රට කරවන්ට නම්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන්( එරෝසන්ල) කෑ ගැසුවත් හතර අතේ -මීට මහී
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ-

    ඉතුරු ටික වික්කෙ නැත්තන් මැරෙනව ලෝකාන්තෙන් පැනල..


    ඒක පැත්තකින් තියමුකෝ අර ගෑනි බිලියන 30ක් ගන්නකොට මේ හතලිස් පන්දාහක් ගන්න එරෝසන් මෙච්චර උඩුබුරන එකනේ හිතාගන්න බැරි..


    මචන් සිරාවට කියන්නේ..අපේ සල්ලි හරි කමක් නෑ උබත් ගානම් හොයා ගනින්,,උබ මහන්සි වෙන තරමට උන් ගෙවනව මදි,,,,

    උදා - අපේ පැයයක් ඩොලර් අඩුම 10-35//// උබේ පැයක්?
     
    • Sad
    Reactions: Any.key

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය




    රට කරවන්නම් මසුරන් ඇතිව කැටේ ! පොන්නයා ස' රජ කර විය යුතුය පුතේ ! රතු ලප වානරයා කියන දේ ඇහුවොත් මල්ලි ! අපි ඔක්කොම යයි හැම මකර කටේ ! බේබි පොනයෙක් නෙමයි මලේ ! බේබිට ඕනේ තරම් සල්ලි තියනවා මලේ ! බේබිගේ බේබිට Claifornia වල ගෙවල්ද ඇතේ ! campus එකේ jvp කරන්න එපා මලේ ! කරොත් නම් ඉතින් උබ අනාතයි මලේ ! ලපයගේ බේබිලා ඔක්කොම ඉගන ගන්නේ පිටරටයි මල්ලියේ ! බේබිලා හිගා කෙවත් අපිට කමක් නැතේ ! රුසියන් බඩුවක් ගහන්නත් dollar ඕනේ මලේ ! රට කරවන්නම dollar ඇතිව කටේ , පොන්නයා ලොකු ස' රජ කර විය යුතුය මලේ !
    ------ Post added on Aug 24, 2024 at 5:56 PM