රට ඉවරයි ඩොලර් එක 300 😲

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    තවම ඩොලර් එක 200ට එවන එවුන් නම් පව් ... ඩොලර් 1000ක් එවුවොත් උට අඩුම රුපියල් 60, 70 දාහක් පාඩු වෙනවා ... මන් හිතන්නේ ජනවාරි වෙද්දී 350 වගේ යයි ... රට සල්ලි එවන එවුන් දැන් එවන්නෙත් නෑනේ ... ලංකාවේ වැඩ කරන එවුන්ට නම් කන්ට වෙන්නේ පස් තමයි ඉස්සරහට :lol: :lol: :lol: :lol:

    https://p2p.binance.com/en/trade/buy/?fiat=LKR&payment=ALL

    9FKhiOW.png

    දැන් නම් ඇත්තටම දුකයි මගේ වොට් එක පොහොට්ටුවට නොදුන්නා එක ගැන නම් :baffled:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    245 Bro"
    මේකට හේතුව රට ඉවර එක නෙවේ. බිට් කොයින් 42 ටම එක පාර බැස්සා. හැමෝටම ඕන උනා බිට්කොයින් ගන්න. රුපියල් ඩොලර් කරන්න දගලද්දි විකුණන කට්ටිය ගණන් ඉස්සුව එච්චරයි. ඉල්ලුම වැඩි වෙද්දි ගණන් වැඩිනෙව.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    koheda thiyenne?

    245 Bro"
    මේකට හේතුව රට ඉවර එක නෙවේ. බිට් කොයින් 42 ටම එ පාර බැස්සා. හැමෝටම ඕන උනා බිට්කොයින් ගන්. රුපිටල් ඩොලර් කරන්න දගලද්දි කට්ටිය ගණන් ඉස්සුව එච්චරයි.
    hamoma BTC wala invest karanne LKR lankawe salli thiyan idala therumak nathi nisa... Dan itin rate salli thiyan inna kawuruth kamathi na.. FD aran mewage invest karanawa... etc..
    ------ Post added on Dec 4, 2021 at 11:29 AM
     
    • Like
    Reactions: wpmanoj

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Ow sahenna minissu prashna wala inne. Minissu hena pressure ake inne.pakistan seen eka mehe amathiyekta kraida Dan na minissu.
    Ow me yana widihata ehema thamai wenne... Mun aduma data eliyata danne na... ethakota hithaganta puluwan ne... Kochchara watilada kiyala...
    Nathanm lankawe minissu me tharam crypto passe duwanne na... math me binance eka danagena dan masa 3k athi...

    rupiyal 500k wath rupiyal walin minissu thiyaganta kamathi na..ethakota hithaganta puluwan ne...
     
    • Like
    Reactions: harshaprasad

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,416
    6,234
    113
    Ow me yana widihata ehema thamai wenne... Mun aduma data eliyata danne na... ethakota hithaganta puluwan ne... Kochchara watilada kiyala...
    Nathanm lankawe minissu me tharam crypto passe duwanne na... math me binance eka danagena dan masa 3k athi...

    rupiyal 500k wath rupiyal walin minissu thiyaganta kamathi na..ethakota hithaganta puluwan ne...
    Godakma amaru Aya crypto walata anwa kiyanne winasai.

    Lankawe godak crypto wala na .mage idea eka bro.ow rs nam wadak na .usdt walin staking karath honda poliyak anawa.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,992
    54,598
    113
    Colombo
    තවම ඩොලර් එක 200ට එවන එවුන් නම් පව් ... ඩොලර් 1000ක් එවුවොත් උට අඩුම රුපියල් 60, 70 දාහක් පාඩු වෙනවා ... මන් හිතන්නේ ජනවාරි වෙද්දී 350 වගේ යයි ... රට සල්ලි එවන එවුන් දැන් එවන්නෙත් නෑනේ ... ලංකාවේ වැඩ කරන එවුන්ට නම් කන්ට වෙන්නේ පස් තමයි ඉස්සරහට :lol: :lol: :lol: :lol:

