රට කන එවුන්!

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඔය වගේ උන් ඕන අාසියාවෙ රටක ඉන්නව හැබැයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඔවු බං මේ වගේ හොරු වැහිවහලා
    Airport එකේ ඉදං පිරිලා ඉන්නවා
    සුද්දන්ට පුදුම වදයක් දෙන්නේ ලංකාවම එපා කරනවා
    ඇයි බැරි මුන් ටික අල්ලලා රටකට වැඩක් වෙන විදියට වැඩක් කරන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මේ වගේ උන්ව අල්ලන්න වෙනම යුනිට් එකක් හදලා තියෙන්න ඕනේ