See its just data.i still exist as an illsuion.whatever we talk is a product of that
So?
See its just data.i still exist as an illsuion.whatever we talk is a product of that
lankawe wasa kawanna epa e podi untaඅපේ මාමා කෙනෙක් ඉන්නවා කැනඩාවේ , ඌ ලංකාවට ආවම මම උන්ගේ පොඩි උන්2 න්නට 1200/= පීසා එකක් අරන්දුන්නා; ඌ බැන්නනේ මට, 2016 වගේ..
පී සා හට් කියන්නේ වසද? දැන් නන් කොහොමද දන්නෑ, ඒ දවස් වල ඒක තමයි හොඳම.lankawe wasa kawanna epa e podi unta
බනින්න හේතුව ?අපේ මාමා කෙනෙක් ඉන්නවා කැනඩාවේ , ඌ ලංකාවට ආවම මම උන්ගේ පොඩි උන්2 න්නට 1200/= පීසා එකක් අරන්දුන්නා; ඌ බැන්නනේ මට, 2016 වගේ..
Mekata ekagai..genawe monada balalada apu kenekta salakanne? Api thama Sri Lankan ne ban.. thamanta puluwan widiyata salakanna one gedara apu kenektaආගන්තුක සත්කාර කරල නැත්තෙ උබලනෙ කුකුලො. ගෙදරට ආපු මිනිහට බත්කටක් නොදෙන උබලට සින්ගල් මෝල්ට්ද ගේන්න කියන්නෙ.
ඌ හිඟන්නෙක් , පේරාදෙණිය කැම්පස් ගිහින් කෘශිකර්ම පීඨයේ ඉගෙනගෙන, නෙදර්ලන්තේ පශ්චාත් උපාධියකුත් කරලා, ළමයින්ට මෙහෙ අනාගතයක් නෑ කියලා ගිය එකෙක්.බනින්න හේතුව ?![]()
ඌ හිඟන්නෙක් , පේරාදෙණිය කැම්පස් ගිහින් කෘශිකර්ම පීඨයේ ඉගෙනගෙන, නෙදර්ලන්තේ පශ්චාත් උපාධියකුත් කරලා, ළමයින්ට මෙහෙ අනාගතයක් නෑ කියලා ගිය එකෙක්.
ආ බැන්නේ ඌ එහෙ Hඋත්තක් මට සෙට්කලා , ඒකේ කේන්දර ගැලපෙන්නේ නැති හින්දා මම බෑ කිව්වා; මම හිතන්නේ ඒකේ තරහට වෙන්න ඕනේඋබට වාක්‍ය ගලපලා පැහැදිලිව සිද්ධියක් විස්තර කරගන්න බැරි ද?
උබට බැන්නෙ මොකද?
මොනවා කියලා ද බැන්නෙ?
උබ කරපු මොන වැරැද්දටද ?
puluwan vidiyata salakuwa ,Mekata ekagai..genawe monada balalada apu kenekta salakanne? Api thama Sri Lankan ne ban.. thamanta puluwan widiyata salakanna one gedara apu kenekta![]()
එහනම් මු වැලලෙයි මෙතන රට ඉදන් ඇවිත් සීනි , හාල් , පරිප්පු ගෙනාවා කියලා.ඕවා ගෙනවට වැඩිය ගෙදරට අවශ්‍ය වෙන සීනී ,හාල්, පරිප්පු ටිකක් අරගෙන ආවා නං වටිනවා නේද.
එක එකාගේ විදිය වෙනස් බන්. හැමෝම එක වගේ නෑනේ. අනිවා කොහේ ගියත් වටේ ඉන්න උන් ලොකුවට බලාපොරොත්තු වෙනවා ලංකාවට එනකොට. අන්තිමේදී හැමොමම සතුටු කරන්න ගිහින් අතේ තියෙන සල්ලි ඉවරයි. මම කියන්නේ මුකුත් දෙන්න එපා කියල නෙමේ. ලංකාවේ ඉන්න උන් හිතන්න ඕනේ උන්ට ලැබෙනවා වගේ තව කී දෙනෙක්ට බඩු ගිහින් දෙන්න ඕනද කියල. අනික කොහොම මොනවා දුන්නත් මොනවාහරි අඩුපාඩුවක් කියනවමයි.Ithin ban rata yana un lorry talks ne issue karanne salary laksa 25-30i, hour ekata $ mechara hoyanawa lankawe awuruddema salary eka sathi 3n hoyanawa kiyala. Ehema eke lankawe inna unta laksayak viyadam karanna barida![]()
කොහොමත් වැඩි හරියක් ලංකාවෙ උන් කුනුයි. පෙරේතයි.
හැබැයි අපේ නම් නෑයො විතරක් නෙමේ අහල පහල ඉන්න මිනිස්සුත් රට ගිහින් එන සැරින් සැරේට හොද චොකලට් දෙකක් වත් දෙනව. (Milka , Fin carre) අඩුම konad හරි..
තව ඉතිං එන frequency එකේ හැටියට wine එකක් පැස්ට සුගෝ එහෙමත් ඇඩ් වෙනව..
ගේන හොද බෝතල් ටිකක් එක්ක සුපිරි පාටියකුත් දාල තමයි ආපහු යන්නෙ..
අපිත් එනකොට මොනවද කන්න ආස කියල අහල කරල ආවම සලකල.. යනකොට ත් ඕනෙ කරන දේවල ටිකක් යවනව..
මෙහෙම හිතන එක හොදයි බන්. මොකද මොනවා දුන්නත් උන් මොකක්හරි අඩුපාඩුවක් කියනවනමයි.මමනම් එක පකෙක්ට කිසි දෙයක් දෙන්නෙ නෑ එක කැරියෙක් බලන්න යන්නෙත් නෑ.

ඕක අමාරුවැඩක් කොච්චර කියල ගෙන්ද? 3 times අවුරුද්දකට එනකොට හරි වියදම් , sweets වලට විතරක් nearly 300$ විතර යනවා, family කට්ටිය නම් මොනවත් ගේන්න එපා කියලා. They always advise me they can buy anything here, asked me keep what you earn with your familyඊයෙ රට ඉන්දල නිවාඩුවට ආපු නෑයො සෙට් එකක් ගෙදරට පාත් උනා,
අවිල්ල උන්ගෙ බයිල ටික ගහල යන්න ගියා,
තේ එකක් හදල දුන්න ආපු උන්ට, බබාලට ගෙනාපු බිස්කට් එක්ක,
කියල එන්නෙ නැති උන්ට තේ විතරයි
යනකොට පොඩි පාර්සලයක් දීල ගියා, පාර්සලෙ තිබ්බ දේවල්,
සිප්ලොක් බෑගෙකක දාපු,
වේෆස් බිස්කට් 6
ගමී බෙයා කෑලි 5
ගමී බොට්ල් කෑලි 5
ටොෆී 4
කිට් කැට් චොක්ලට් 12g x 2
Lolly pop 2
hotel tea amenities, walata dena
සීනි පැකට් 5
Coffeemate 4
Teabag 4
T shirt 1
ඇයි බන් මුන් මෙහෙම කුනු වෙන්නෙ රට ගියාම
Rata Inna un tipper wenna epa,
Crux of the matter.sini packet , tea sachets