    https://p2p.binance.com/en/trade/buy/?fiat=LKR&payment=ALL

    දැන් නම් ඇත්තටම දුකයි මගේ වොට් එක පොහොට්ටුවට නොදුන්නා එක ගැන නම් :baffled:

    ado perumal bokka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    245 Bro"
    මේකට හේතුව රට ඉවර එක නෙවේ. බිට් කොයින් 42 ටම එක පාර බැස්සා. හැමෝටම ඕන උනා බිට්කොයින් ගන්න. රුපියල් ඩොලර් කරන්න දගලද්දි විකුණන කට්ටිය ගණන් ඉස්සුව එච්චරයි. ඉල්ලුම වැඩි වෙද්දි ගණන් වැඩිනෙව.

    ඉතින් ඒක තමයි බන් ඩොලර් එකේ හරි ගාන. හරියට ඩොලර් සැපයුම නැති නිසා තමයි ඉල්ලුම වැඩි වෙන කොට ගාන වැඩි වෙන්නෙ. ලංකාවෙ උන් විතරද බිට්කොයින් ගන්නෙ? ලංකාවට වඩා පිටරටවල් වල උන් බිට්කොයින් සියදහස් ගුණයක් ගන්නවා. එහෙමයි කියලා උන්ගෙ රටේ curreny එක ඔහොම බාල්දු වෙන්නෙ නෑ. මොකද ඒ රටවල් වල ඩොලර් සප්ලයි එක තියෙනවා ඇති තරම්.

    විකුණන කට්ටිය ගණන් ඉස්සුවම මොකටද උන්ගෙන් ගන්නෙ? වෙන තැනකින් අඩුවට ගනින්කො. එහෙම තැනක් නැද්ද?? එහෙනම් ඒක තමයි ප්‍රශ්නෙ. ඩොලර් එකට වටිනව කියන ගාන තමයි ගෙවන්නෙ. වටින්නෙ නැත්තං නොගෙව ඉන්නවා. ඩොලර් එකට 300+ ගෙවලා ගන්න තරං රුපියල වැටිලා.

    උබලට පුළුවන් අඩු ගානට ඩොලර් විකුණන්න පටන් ගන්න රුපියලට සාධාරණය කරන්න. කරනවද?? :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    ඉතින් ඒක තමයි බන් ඩොලර් එකේ හරි ගාන. හරියට ඩොලර් සැපයුම නැති නිසා තමයි ඉල්ලුම වැඩි වෙන කොට ගාන වැඩි වෙන්නෙ. ලංකාවෙ උන් විතරද බිට්කොයින් ගන්නෙ? ලංකාවට වඩා පිටරටවල් වල උන් බිට්කොයින් සියදහස් ගුණයක් ගන්නවා. එහෙමයි කියලා උන්ගෙ රටේ curreny එක ඔහොම බාල්දු වෙන්නෙ නෑ.

    විකුණන කට්ටිය ගණන් ඉස්සුවම මොකටද උන්ගෙන් ගන්නෙ? වෙන තැනකින් අඩුවට ගනින්කො. එහෙම තැනක් නැද්ද?? එහෙනම් ඒක තමයි ප්‍රශ්නෙ. ඩොලර් එකට වටිනව කියන ගාන තමයි ගෙවන්නෙ. වටින්නෙ නැත්තං නොගෙව ඉන්නවා. ඩොලර් එකට 300+ ගෙවලා ගන්න තරං රුපියල වැටිලා.

    උබලට පුළුවන් අඩු ගානට ඩොලර් විකුණන්න පටන් ගන්න රුපියලට සාධාරණය කරන්න. කරනවද?? :lol:
    උඹ කියන විදියට පැය කීපෙන් රට මාර දියුණු වෙලා 300 තිබ්බ එක දැන් 249 හෙට වෙද්දි 240 ටත් පහල බහිවී. හෙට තවත් දියුණුයි. :D
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කියන විදියට පැය කීපෙන් රට මාර දියුණු වෙලා 300 තිබ්බ එක දැන් 249 හෙට වෙද්දි 240 ටත් පහල බහිවී. හෙට තවත් දියුණුයි. :D

    අඩු වෙලා නං ඒ කියන්නෙ ඩිමාන්ඩ් එකට සප්ලයි එක බැලන්ස් වෙලා.

