රට කෙල්ලෝ..

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
මං මේ නිකටම අහන්නේ, ඇත්තටම රට කෙල්ලෝ කැමති නැද්ද ලංකාවෙ උන්ට ? :baffled:
මං එක කෑල්ලක්ගෙන් (ඔන්ලයින්) සේප් එකේ ඇහුවා, මේකි එකපිටටම කීවා යාලුවෙක් විදියට විතරයි කැමති කියල.. ඒත් මෙච්චර කල් කතා කරා :) බට් මට තේරුනා බොරු වැඩක් බව මං ගනන් නොගෙන හිටියා මාසෙකට වැඩිය, වැඩක් නැති නිසා, අද අන්ෆ්‍රෙන්ඩ් කරලා.. සුද්දියො එපා උනා :confused: ඇත්තටම ඔන්ලයින් ලව් නම් බොරු වැඩක්.
 
$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    mata set wuna ukrain kellak.. sathiyak withara gahuwa..eki apahu giya...aye enawalu..awama call karannam kiwwa...
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    mata set wuna ukrain kellak.. sathiyak withara gahuwa..eki apahu giya...aye enawalu..awama call karannam kiwwa...

    උන් හොදයි, ඇත්තටම නම් හම්බෙලා නෑ ඔන්ලයින් කතා බහ සාමාන්‍යයි,

    :oo:

    උඹ කැමතිද අප්‍රිකාවේ කෙල්ලක් යාලු කරගන්න, ඒ වගේ තමා

    :sorry::sorry::sorry:
     
    musix2016

    Member
    Aug 14, 2016
    56
    6
    0
    boru wada karala kale kanna epa,nikan thamunge kale withayai apathe yanne oya wada walin,wayasa hari nan magulak karanna natthan thamunge idiri jiwitha kale sapwath wa gewanna ona wada tikak e welawe karanna
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රට කෙල්ලො ලංකාවෙ කොල්ලන්ට කැමති නෑ කියන එක අමූලික බොරුවක්. පොඩ්ඩක් උණවටුන හික්කඩුව පැත්තෙ බැලුවනම් තේරෙයි. අපේ කොල්ලො ඉන්නෙම යුක්‍රේන් රුසියන් චීන තායි ලෝකෙ ලස්සනම කෙල්ලො එක්ක. ඒ කොල්ලො උන් එක්ක සෙට් වෙනව විතරක් නෙමේ ඒ කොල්ලන්ගෙ ජීවිතේම ගොඩ. සුද්දියොඋන්ගෙ පණටත් වඩා ආදරේ කරනව ලංකාවෙ කොල්ලෙක් සෙට් උනාම. උන් මචන් ලංකාවෙ කොල්ලන්ට කැමතියි උන්ගෙ සුද්දන්ට වඩා. රට කෙල්ලෙක් දාගන්න තියන චාන්ස් එකක් මග අරින්න එපා මචන් ජීවිතේට කරන ලොකුම මෝඩ කම ඒක තමා.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    එහෙම අප්සෙට් එකක් රට කෙල්ලන්ගෙ නෑ. උන් බලන්නෙ පුද්ගලයා දිහා. උන් කැමති නම් අහපු ගමන් සෙට් වෙනවා. හැබැයි මගේ අත්දැකීමෙ හැටියට serious love කරන්න නෙමෙයි නම් උන් එක්ක ඇඳට පනින එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මම බඳින්න කලින් ඔහොම කෙල්ලො තුන් දෙනෙක් එක්ක දහ අට පාලිය නටපු එකේ විපාක හින්ද මම තාමත් විඳවනවා. ඒක මගේ married life එකට සෑහෙන්න බලපෑවා.
    මේක මගේ අත්දැකීම
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    එහෙම අප්සෙට් එකක් රට කෙල්ලන්ගෙ නෑ. උන් බලන්නෙ පුද්ගලයා දිහා. උන් කැමති නම් අහපු ගමන් සෙට් වෙනවා. හැබැයි මගේ අත්දැකීමෙ හැටියට serious love කරන්න නෙමෙයි නම් උන් එක්ක ඇඳට පනින එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මම බඳින්න කලින් ඔහොම කෙල්ලො තුන් දෙනෙක් එක්ක දහ අට පාලිය නටපු එකේ විපාක හින්ද මම තාමත් විඳවනවා. ඒක මගේ married life එකට සෑහෙන්න බලපෑවා.
    මේක මගේ අත්දැකීම

    :shocked::shocked: