රට ඉදල එන හිගන නෑයො😁

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඉතිං උඹටම හරියන නෑයෙක්.

    Ps.

    මිනිස්සුන්ගෙන් ඕවා බලාපොරොත්තු වෙන එකේ තමයි.
    හැමෝම යම් මට්ටමකට ලෝභයි.
    මූ exceptionally ලෝභ අඩු කුලේ එකෙක් සීනි scene එකෙන් ඒක පේනවා. But උඹත් toxic prejudiced mentality එකකින් ඉන්න බව පේනවා.
    මේ වගේ scene දැක්කම අපි මෙහෙම වෙන්නේ නෑ කියලා පාඩමක් ඉගෙන ගන්න ඕන,
    අනික එන එවුන්ට පවුලේ නෑයෝ හැමොටම හොඳට බෙදන්න අමාරුයි, උන්ගේ හොඳම බොක්ක නෑයෝ ටිකට දෙන්න ඇති.
    අපේ මනුස්සකමට ආවාම කතා කරලා, පුළුවන් දෙයක් දෙන්න තමයී තියන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මොකද මේ ටී බැග් එකට තැවෙන්නෙ?
    හෝටලෙන් කාල කටු ටික ගෙදර ඉන්න බල්ලට ඔතාගෙන යනව වගේ සීන් එකක් නේ තේ බොන්න ඉශූ කරන සීනි පැකට් එක අරං නෑගම් යන එක :geek:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    හෝටලෙන් කාල කටු ටික ගෙදර ඉන්න බල්ලට ඔතාගෙන යනව වගේ සීන් එකක් නේ තේ බොන්න ඉශූ කරන සීනි පැකට් එක අරං නෑගම් යන එක :geek:
    හම්මට එහෙමත් සීන් එකක්ද්ද.. එහෙනම් මූත් එක්ක ඇරියස් නැයෙක්ද්ද කොහෙද.. :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    //
    hotel tea amenities, walata dena
    සීනි පැකට් 5
    Coffeemate 4
    Teabag 4
    T shirt 1
    //

    ගොඩක් එහෙ උන් හොටෙල් වලට යන්නේ නෑ .
    ඕව උස්සන්නේ flight එකෙන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    හම්මට එහෙමත් සීන් එකක්ද්ද.. එහෙනම් මූත් එක්ක ඇරියස් නැයෙක්ද්ද කොහෙද.. :lol:
    බල්ල දන්නෙත් නෑ ඌට ගානකුත් නෑනෙ හාම්පුතාල කාල ඉතුරුවෙච්ච දෙයක් ගෙනත් දුන්නම.

    @Myth ල වත් බල්ලගෙ සයිස් එකට දාල ඇත්තෙ හිතන්න ඇති මේ ගොඩයො හෝටල් වලින් ඉශූ කරන සීනි පැකට් දැකලවත් නැතුව ඇති පිටරට සීනි පැකට් ගෙනාව කියල හිතයි කියල :geek:
     

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    මොකක්ද්ද බන් උඹ කියන්නේ? ගෙදරට ආවත් එකයි නාවත් එකයිලු. අත් දෙක වන වන ආවත් කමක් නැල්ලු, ඒ එකරලා කියනවා ටී බැග් එකයි, සුගර් පැකයි එකයි ගෙනවාලු. අත් දෙක වන වන ආවට් කෙයා කරන් නැත්නම්. උඹ මොකද මේ ටී බැග් එකට තැවෙන්නෙ? උඹ අත් දෙක වන වන නිකන් ආවා නම් එකටත් ත්‍රෙඩ් එකක් ඕපන් කරාවි.
    ආවත් එකයි නාවත් එකයි දුන්න දේවල් කියල ත්‍රෙඩ් එකකුත් දාල :lol::lol:

    බල්ල දන්නෙත් නෑ ඌට ගානකුත් නෑනෙ හාම්පුතාල කාල ඉතුරුවෙච්ච දෙයක් ගෙනත් දුන්නම.