    එකපාර එක රැයින් 300 වෙන්නෙ නෑ. එහෙම වෙන්න බැරිකමකුත් නෑ හැබැයි. රුපියලේ අගය මාසෙන් මාසෙ වගේ අඩු වෙනවා තාමත්. අද වෙනකොට 240 වෙලා තියෙන්නෙ ඒකයි. ජනවාරි වෙන කොට 245 වුණොත් මිසක් 235 වෙන්නෙ නං නෑ.

    අන්න ඒක මම කිව්වෙ.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අඩු වෙලා නං ඒ කියන්නෙ ඩිමාන්ඩ් එකට සප්ලයි එක බැලන්ස් වෙලා.

    එකපාර එක රැයින් 300 වෙන්නෙ නෑ. එහෙම වෙන්න බැරිකමකුත් නෑ හැබැයි. රුපියලේ අගය මාසෙන් මාසෙ වගේ අඩු වෙනවා තාමත්. අද වෙනකොට 240 වෙලා තියෙන්නෙ ඒකයි. ජනවාරි වෙන කොට 245 වුණොත් මිසක් 235 වෙන්නෙ නං නෑ.

    අන්න ඒක මම කිව්වෙ.
    විදේශ සන්චිත දවසින් දවස අඩු වෙනවා.. ආනයන පාලනය දිනෙන් දින වෑඩි වෙනවා.. ඉතින් රුපියල ඔහොම හරි හිමින් වෑඩි වෙන්නේ ඒ හින්දා.. සාමාන්‍ය විදිහට ගියා නම් දෑන් 300 තමා
     
    • Sad
    Reactions: shenat

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    ඉතින් ඒක තමයි බන් ඩොලර් එකේ හරි ගාන. හරියට ඩොලර් සැපයුම නැති නිසා තමයි ඉල්ලුම වැඩි වෙන කොට ගාන වැඩි වෙන්නෙ. ලංකාවෙ උන් විතරද බිට්කොයින් ගන්නෙ? ලංකාවට වඩා පිටරටවල් වල උන් බිට්කොයින් සියදහස් ගුණයක් ගන්නවා. එහෙමයි කියලා උන්ගෙ රටේ curreny එක ඔහොම බාල්දු වෙන්නෙ නෑ. මොකද ඒ රටවල් වල ඩොලර් සප්ලයි එක තියෙනවා ඇති තරම්.

    විකුණන කට්ටිය ගණන් ඉස්සුවම මොකටද උන්ගෙන් ගන්නෙ? වෙන තැනකින් අඩුවට ගනින්කො. එහෙම තැනක් නැද්ද?? එහෙනම් ඒක තමයි ප්‍රශ්නෙ. ඩොලර් එකට වටිනව කියන ගාන තමයි ගෙවන්නෙ. වටින්නෙ නැත්තං නොගෙව ඉන්නවා. ඩොලර් එකට 300+ ගෙවලා ගන්න තරං රුපියල වැටිලා.

    උබලට පුළුවන් අඩු ගානට ඩොලර් විකුණන්න පටන් ගන්න රුපියලට සාධාරණය කරන්න. කරනවද?? :lol:
    lankawe ewnta btc ganna wena wikalpayak nathi hinda ban, mun kiyana kiyna ganata ganne
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    උඹ කියන විදියට පැය කීපෙන් රට මාර දියුණු වෙලා 300 තිබ්බ එක දැන් 249 හෙට වෙද්දි 240 ටත් පහල බහිවී. හෙට තවත් දියුණුයි. :D
    1638673067975.png

    බැහැල