මහින්දානන්ද

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,034
    3,865
    113
    කට්ටිය මඩ ගැහුවත් මහින්දානන්ද ට තාමත් මිනිස්සු කැමති වෙන ඇත්ත කතාව මේකයි. කුරුඳුවත්ත කියන්නේ ඉස්සර පොඩි කඩ මණ්ඩියක්. ලෑලි වලින් හදපු පොඩි කඩ කීපයක් තිබුනා. සමුපකාරයක් තිබුනා.ඇපොතිකරි දොස්තර කෙනෙක් බෙහෙත් දෙන බෙහෙත්ශාලාවක් තිබුනා. එච්චරයි.

    ඊට පස්සේ ප්‍රේමදාස චන්ද රැස්වීමකට හෙලිකොප්ටරෙන් ඇවිත් පොරොන්දු උනා කුරුඳුවත්ත දියුණු කරනවා කියල. හැබැයි ඊට පස්සේ සමුපකාරේ සිමෙන්තියෙන් හැදුවා. එයාගේ දියුණුව එච්චරයි.

    මහින්දානන්ද ඇවිල්ලා කරපු දේවල් මෙන්න මෙහෙමයි:

    අලුතෙන්ම කුරුඳුවත්ත නගරය හැදුවා. අලුතෙන්ම බස් ඩිපෝවක් දැම්මා. පොලිසියක් හැදුවා. ඊට කලින් පොලිසියක් නම් ගම්පොල හරි නාවලපිටිය හරි තමයි. ලොකු ඉස්පිරිතාලයක් හැදුවා. අත ඇරලා දාපු තේ වත්තක අලුතෙන්ම ඉස්කෝලයක් හැදුවා, දැනට ප්‍රදේශයේම තියන හොඳම ජනප්‍රියම පාසල. (ස්විමිං පූල් එකක් එහෙමත් තියනවා.) සතොස සුපර් මාකට් එකක් දැම්මා. ඉස්සර වාහන දෙකකට මාරුවෙන්න බැරි පොඩි පාර, දිග බස් යන කාපට් පාරක් කරා. ඒජීඒ ඔෆිස් එකක් හැදුවා. ලොකු තැපැල් මධ්‍යස්ථානයක් හැදුවා. පොදු වෙළෙඳ පොලක්, ලොකු කඩ පේලි, සම්මන්ත්‍රණ ශාලාවක්, වගේ ගොඩක් පහසුකම් අලුතෙන් ම හැදුවා. කොටින්ම කෙනෙකුට කිසිම විදිහකින් අඳුරගන්න බැරි විදිහට කුරුඳුවත්ත දියුණු කරා. මිනිස්සුට තමන්ගේම නගරයක් හදල දුන්නා. වටේම ගම් වල පාරවල් හදල කාපට් කරා.

    ප්‍රේමදාසලට හීනෙන්වත් කරන්න බැරි විදිහට මහින්දානන්ද කුරුඳුවත්ත දියුණු කරා. ඉස්සර ප්‍රේමදාසලයි අනුරකුමාර ලයි තරගෙට මිනීමරලා පාර පුරා දාපු කුරුඳුවත්තට අලුත් ජීවිතයක් දුන්නා. ඔය විදිහටම නාවලපිටිය නගරය ඇතුළු මුළු නාවලපිටිය ආසනයම දියුණු කරා.

