රට ඉදල එන හිගන නෑයො😁

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ubala wage karana eun aduy
    godak decent un tamay ehema karanne
    kata karala kama welak dila asa karana kama hadala dila
    godak un apen balaporottu wenawa witaray
    rata gihin salli gas walinkadala genne nane ban
    mamat nari nawala bothal dila cigarette petti pitin dila cheese chocalate gedi pitin dila
    hoda bottles genalla bonna dila 25000 - 30000 bite bill gewala dan kukka wage innawa
    arun ekek wath na

    adu kule un serama kapala inne
    ඒහෙම උන්ව කපන එකමයි හොද..
    අපේ සමහර කොල්ලන්ට අපි මෙහෙ ඉදල ගෝල්ඩ්ලීෆ් ගල් බෝතල් එහෙමත් යවනව උන්ට මෙහෙ මතක් උනාම..

    හැම එකාම නෙමේ ඉතිං.. ජරා උනුත් ඉන්නව... ෆිල්ට කරල ආසරේ කලාම හැමෝටම හොදයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    කිලෝ 30 ක් ගේන්න හම්බවෙන එකෙන් උබලට බඩු ගෙනාවම උන්ට ගෙදරටවත් දෙන්න දෙයක් නැති වෙනවා.

    එහෙමයි කියලා පොඩි සීනි පැකට්, තේ පැකට් නං දෙන්නෙ නෑ ඉතින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කිලෝ 30 ක් ගේන්න හම්බවෙන එකෙන් උබලට බඩු ගෙනාවම උන්ට ගෙදරටවත් දෙන්න දෙයක් නැති වෙනවා.
    එහෙනං නිකං එන්න එපැයි උං පාවිච්චි නොකර ඉතුරු වෙච්ච සීනි පැකටුයි තේ කොළ බෑගුයි ගේන්නෙ නැතුව
     
    • Like
    Reactions: shenat

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    කිලෝ 30 ක් ගේන්න හම්බවෙන එකෙන් උබලට බඩු ගෙනාවම උන්ට ගෙදරටවත් දෙන්න දෙයක් නැති වෙනවා.
    mata badu one na ban,
    kohe hari un hitapu hotel ekaka tibba tea amminities tika pack karala genat dunna eka mata hita ganna bari :rofl:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනං නිකං එන්න එපැයි උං පාවිච්චි නොකර ඉතුරු වෙච්ච සීනි පැකටුයි තේ කොළ බෑගුයි ගේන්නෙ නැතුව

    ලංකාවෙ කඩේකින් සීනි කිලෝ එකක් අරන් ආවත් අඑකට වඩා හොඳයි ඉතින්. ඒක නෙවෙයි දැන් ඔය තේ පැකට්, සීනි පැකට්, වේෆර්ස් අතෑරලා පොඩි චොකලට් දෙක තුනක් ගෙනාව කියමු. ඒත් මෙහෙම හිතන එකක් නැද්ද මිනිස්සු? 🤔
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලංකාවෙ කඩේකින් සීනි කිලෝ එකක් අරන් ආවත් අඑකට වඩා හොඳයි ඉතින්. ඒක නෙවෙයි දැන් ඔය තේ පැකට්, සීනි පැකට්, වේෆර්ස් අතෑරලා පොඩි චොකලට් දෙක තුනක් ගෙනාව කියමු. ඒත් මෙහෙම හිතන එකක් නැද්ද මිනිස්සු? 🤔
    කොහොම මොනවා ගෙනාවත් අඩුපාඩුවක් කියනවනම්යි මචන්.
     
    • Like
    Reactions: shenat

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    ලංකාවෙ කඩේකින් සීනි කිලෝ එකක් අරන් ආවත් අඑකට වඩා හොඳයි ඉතින්. ඒක නෙවෙයි දැන් ඔය තේ පැකට්, සීනි පැකට්, වේෆර්ස් අතෑරලා පොඩි චොකලට් දෙක තුනක් ගෙනාව කියමු. ඒත් මෙහෙම හිතන එකක් නැද්ද මිනිස්සු? 🤔
    lorry bagayak genat dunnat minissu mona hari kiyanawa ban

    ara wage wada pake wada ban ,
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    mata badu one na ban,
    kohe hari un hitapu hotel ekaka tibba tea amminities tika pack karala genat dunna eka mata hita ganna bari :rofl:

