නැත්නම් 40යි ලැගේජ් එක. මනුස්සකමට මොනවද ඕන ඇහුවහම කරෝලයි වට්ටක්කයි සේරම ගේන්න කියන්න එපා බං ඇත්තටම මල වදයක් ඒක ඒ අයට.
ලැජ්ජ නැද්ද පකෝ හිඟන්නෙක් වගේ එක එකාගෙන් දේවල් ඉල්ලන්නෙ. සල්ලි දීල ගනින්කො මිනිහෙක් වගේ
MAchan awwa gaman mama ge Suwada balala post 1k daapan