රට කරවන හම්පඩ නාකි.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    රට කරවන හම්පඩ නාකි.

    හම්පඩ නාකි රට කරවති
    ලයිට් කණුවක් ගානේ පිකර් දමා පිරිත් අස්ස්වති
    පුළුවන් එවුන් ඉක්ක්මනට වෙන රටකට පලයල්ලා

    මාතර සිසු ගැටුම


    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/20280-2018-11-23-14-16-53

    පාසලේ පිහි අනුමෙන් බේරුවල සිසුවෙක් මරුට
    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/20281-2018-11-23-14-16-54
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හම්පඩ නාකි රට කරවනවා. පිරිත් පීකර් වල ගමටම ඇහෙන්න අර්ථය නොදැන.
    බුදුන් එහෙම කියලා නැහැ එත් අපෙ රටෙ එවුන් එහෙම කරනවා.
    එහෙමත් අහලා පිහියෙන් අනිනවා, කෙල්ලව බෙල්ල මිරිකලා මරනවා,පාර මැද්දෙ ගහ මරාගන්නවා.
    අනෙ අපොයි බුදුන් වැඩි දෙශය.


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ආගම තියෙන්න ඕනේ කොතනද ?
    පන්සලේද ? ලයිට් කණුවේ පිකරේද ? පල්ලියේ පිකරේද ?
    ෂුවර් එකටම මාතර කොල්ලා, මොනරාගල එකා, බේරුවල එකා, දහම් පාසල් ගිහින් ඇති .

    ආගම තියෙන්න ඕනේ හදවත ඇතුලේ ...