මචංලා උඹලාගේ කොන්ඩේ ඉදෙනවද (සුදු වෙනවද) ලංකාවේ ඉදියට වඩා වේගෙන්. මගේ ලංකාවේ ඉද්දි ගහක් දෙකක් අතරින් පතර තිබ්බේ. දැන් උක්කන සුදු විල්ලක් සුදු වේගෙන එනවනේ මාස ගාණට. උණු වතුරෙන් නාන නිසාද, ඉර අවුව නැති නිසාද නැත්නම් වෙන මගුලක්ද බන්. මට මීටර් ලංකාවෙන් ආව උන් ඔක්කෝමගෙම ඒ වගේ. මට වඩා බාල එව්වන්ගෙත් අම්බානෙක කොන්ඩේ සුදු වෙලා මුලින් දැක්කට වඩා. කොන්ඩේ රැවුල මාර ඉක්මනට ඉදෙනවනේ බන්. මේ මගුලට මොකද කරන්නේ උඹලා