    අන්න ඒ මතක ඔක්කොම හන්දා අදටත් මිනිස්සු මහින්දානන්ද ට ආදරෙයි. පක්ෂය දිනුවත් පැරදුනත් මහින්දානන්ද පාර්ලිමේන්තු යන්නේ ඒකයි. ෆේස් බුක් එකේ මංගල සමරවීරගේ මඩ බලකාය හදන පෝස්ට් වලට යි මාලිමා කට්ටියගේ මඩ පෝස්ට් වලටයි මහින්දානන්ද වට්ටන්න බැරි ඒකයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ මිතුරෙක් ඉන්නව ගලහ.ඔය පැති හොදට දන්නවා.. පොර කියන්නෙත් ඕකම තමයි. ඔය යක මොන පිස්සු කෙලියත් මිනිහගෙන් උගේ චන්දෙ ලැබ්නේ ඒරියා1ට පුදුම විදියට වැඩ ක්‍රල තියෙන්නේ කියන එක. මිනිස්සු ලොවෙත් මූව පාර්ලිමන්ට් එවනවා...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,034
    3,865
    113
    මගේ මිතුරෙක් ඉන්නව ගලහ.ඔය පැති හොදට දන්නවා.. පොර කියන්නෙත් ඕකම තමයි. ඔය යක මොන පිස්සු කෙලියත් මිනිහගෙන් උගේ චන්දෙ ලැබ්නේ ඒරියා1ට පුදුම විදියට වැඩ ක්‍රල තියෙන්නේ කියන එක. මිනිස්සු ලොවෙත් මූව පාර්ලිමන්ට් එවනවා...
    ගලහ නම් ඕක හොඳට තේරෙනවා. මොකද අල්ලපු ගමේ දිමු ජයරත්න දන්න කාලේ ඉඳල පාර්ලිමේන්තු ගිහින් ඇමති කම් කරලා, මෙලෝ දෙයක් කරේ නෑ ඒ පැත්තට. මහින්දානන්ද ඊට ගොඩක් පස්සේ ඇවිත් කරපු වැඩ උපරිමයි. අනික මිනිස්සුන්ට රස්සාවල් දුන්න, අත ඇරියේ නෑ දිනුවට පස්සේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ow monwa karath pora dinanawa habai 1kanam wenne na loweth kata wahagana hitiyanam 2ka hari 3n hari wenna thibba dan ekath nathi wenawa.

    delum lohan anurada 3 dena thamai 1 2 3 wenne.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,034
    3,865
    113
    Ohoma nemei... samaharunge gewal walata awilla... mahindananda uge gaiwa ussan giyath mahindanadata thamai vote karanne..

    Pohottuwata vote karamu 2/3 demu...

    BTW uba nuwara ekek nemeine adu kule parayo... Balapan okata wena de...
    monawa wennada, udin dinanawa.
    පව්, මහින්දානන්දට ගොඩක් වියදම් ඇති බිල්ඩින් ටිකයි පාරයි හදල. 🤣
    ඌට චන්දෙ දෙන්නෙ අපි
    බදු ගෙවන්නෙ අපි
    එත් වියදන් කරලා තියෙන්නෙ උගෙ අතින් ?

    අයිෂෙ මට පිශ්ෂුද ?
    අනේ මට කියපල්ලකෝ තමන්ගේ සල්ලි වියදම් කරලා පාරවල් හදන එකෙක්. උඹල චන්දෙ දෙන සජිත් ලා අනුරලා අතින් වියදම් කරලා පාරවල් හදන උන් ද? :rofl: :rofl: :rofl:
    මම නම් චන්දෙ දෙන්නේ රටේ සල්ලි වලින් ජනතාවට සේවය කරන කෙනෙකුට. මහබැංකුව මහ දවල් සුද්ද කරලා සද්ද නැතුව හිටිය රටේ අපේ බදු සල්ලි වලින් අපිට පහසුකම් සලසන කෙනා කොහොමත් හොඳයි.
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    uba nawalapitiyeda mcn
    කට්ටිය මඩ ගැහුවත් මහින්දානන්ද ට තාමත් මිනිස්සු කැමති වෙන ඇත්ත කතාව මේකයි. කුරුඳුවත්ත කියන්නේ ඉස්සර
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අනේ මට කියපල්ලකෝ තමන්ගේ සල්ලි වියදම් කරලා පාරවල් හදන එකෙක්. උඹල චන්දෙ දෙන සජිත් ලා අනුරලා අතින් වියදම් කරලා පාරවල් හදන උන් ද? :rofl: :rofl: :rofl:
    මම නම් චන්දෙ දෙන්නේ රටේ සල්ලි වලින් ජනතාවට සේවය කරන කෙනෙකුට. මහබැංකුව මහ දවල් සුද්ද කරලා සද්ද නැතුව හිටිය රටේ අපේ බදු සල්ලි වලින් අපිට පහසුකම් සලසන කෙනා කොහොමත් හොඳයි.

