තවම ඩොලර් එක 200ට එවන එවුන් නම් පව් ... ඩොලර් 1000ක් එවුවොත් උට අඩුම රුපියල් 60, 70 දාහක් පාඩු වෙනවා ... මන් හිතන්නේ ජනවාරි වෙද්දී 350 වගේ යයි ... රට සල්ලි එවන එවුන් දැන් එවන්නෙත් නෑනේ ... ලංකාවේ වැඩ කරන එවුන්ට නම් කන්ට වෙන්නේ පස් තමයි ඉස්සරහට

https://p2p.binance.com/en/trade/buy/?fiat=LKR&payment=ALL
දැන් නම් ඇත්තටම දුකයි මගේ වොට් එක පොහොට්ටුවට නොදුන්නා එක ගැන නම්

https://p2p.binance.com/en/trade/buy/?fiat=LKR&payment=ALL
දැන් නම් ඇත්තටම දුකයි මගේ වොට් එක පොහොට්ටුවට නොදුන්නා එක ගැන නම්