රට ඉන්න අය සහ රට යන්න ඉන්න අය එන්න .. !

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පිටරටක ජීවත් වෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.කට්ට කන්න වෙනවා මුල් ටිකේ මං රෑ 7 ඉදං පාන්දර 2 වගේ වෙනකන් ජොබ කරල ආයේ උදේ නැගිටල යුනිත් ගියා. හැබැයි ඉතින් කට්ට වගේම ආතල් එකකුත් තියෙනවා. රෑට බාර් එකේදී කෑලි එහෙම සෙට් වෙනව ඉතින් ඔය පඳුරක් අස්සට ගිහිං වැඩේ කරන් එන්න තියෙන්නෙ දුක සැප දෙකම තියෙනව කට්ට කන්න බැරි නං ඉතින් ඇවිත් සවයිව් වෙන්න අමාරුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ජපං:
    දවසට පැය 8 නම් එක පාර්ට් ටයිම් ද බං ?
    මං නම් හිතන්නේ නෑ දවසට පැය 8ක් ලිගලි දෙනව කියල.
    තව හොඳට හොයලා බලපන් මචං
    මට පෙන විදිහට උ සිහින ලෝකයක් මවල වගේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    It is indeed a difficult to study while earning reasonable money. Japan story is a fantasy (don't fall in to these).

    If you go to Aus, Can, NZ...there is significant tax. Also the living cost is high. At the end of the day saving is little, unless you are paid high. Our experience is that once you go to those countries, you will never come back to Sri Lanka.

    If you want to save money, I think a better option is to
    complete a good course (cheap compared to do in other countries) in SL targeting foreign jobs, and then try middle east, where you can save money and the accommodations,health,food may be free depending on the job. If you like you can try other countries depending on the course you did (e.g. Aus, Can, NZ).

    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    31
    Gampaha
    රට ගිය කෙනෙක්ගෙන්ම තමා බන් අහන්න ඕනි. හරි ගිය අයත් ඉන්නවා එපා වෙච්ච අයත් ඉන්නවා.පොඩ්ඩක් ගිය කෙනෙක්ව contact කර ගන්න බලන්න.හැබැයි මචන් ලන්කවෙත් තියෙනවා හොද රස්සා හොයා ගන්න මහන්සි උනොත් ...
     
    Sep 23, 2013
    188
    6
    0
    Lankawe uni ekakata giyoth nam free, rata yanna salli thiyanawanam yana eka hondai, learn and earn dekama karaganna puluwan. Japan nam loku kattak thamai danna widiyata.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    oka dmme mm bola... katawa aththa mokadfa dan u mokkda jbk kranwa patta kattak knne.. bn nagita gnna be kiyanwa petti ussalam.. jb kiyanne surathal athal newi ehe...danna widiyta nm:confused::rofl:
    ow ow uba thamaa. eke thawath yanna inna ekekta depaarak hithanna yamak tiyana nisai mama damme. ela, thanks!
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    රට පලයන් පුතා!!!! මෙහෙ ආස්චරියා ලගා වෙද්දි ඔය 50ලක්ශ්න් ආප්ප කන්නත් බෑ...දැනටම 200ක්.......
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    poddak kalpana karapan

    1) uba 1.5 years japan igenagaththa kiyala japan vala ubata hoda job ekak denna uba hithuvada japan valata minissungen aheniyak thiyanava kiyala
    2) japan eken karanne student visa dena eka vitharai. working visa boruvak
    3) NZ hodai, but long term comitment ekak thiyana kenekuta. uba vage shot eats hoyana ekekta hariyanne na
    4) poddak kalpana karapan jeevath venne 24 yers da kiyala
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens

    :confused:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    matath dan 21 bn job 2kak kara bn hari giye nha bn:no: dan gedara weli weli innawa...:( mamath hithagena inne rata yanna bn hotel side 1ken yanna mehe idalanam goda yamak nha...:no: mama IT side 1ken thamai job 2kak kare:D :shocked:dan gedara balapan eketh hati... hodatama ridila tiyenne dannam :yes:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ලිගලි සතියටම පැය 28යි වැඩ කරන්න පුලුවන්..
    ලක්ස 9න් යවනවා කියන්නෙ මාස හයක ෆිස් අරන් ඉතුරැ මාස 6 උබ ගිහින් ගෙවන්න ඔන..
    ජපානෙ කියන්නෙ සුන්දර මිනිසුන් ඉන්න සුපිරි රටක් ඒත් සල්ලි ඉතුරැ කරන්න ලෙහෙසි නැහැ පුතෙ..
    උබ අවුරැදු 3 නම් ඉන්නෙ ජපන් ටෙනින් විසා පල(කෙන්සුසෙ) ලක්ස 9ක් යන්නැ හැබැයි අවුරැදු 3න් ලංකාවට අවැත් බැදලා ඒපා උනාම අයෙ පල පඩි නම් අඩුයි ඒත් උබෙ ඒකට ගැලපෙනම දෙ මම කිව්වෙ

    මට පෙන විදියට උබෙ අරමුන සල්ලි කියක් හරි හොයන් ඒන ඒක නිසයි කිව්වෙ..අනික ඒකක් මතක තියා ගනින් ඒහෙ ගියාම අයියා මල්ලිට වත් සලකන්නෙ නෑ..