    අනේ බන් මහජන මුදලින් වැඩ කරන එක එකක්, වැඩ කරන බව පෙන්නලා ගසා කෑම තව එකක්. උඹලට ඕව කියල වැඩක් නෑ බන්. වෙන බලන එකෙකුට පේන්න දැම්මෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,034
    3,865
    113
    අනේ බන් මහජන මුදලින් වැඩ කරන එක එකක්, වැඩ කරන බව පෙන්නලා ගසා කෑම තව එකක්. උඹලට ඕව කියල වැඩක් නෑ බන්. වෙන බලන එකෙකුට පේන්න දැම්මෙ.
    එතකොට ඒ ටවුම එතන නැද්ද බං? ඒ පේන්නෙ දෘෂ්ටි මායාවක් ද? ඒ ඉස්කෝලේ, පොලිසිය, ඩිපෝව එහෙම එතන නැද්ද බං?:sorry::(
     
    • Like
    Reactions: D_Mad

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    එතකොට ඒ ටවුම එතන නැද්ද බං? ඒ පේන්නෙ දෘෂ්ටි මායාවක් ද? ඒ ඉස්කෝලේ, පොලිසිය, ඩිපෝව එහෙම එතන නැද්ද බං?:sorry::(
    ඒකනෙ බන් කිවුවෙ උඹලට තේරෙන්නෙ නෑ කියල.
    හිටපන් මම උඹට සරල උදාහරණයක් දෙන්න.
    හිතපන් උඹට සීනි බෝල කන්න අම්මගෙන් සල්ලි ඉල්ලනවා කියල. සීනි බෝල වලට යන්නේ රුපියලයිනම්, උඹ අම්මට කියනවා රුපියල් පහක් යනවා කියල. එහෙම කියල උඹ සල්ලි ඉල්ලගෙන රුපියලක සීනි බෝල ගෙනල්ල අම්මට පෙන්නලා. ඉතිරි රුපියල් හතර සාක්කුවෙ දාගන්නවා.
    තාත්තා අම්මගෙන් ඇහුවොත් අරුට මොකටද නාස්ති කරන්න සල්ලි දුන්නෙ කියල අම්මට පුළුවන් කියන්න නාස්ති කරේ නෑ, ඌ ඒකට සීනි බෝල ගත්ත කියල.
    තේරුනාද දන්නෙ නෑ? මීට වඩා තෙරුම්කරලා දෙන්න අමාරුයි බන්. :dull::sorry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ තමයි පාර්ලිමේන්තුවේ කෙරුවාව

    මේ තමයි ක්‍රීඩා ඇමති ගේ කතාව

    හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවට.

    මිශ්‍ර පාසල් වෙනුවට ආගම් මුලික කරගත් පාසල් දීම

    2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව

    https://www.bbc.com/sinhala/world-43794626

    සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ සැකකරු අයථා ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 27ක මුදලක් යොදවා කොළඹ කිංසි පාරේ නිවසක් මිල දී ගෙන ඇති බවයි.

    https://www.bbc.com/sinhala/sri-lanka-37374548

    තව මේකේ පරණ ත්‍රෙඩ් ඇවිස්සුවොත් බයියෝම දාපුවා තොග පිටින් ඇති. මුන්ට දේශපාලනේ ඉන්න මුන් කාට හරි වැඩක් කරලා ඇති. නැතුව නෙවේ රනිල් රවී වගේ උන්ටත් චන්දෙ හම්බෙන්නේ නිකන් ඉඳල නෙවේ නේ. උන් යන්න සුදුසු නෑ වගේම මුන් යන්නත් සුදුසු නෑ. මේවගේ සුදුහුණු ත්‍රෙඩ් මන් දැක්කා මිරිස් කුඩු ප්‍රසන්නයටත් වැටුනා. ඊලඟ එක කාටද සනත් නිශාන්ත , ලාන්සා ? ජොන්ස්ටන් ?
     
