රට ඉන්න එකෙක්ට SLT 4g voice එක්ක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,281
    21,194
    113
    රට ඉන්න යාලුවෙක්ට ගෙදරට 4G කනෙක්ශන් එකක් අරන් දෙන්න ඕනලු පෝන් ලයින් එකත් එක්කම එහෙම පැකේජ් තියෙද බන් සයිට් එකෙ බැලුවා ADSL පැක් එකක් තියෙනවා 600mb එක්ක ඒක මදිනේ 10 GB වගේ නම් ඇති කියල කියන්නේ. විස්තරයක් දන්න එකෙක් ඉන්නව නම් කියපන්කො. 😐😐😐😐