    @Myth ල වත් බල්ලගෙ සයිස් එකට දාල ඇත්තෙ හිතන්න ඇති මේ ගොඩයො හෝටල් වලින් ඉශූ කරන සීනි පැකට් දැකලවත් නැතුව ඇති පිටරට සීනි පැකට් ගෙනාව කියල හිතයි කියල :geek:
    යකෝ ඔහොමත් ලිදේ දානවද
    ------ Post added on Jul 30, 2023 at 10:24 AM
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලන්කාවට යනකොට ලේසි නෑ බන්.. පරණ ඔෆිස් වල යාලුවෝ, නෑයෝ කොච්චරක් කියලාද? මොන තරම් ගණන් හදලා අරන් ගියත් අන්තිමට මදි වෙනවා.. මම නම් කරන්නේ යන්න කලින් බොක්ස් වල දාලා චොකලට් වගේ දේවල් තොගයක් ලන්කාවට යවනවා. ඒකත් ලන්කාවේ ඉන්න පවුලේ එවුන්ට ඈනයක්, උන් තමා ක්ලියර් කරගන්නේ. කිලෝ 200-250 ක බඩු යෑව්වත් අන්තිමට ඔක්කොටම පොඩ්ඩ පොඩ්ඩ තමා දෙන්න වෙන්නේ. ඒ තරම් කට්ටිය ඉන්නවා බන්. හිතන තරම් ලේසි නෑ ඈත්තටම. අනික සමහර යාලුවෝ ඉන්නවා නෑයෝ වගේ නෙමේ උන්ගේ ළමයින්ට පුලුවන් තරම් දේවල් ගිහින් දෙන්න වටින. අන්තිමට හෑම එකාටම බෙදුවාම උන්ට වෙන්නේ අසාධාරණය. සාමාන්යෙන් ඕක ඉතින් ලක්ශ 2-3 කවත් ප්‍රොජෙක්ට් එකක්. එහෙම බෑලුවාම ලන්කාවට යන්නේ නෑතිව උන්ට අවුරුද්දකට සෑරයක් හොද බඩු සෙට් එකක් යවන එක වාසි. මොකද ටිකට් වලටම යනවා ලක්ශ 8-9 ක්. ඊට වඩා වාසි හොදට උන්ට බඩු යවලා වීඩියෝ කෝල් ගන්න එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ මොනවද බලාපොරොත්තුවෙන් හිටියේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕවා ගෙනවට වැඩිය ගෙදරට අවශ්‍ය වෙන සීනී ,හාල්, පරිප්පු ටිකක් අරගෙන ආවා නං වටිනවා නේද.

    මේකනම් ඇත්ත. කලාතුරකින් කෙනෙක් තමයි එහෙම දෙයක් ගේන්නේ.
     
    • Like
    Reactions: Axi

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේකනම් ඇත්ත. කලාතුරකින් කෙනෙක් තමයි එහෙම දෙයක් ගේන්නේ.
    මාත් එහෙම තමයි නෑදෑයෙක්ගේ හරි යාලුවෙක් හරි ගෙදරකට යද්දී කරන්නේ. ඒක මාත් වෙන කෙනෙක් එහෙම කරනවා දැකලා ඉගෙන ගත්තේ.
    ඒ කෙනා අපේ ගෙදරට එද්දී කේක්, බිස්කට් නැතුව ඔය වගේ හාල්, පරිප්පු, පලතුරු ජාති අරන් එන්නේ. මටත් හිතුනා මේක කොච්චර හොද වැඩක්ද කියලා.

    මොකද කේක් වගේ දේවල් ගෙනාවට කන්නෙත් නැහැ සීනී එහෙම වැඩි නිසා.

    ඒ නිසා මාත් දැන් ඔය වගේ හාල් කිලෝ 5 බෑග් එකක්, නුඩ්ල්ස් පැකට් එකක්, පරිප්පු, සීනී, ටින් මාළු, පලතුරු ටිකක් වගේ දෙයක් අරගෙන යන්නේ.

    ඒක මේ කාලේ සැහෙන්න වටිනවා මිනිස්සුන්ට. පොඩි ළමයි ඉන්නවා නං චොකලට් වගේ දෙයක් දෙන එක වෙනම දෙයක් ඉතින්.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    එහෙමවත් ගෙනල්ලා දීපූ එකෙ අගයක් නැතුව මෙහම කියවන එක නම් පට්ට චාටර් බන්. සමහර විට උඹලගේ ඔය මෙලො රහක් නැති අඩුකුලෙ ගතිය නිසා වෙන්න ඇති අඩුවෙන් ගේන්නෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඕවා ගෙනවට වැඩිය ගෙදරට අවශ්‍ය වෙන සීනී ,හාල්, පරිප්පු ටිකක් අරගෙන ආවා නං වටිනවා නේද.

    අපි හිඟන්නෝද යකෝ අත්‍යවශ්‍ය බඩු ගන්න බැරි 😏
    ගෝට් චීස්, බෙල්ජියම් චොකලට්, ප්‍රන්ස වයින්, ග්‍රීක් ඔලිව් ගෙනෙපිය 😏