    ඒක නං අවුල් තමයි.
    ඉස්සර අපිට වෙච්ච වැඩක් මතක් උනා. යුරෝපෙ සුපිරි රටකට ගියපු අම්මගෙ යාලුවෙක් එද්දි ඔය පොඩි චොකලට් ටිකකට අමතරව එයාගෙ ළමයෙක්ගෙ ඩැමේජ් වෙලා දාන්නෙ නැති කරාබු දෙකක් අපේ නංගිට දුන්නා. ඒක කිසි වෙනසක් නොපෙන්නා ගත්තා අම්මා. මමත් අවුලක් නෑ වගේ හිටියට මට එදත් මාර අවුල් ඒක දැකලා. අපිට නං එහෙම කැඩිච්ච ඒව දෙන්න හිතෙන්නෙ නෑ පොඩි ළමයින්ට තියා කාටවත්. අනික තමන්ගෙ දූගෙ වයසෙම වගේ තව ගෑණු ළමයෙක්ට

    ඒ මනුස්සය කන්නවත් නැති පට්ට දුප්පත් පවුලක ඉඳලා 89-90 වගේ කාලෙ බැඳපු කෙනාගෙ පිහිටෙන් රට පැනල තියෙන්නෙ. ඒ හීනමානෙ නිසා වෙන්න ඇති කියල මට තාමත් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Myth

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ලංකාවෙ කඩේකින් සීනි කිලෝ එකක් අරන් ආවත් අඑකට වඩා හොඳයි ඉතින්. ඒක නෙවෙයි දැන් ඔය තේ පැකට්, සීනි පැකට්, වේෆර්ස් අතෑරලා පොඩි චොකලට් දෙක තුනක් ගෙනාව කියමු. ඒත් මෙහෙම හිතන එකක් නැද්ද මිනිස්සු? 🤔
    ඩියුටි ෆ්රී එකෙන් ලංකාවෙ වැඩිය පේන්න නැති බ්‍රෑන්ඩ් හොයාගතහැකිනෙ
     
    • Like
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මොකද්ද රට? ස්කින් කලර් එක අනුව අපි ජොබ් එක ගෙස් කරන්නම්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඩියුටි ෆ්රී එකෙන් ලංකාවෙ වැඩිය පේන්න නැති බ්‍රෑන්ඩ් හොයාගතහැකිනෙ

    මම නං එහෙමයි කරේ.
    ලංකාවට ඇවිත් ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තා. හැබැයි ඒ ලබ්බට වඩා ඕස්ට්‍රේලියාවෙත් ලාබයි කියල මට හිතුනෙ.

    මේ සවුබාගෙ උදාකරන්න කලින් 2020 දි.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඊයෙ රට ඉන්දල නිවාඩුවට ආපු නෑයො සෙට් එකක් ගෙදරට පාත් උනා,
    රට ගිය බොහෝ දෙනෙක් හිඟන්නන්. :(:(
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    මම නං එහෙමයි කරේ.
    ලංකාවට ඇවිත් ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තා. හැබැයි ඒ ලබ්බට වඩා ඕස්ට්‍රේලියාවෙත් ලාබයි කියල මට හිතුනෙ.

    මේ සවුබාගෙ උදාකරන්න කලින් 2020 දි.
    ow oi arakku nam mehe supermarket eken gaththaki pakelanthe duty free ekata wada aduwata. chocolate unath ehemai

    Mata kiyanda beri una.. matath hambuna godak quality nethi t shirt ekak..😩
    eka nam normal. 10$ wage thiyana tshirts melo rahak na. max 2 year
     
    • Like
    Reactions: shenat

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,727
    113
    මට නම් පේන්නේ උබ තමයි අඩුකුලේ කැරි හිගන්න කියලා. දූපතෙන් එහාට ගිහිනුත් නැ නේද? ගිහින් බලපං , කිදෙනෙක්ට ඕව එද්දි ගේන්න ඕනද කියල :P
    ඊයා හුත්තෝ ඒ මදිවට ත්‍රෙඩුත් දානවා බලාගෙන ඉදලා ගෙනෙයි කියල
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    මට නම් පේන්නේ උබ තමයි අඩුකුලේ කැරි හිගන්න කියලා. දූපතෙන් එහාට ගිහිනුත් නැ නේද? ගිහින් බලපං , කිදෙනෙක්ට ඕව එද්දි ගේන්න ඕනද කියල :P
    ඊයා හුත්තෝ ඒ මදිවට ත්‍රෙඩුත් දානවා බලාගෙන ඉදලා ගෙනෙයි කියල
    sini packet aran yana tawa ekek :rofl: :rofl:

    ow ban api ratawal dakala tiyenne youtube eken vitarai