7ToBt0KWJw8 මේ වගේ කාලකන්නි නිසා ලංකාවට එන්න ඉන්න සුද්දො ටිකත් නැති වෙනවා. :angry:
Kolama Well-known member Sep 11, 2008 19,463 23,713 113 ලිම්පෝපෝ කන්දෙ Jun 14, 2019 #1 මේ වගේ කාලකන්නි නිසා ලංකාවට එන්න ඉන්න සුද්දො ටිකත් නැති වෙනවා.
neyohk Well-known member Oct 31, 2015 16,121 16,977 113 Jun 14, 2019 #3 ඔය වගේ උන් ඕන අාසියාවෙ රටක ඉන්නව හැබැයි.
2osama Well-known member Oct 25, 2010 81,525 72,731 113 මාලඹේ Jun 14, 2019 #4 ඔවු බං මේ වගේ හොරු වැහිවහලා Airport එකේ ඉදං පිරිලා ඉන්නවා සුද්දන්ට පුදුම වදයක් දෙන්නේ ලංකාවම එපා කරනවා ඇයි බැරි මුන් ටික අල්ලලා රටකට වැඩක් වෙන විදියට වැඩක් කරන්න
ඔවු බං මේ වගේ හොරු වැහිවහලා Airport එකේ ඉදං පිරිලා ඉන්නවා සුද්දන්ට පුදුම වදයක් දෙන්නේ ලංකාවම එපා කරනවා ඇයි බැරි මුන් ටික අල්ලලා රටකට වැඩක් වෙන විදියට වැඩක් කරන්න
ruchira55 Well-known member Mar 23, 2012 39,862 40,612 113 Jun 14, 2019 #5 මේ වගේ උන්ව අල්ලන්න වෙනම යුනිට් එකක් හදලා තියෙන්න ඕනේ