මේ රට හදන්න තරම් බුද්ධියක් තියන ජනතාවක් නෑ
අපේ සමාජක්‍රමය රට හදන්න ඉඩ දෙන්නෙත් නෑ සංකෘතිය ආගමික බැදිම්
රට හදන්න විශේශ නිපුනතා පුලුවන් අය ගොඩක් දැන් රටේ නෑ
රටේ ජනතාව ඉතාම උදාසීනයි, වැඩ කරනවට වඩා නිකං ලැබෙනකම් බලා සිටීම
රටේ ජනතාව ඉතාම බොලදයි වචනෙකට උනත් ෆයර් වෙනවා
දුපත් මානසිකව නිසා ඇතිවන මානසික ව්යාකුලතාවය සහ පොර මානසිකත්වය
මිනිස්සු නීතියට ගරු කරන් නෑ, නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ , නීතිය වෙනුවෙන් පෙනී ඉන්න බයයි