රට ඉන්න උන් වරෙව්..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    Violin Shack GIF
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මන් පොඩි චැලේන්ජ් එකක් දානවා. උඔල ඔය කියන තරම් පිට රට ජීවිතේ සුන්දරයිනම්. දාපන් බලන්න මෙතන උඔලගේ ඉන්න ගෙදර හරි අපට්මන්ට් එකෙ හරි ෆ්ලැට් එකේ හරි පින්තූරයක්. මහ උජාරුවට කියනවනේ උඔලගේ පම්පෝරිය. දාපන් ඉතින් ලංකාවේ ඉන්න අපි වගේ ලිංමැඩියන්ටත් බලන්න එක්ක. 😎😎😎 එහෙමත් බැයිනම් ගෙදර කුස්සියේ හරි පින්තූරයක් දාපන් බලන්න. උඔලා කියන ඔය ලක්සරි ලයිෆ් එක තියනවද බලන්න්.
    ගේ ඇතුලේ විතරක් මදිනේ bro. Trip යන තැන්, park, කන බොන හැටි, යන එන වාහන, bus , train පාරවල් එහෙමත් දාන්න කියපන්. එතකොට හොදටම හිතාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: PollokSilva

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    වැඩක් නෑ බන් උඔලගේ කයියයි පඩ ගදයි විතරයි රට ඉන්න උන් දාපල්ලකෝ බලන්න. 😄😄😄 අනික දැම්මා කියලා ඕක කවුරුත් දක්කින්නේ නෑනේ යකෝ නෑදෑයෝ යාලුවොවත් උඔලගෙ ගෙවල් මේකේ උන් නෑනේ..