    • Like
    Reactions: AnuradhaRa

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    කට්ටිය මඩ ගැහුවත් මහින්දානන්ද ට තාමත් මිනිස්සු කැමති වෙන ඇත්ත කතාව මේකයි. කුරුඳුවත්ත කියන්නේ ඉස්සර පොඩි කඩ මණ්ඩියක්. ලෑලි වලින් හදපු පොඩි කඩ කීපයක් තිබුනා. සමුපකාරයක් තිබුනා.ඇපොතිකරි දොස්තර කෙනෙක් බෙහෙත් දෙන බෙහෙත්ශාලාවක් තිබුනා. එච්චරයි.

    ඊට පස්සේ ප්‍රේමදාස චන්ද රැස්වීමකට හෙලිකොප්ටරෙන් ඇවිත් පොරොන්දු උනා කුරුඳුවත්ත දියුණු කරනවා කියල. හැබැයි ඊට පස්සේ සමුපකාරේ සිමෙන්තියෙන් හැදුවා. එයාගේ දියුණුව එච්චරයි.

    මහින්දානන්ද ඇවිල්ලා කරපු දේවල් මෙන්න මෙහෙමයි:

    අලුතෙන්ම කුරුඳුවත්ත නගරය හැදුවා. අලුතෙන්ම බස් ඩිපෝවක් දැම්මා. පොලිසියක් හැදුවා. ඊට කලින් පොලිසියක් නම් ගම්පොල හරි නාවලපිටිය හරි තමයි. ලොකු ඉස්පිරිතාලයක් හැදුවා. අත ඇරලා දාපු තේ වත්තක අලුතෙන්ම ඉස්කෝලයක් හැදුවා, දැනට ප්‍රදේශයේම තියන හොඳම ජනප්‍රියම පාසල. (ස්විමිං පූල් එකක් එහෙමත් තියනවා.) සතොස සුපර් මාකට් එකක් දැම්මා. ඉස්සර වාහන දෙකකට මාරුවෙන්න බැරි පොඩි පාර, දිග බස් යන කාපට් පාරක් කරා. ඒජීඒ ඔෆිස් එකක් හැදුවා. ලොකු තැපැල් මධ්‍යස්ථානයක් හැදුවා. පොදු වෙළෙඳ පොලක්, ලොකු කඩ පේලි, සම්මන්ත්‍රණ ශාලාවක්, වගේ ගොඩක් පහසුකම් අලුතෙන් ම හැදුවා. කොටින්ම කෙනෙකුට කිසිම විදිහකින් අඳුරගන්න බැරි විදිහට කුරුඳුවත්ත දියුණු කරා. මිනිස්සුට තමන්ගේම නගරයක් හදල දුන්නා. වටේම ගම් වල පාරවල් හදල කාපට් කරා.

    ප්‍රේමදාසලට හීනෙන්වත් කරන්න බැරි විදිහට මහින්දානන්ද කුරුඳුවත්ත දියුණු කරා. ඉස්සර ප්‍රේමදාසලයි අනුරකුමාර ලයි තරගෙට මිනීමරලා පාර පුරා දාපු කුරුඳුවත්තට අලුත් ජීවිතයක් දුන්නා. ඔය විදිහටම නාවලපිටිය නගරය ඇතුළු මුළු නාවලපිටිය ආසනයම දියුණු කරා.

    අන්න ඒ මතක ඔක්කොම හන්දා අදටත් මිනිස්සු මහින්දානන්ද ට ආදරෙයි. පක්ෂය දිනුවත් පැරදුනත් මහින්දානන්ද පාර්ලිමේන්තු යන්නේ ඒකයි. ෆේස් බුක් එකේ මංගල සමරවීරගේ මඩ බලකාය හදන පෝස්ට් වලට යි මාලිමා කට්ටියගේ මඩ පෝස්ට් වලටයි මහින්දානන්ද වට්ටන්න බැරි ඒකයි.
    Uba kiyana kagh
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඌට චන්දෙ දෙන්නෙ අපි
    බදු ගෙවන්නෙ අපි
    එත් වියදන් කරලා තියෙන්නෙ උගෙ අතින් ?

    අයිෂෙ මට පිශ්ෂුද ?
    අපි බදු ගෙවලා ගිය අවුරුදු 4 ටම හදපු එක බෝක්කු කටක් පෙන්නපන් පුලුවන්නම්
     
    • Dislike
    Reactions: AnuradhaRa