රට ගැන නොව බඩ ගැන හිතන හින්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරාධපුරයෙන් ඉල්ලුවනම් SF ලොකුත් එයිවගෙ
    අම්මා උගෙ මිනියත් එපා කීවට හෙන සිප්පියො ගොඩක් උට කැමතියි
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy

    මු ඉන්න පැත්තට මාර සේවයක් කරලා තියනවා බන්.
    මේ පාර මටත් රජයේ ජොබක් අරන් දෙන්නම් කියල්ලා අප්පච්චිට කියලා ගියා.
    දුන්නොත් මම කියන්නම්කො. :ROFLMAO: :ROFLMAO:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රංජ හොඳයි බං

    අපිත් ආසයිනෙ කෙල්ලෙක්ට පුක් පාරක් දෙන්ඩ
    නලුවෝ දේශපාලනේට ඇවිත් නලුකම පැත්තකින් තියන වැඩ කරපු අය ඉන්නවා,, නමුත් රංජා කියන්නේ පාර්ලිමන්ට් ඇවිත් නුත් නලුපාට් දාන එලුවෙක්... ඕකට පාර්ලිමන්ට් යවන්න ඕනද ... මිනිහ හරි - පාර්ලිමන්ට් ජෝක්ස්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    2UL8pN1.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ගිය අවුරුදු වල රට ගැන හිතලා නේ බඩ පුරාවට බෝම්බ කෑවේ කුරුසය සෙට් එක 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: sidathsaumya