නෝර්වේ ඉන්න එකෙක් පුළුවන් නම් දාපං සැමන් ෆිලට්, ගෝට් චීස් අපිටත් බලන්න![]()
ගේ ඇතුලේ විතරක් මදිනේ bro. Trip යන තැන්, park, කන බොන හැටි, යන එන වාහන, bus , train පාරවල් එහෙමත් දාන්න කියපන්. එතකොට හොදටම හිතාගන්න පුලුවන්.මන් පොඩි චැලේන්ජ් එකක් දානවා. උඔල ඔය කියන තරම් පිට රට ජීවිතේ සුන්දරයිනම්. දාපන් බලන්න මෙතන උඔලගේ ඉන්න ගෙදර හරි අපට්මන්ට් එකෙ හරි ෆ්ලැට් එකේ හරි පින්තූරයක්. මහ උජාරුවට කියනවනේ උඔලගේ පම්පෝරිය. දාපන් ඉතින් ලංකාවේ ඉන්න අපි වගේ ලිංමැඩියන්ටත් බලන්න එක්ක.එහෙමත් බැයිනම් ගෙදර කුස්සියේ හරි පින්තූරයක් දාපන් බලන්න. උඔලා කියන ඔය ලක්සරි ලයිෆ් එක තියනවද බලන්න්.
