ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,223
    852
    113
    Mars
    Rata Handanna puluwan. Vision ekek one. Rate MEDIA ekatu wela politico meheyavanna one.

    1. Expressways network eka complete karanna one. ASAP!
    2. Public Transport/Electric Train network ekak thiyenna one. 75yes gihilath thama plan ekak naha.
    3. Health Care System eka thawa up karanna one.
    4. Education System eka up karanna one. Private uni 10k wath one. Uni city concept ekak genna one.

    Thama boho deval kiyanna puluwan.
     
    • Like
    Reactions: NRTG

    spookydude

    Active member
  • Nov 2, 2021
    129
    152
    43
    මං හිතන්නෙ නෑ අලුත්ම කට්ටියක් පත් කරත් හරියයි කියල. මොකද දේශපාලනේට experience ඕනි. අලුත්ම කට්ටියක් පත් කරත් ගෝඨ fail උනා වගේ කරගන්න බැරි වෙයි කියල මටනම් හිතෙන්නෙ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,726
    4,987
    113
    408149451_329939973118174_7736118965474991574_n.jpg
    ඉතින් බලපන් පක්ෂ අරමුදලේ බිලියන ගානක් තියාගෙන ලෝකෙ පුරා, යුරෝපෙ පුරා සැපගන්න යන එකෙක් කියන කතාව 😂
    කොටින්ම පක්ශේ නිර්මාතෘ විජේවීරගේ පව්ලේ අයට ගෙයක් හදාදෙන්න එකතුකරපු සල්ලිත් හොරාකාපු එකෙක්ගේ පස්සේ බත් කන හරක් යන එකේ, කොහොමද මේ රට හදන්නේ.:ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,162
    55,200
    113
    මාලඹේ

    SF ටත් ඇරියේ ජෙප්පෝ තමා🤣
    https://www.colombotelegraph.com/index.php/wikileaks-jvp-robbed-general-fonsekas-election-money/
     
    • Like
    Reactions: weer 11

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,429
    7,101
    113
    මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

    ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

    මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

    ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

    උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏

    මයින්ද මාත්තයට චන්දෙ දීපු සුවඳක් එනවා.......

    ඔන්න ඔහේ සුකුරුත්තන් නැතුව කෙලින් කියහන් බන් දිලිත්ටද ධම්මිකටද දෙන්න ඕනේ කියල. මොකට මේ රචනා ලියල හැමිනෙනවද?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,306
    2,600
    113
    මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

    ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

    මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි
    ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

    ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

    උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏
    කවදද බන් අනුර බලයට ආවේ ? උබේ කියන කතාවේ ඇත්තක් තියනවා . හැබැයි දැන් මේ තියන වලෙන් අලුතෙන්ම එකෙක්ට ඇවිත් ගොඩ දාන්න දෙන්නේ නැ මචන් . අපේ parliament එක තනිකර ගු වලක්. ඔය වලේ ඉන්න හොද එකෙක්ට තමයි යම් තත්වයකට හරි ගොඩ ගන්න පුළුවන් වෙන්නේ මට හිතෙන විදියට . එකට දැන් ඉන්න එකම එකා අනුර විතරයි . මේ රටට මෙහෙම උනේ අයි කියල හිතපන්. තනිකරම බලයේ ඉන්න උන්ගේ සහ උන් වටේ ඉන්න උන්ගේ හොරකම් නිසා . අනුර සහ උගේ පක්ශේ ඕන තරම් උදාහරණ දීල තියනවා උන් හොරකමට විරුද්දයි කියල . හොරකම් නැවතිලා නිතිය රටේ හරියට ස්ථාපිත වෙන එකයි මුලින්ම වෙන්න ඕනේ . අනුරලට රට සංවර්ධනයක් කරා ගෙන යන්න තරම් දැක්මක් නැති වෙන්න පුළුවන් . එක හරියටම දන්නේ නැ . හැබැයි එහෙම දැක්මක් තියන එකෙක් දැන් බලයට අවා කියල උට කර ගන්න වෙන්නේ නැ . one step at a time තමයි දැන් යන්න ඕනේ මාර්ගය . 88, 89 උනා කියන බොරු දේවල් මිනිස්සුන්ගේ ඔලුවලට දල තිබුනේ නැත්නම් මිට කලින් JVP එක බලයට එනවා . උන්ගේ ප්‍රතිපත්ති හොදයි සහ එකේ ඉන්න උන් ප්‍රතිපත්ති ගරුකයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,162
    55,200
    113
    මාලඹේ
    2010 uba hitiye SF ekka neda :lol:
    මම හිටියේ කවුරු එක්කද කියලා හොයලා බලන්න කලින් හොයලා බලපන් උබ කඩේ යන මිනීමරු ගැන්සිය හිටියේ කවුරු එක්කද කියලා🤣🤣
    හිටපු නැති එකෙක් නැතුව ඇති🤦
    ලංකා හැම පක්ෂයකටම පුක දීලා ඇති ජෙප්පෝ🤣
     
    • Haha
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,285
    53,263
    113
    මත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

    ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

    මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

    ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

    උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏

    පුලුවන් බන් ගෝටා මහත්තයට තව පාරක් දෙමු.👍😍😍
     
    • Haha
    Reactions: shenat

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,268
    7,789
    113
    Bird eye view බලන්න ඔන ..
    කැපුවත් කෙඥ කැපුවත් නිඥ්
    අපි මහින්ඤ
    අපි යූඑන්ඥී
    අපි ජේවීඥී

    එහෙම එපා බන්

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    9,568
    13,320
    113
    Me sare lapayata demu. Mona unath thawa awurudu 5k duk windinna wei. Ita passe inna unta therei deshapalane awurudu gaanak jarajirna wechcha paksha wala inna unta deela hari yanne na ratata adare un ekathu wela wenama pakshayak hadan hari haman un tikak chanden path karan rata godaganna awurudu gaanaka plan ekak gahanna one kiyala. Moka awath wenas nowana rajya prathipaththiyak genakan me rata hadanna ba. Eka eka gon bijjata one widiye porject patan gannai adagena giya project nawattannai bari kramayak hadanna one.
     
    • Like
    Reactions: NRTG

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    සියලුම් මිනිස්සු දේශපාලන සත්වයෝය. ඇරිස්ටෝටල්
    ඒක හින්දා ඊලග සැරේවත් හරියට චන්දේ දෙන්න.