රට කෙල්ලෝ..

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම අප්සෙට් එකක් රට කෙල්ලන්ගෙ නෑ. උන් බලන්නෙ පුද්ගලයා දිහා. උන් කැමති නම් අහපු ගමන් සෙට් වෙනවා. හැබැයි මගේ අත්දැකීමෙ හැටියට serious love කරන්න නෙමෙයි නම් උන් එක්ක ඇඳට පනින එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මම බඳින්න කලින් ඔහොම කෙල්ලො තුන් දෙනෙක් එක්ක දහ අට පාලිය නටපු එකේ විපාක හින්ද මම තාමත් විඳවනවා. ඒක මගේ married life එකට සෑහෙන්න බලපෑවා.
    මේක මගේ අත්දැකීම
    සුද්දියෙක්ගෙ ආදරේ ලබපු එකෙක්ට ආයෙ ජීවිතේ වරදින්නෙ නෑ. විශ්වාසයෙන් කියන්නෙ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    සුද්දියෙක්ගෙ ආදරේ ලබපු එකෙක්ට ආයෙ ජීවිතේ වරදින්නෙ නෑ. විශ්වාසයෙන් කියන්නෙ.

    දැන් උඹ එහෙම සුද්දියෙක්ගෙ ආදරේ ලබල තියෙනවද???
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එහෙම එකක් නැහැ බන් කැමති උන් ඉන්නවා. මගෙ accommodation එකට උඩ තට්ටුවෙත් ඉන්නේ ටිකක් විතර වයස American ගැණියක් බැඳපු ලංකාවේ පේරාදෙණියේ කොල්ලෙක්..
    හැබැයි ලංකාව,ඉන්දියාව,බංගලි, වගේ රටවල් වල උන් ගැන අඩු තක්සේරුවෙන් බලන්නේ..
    උබ සුද්දියන්ට ආසයි නම් Russian එකක් කරපන් කෙල්ල සිරාවටම ලව් කරයි. හැබැයි ඉතින් උබ අඩුම අඩි 6ක් වත් උස තියෙන්න ඔනේ... කොට එකෙක් නම් ඉතින් සොරි තමයි.. ලිදේ පැනලා ආත්මය මාරු කරගන්න වෙනවා...:lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් උඹ එහෙම සුද්දියෙක්ගෙ ආදරේ ලබල තියෙනවද???
    අපෝ පොඩ්ඩක් බීච් එකක් පැත්තෙ ගිහින් බලපන් දැකල නැත්තන්. එහෙම ආදරේ ලබපු කොල්ලො ඕන තරම් ඉන්නව. දුප්පත් කොල්ලො කෝටිපතියො වෙලා තියනව සුද්දියො හින්ද. ලංකාවෙ කෙල්ලෙක් හින්ද කවද්ද කොල්ලෙක්ට එහෙම දෙයක් ලැබුනෙ.
    එහෙම එකක් නැහැ බන් කැමති උන් ඉන්නවා. මගෙ accommodation එකට උඩ තට්ටුවෙත් ඉන්නේ ටිකක් විතර වයස American ගැණියක් බැඳපු ලංකාවේ පේරාදෙණියේ කොල්ලෙක්..
    හැබැයි ලංකාව,ඉන්දියාව,බංගලි, වගේ රටවල් වල උන් ගැන අඩු තක්සේරුවෙන් බලන්නේ..
    උබ සුද්දියන්ට ආසයි නම් Russian එකක් කරපන් කෙල්ල සිරාවටම ලව් කරයි. හැබැයි ඉතින් උබ අඩුම අඩි 6ක් වත් උස තියෙන්න ඔනේ... කොට එකෙක් නම් ඉතින් සොරි තමයි.. ලිදේ පැනලා ආත්මය මාරු කරගන්න වෙනවා...:lol::lol::lol::lol:
    සුද්දියො කැමතියි බල් අපේ කොල්ලන්ට. උඹ කියන එක අත්ත රුසියන් කෙල්ලො සිරාම ලව් කරනව තමා අත්දැකීමෙන් කියන්නෙ. ආයෙ ලංකාවෙ කොල්ලෙක්ට වරදින්නෙ නෑ පුතේ එහෙම සුපිරි කෙල්ලෙක් බැදගත්තාම. ලංකාවෙ නලලෙ තියන් ඉන්න උන්ගෙ ලොකු සීන් නිකම්ම බහිනව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    kalu kellanta kemathi unuth athi. digatama try karapan.
    කලු කෙල්ලන්ට කැමති නෑ බන් මොන රටක එකෙක්වත් කෙල්ලො ලස්සන සුදු වෙනකොට. යුරෝපෙ කෙල්ලන්ට ගහන්න කෙල්ලො මේ ලෝකෙ නැත්තෙ ඒ හින්ද. ඒත් කොල්ලන්ට ලස්සන ලංකාවෙ කොල්ලන්ගෙ පාට. ඔය සමහරු උඩ දැම්මට කාපිරින්ට එච්චරම කැමති නෑ. ඒක තමා ලස්සන සුද්දියො ලංකාවට එන්නෙ අපේ කොල්ලො හොයාගෙන. ඒක තමා නියමම ගැලපීම මචන්. අපේ කොල්ලොයි සුද්දියොයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    වෙසක් එකටද පොසොන් එකටද දඹුල්ලෙ පන්සලට ගියා කොල්ලො එක්ක.සුද්දියක්ට හිත ගිහින් පස්සෙන් ගියා.:rolleyes:පොඩ්ඩක් වැ‍ටුන ලයින් එකට.එකි ලඟින් යනකොටම අපේ වස්සො ටික කිව්වෙ නැද්ද "උඹට පොටෝ එකක්ද ගහන්ඩ ඕනෙ කියල.":lol:අරකිට පොටෝ කියන කෑල්ල තේරිල හිනහ ගියා.:lol:ආයෙත් ලැජ්ජ නැතිව පස්සෙන් ගිහින් කොහොමහරි ඒකි මිස් උනා.හරි අප්සට් ඉතින්.:yes: