රට ගැන හිතලා

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    .
    .
    .
    .
    .
    .
    ඊළග ජන්දෙදි JVP එකට ජන්දේ දෙන්න හිතිලා තියෙන්න ...මොකද දැන් උන්ට විතරයි මේක කන්න බැරි වුනේ ..අපේ යක්ක් පුත්තු මොකද කියන්නේ ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    88 - 89දි රට ජාතියට ආදරය කරපු JVP එක මියගියානේ. .
    පාවා දිපු බිල්ලෝ ටිකක් විතරක් ඉතුරුවුනා. .
    මුලින්ම බිල්ලන්ව එලවන්න අරගලයක් කරලා පක්ශේ බලේ අල්ලන්න වෙනවා පක්ශේ ගොඩ යන්න නම්. .
    දැන් පක්ශේ ඉන්නේ දනපති පන්තියේ කටු කන කුක්කො ටිකක් විතරයි. .
     
    • Like
    Reactions: Any.key and chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    88 - 89දි රට ජාතියට ආදරය කරපු JVP එක මියගියානේ. .
    පාවා දිපු බිල්ලෝ ටිකක් විතරක් ඉතුරුවුනා. .
    මුලින්ම බිල්ලන්ව එලවන්න අරගලයක් කරලා පක්ශේ බලේ අල්ලන්න වෙනවා පක්ශේ ගොඩ යන්න නම්. .
    දැන් පක්ශේ ඉන්නේ දනපති පන්තියේ කටු කන කුක්කො ටිකක් විතරයි. .
    This is true..munge bim mattame innwa hoda ewun,,eth uda inna set eka nam ganna deyak ne..eth slpp,unp unta wada hodai kiyanna pluwan
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    මාත් දෙනවා. ආයේ ඉතින් නැති වෙන්ඩ දෙයක් නෑ නේ. හැමෝටම chance එකක් දෙන්ඩ එපැයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    88/89 කතා, රතු අලි කතා කියාගෙන එන්නේ සුපුරුදු වහල්ලු. මම නං අනිවා දෙන්නේ අනුරට හෝ වෙනත් බලවේගයකට.
     
    • Like
    Reactions: chinmak

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    This is true..munge bim mattame innwa hoda ewun,,eth uda inna set eka nam ganna deyak ne..eth slpp,unp unta wada hodai kiyanna pluwan
    ජවිපෙ ශුද්ධ කර කර ඉන්න දෙයක් නෑ. පොහොට්ටු, අලි, සජබ, ශ්‍රිලනිපට වඩා ශුද්ධයි. තව කෙලවෙන්න දෙයක් නැති නිසා ජවිපෙට හෝ වෙනත් බලවේගයට පමණයි කතිරය ගැසිය යුත්තේ
     
    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    88 - 89දි රට ජාතියට ආදරය කරපු JVP එක මියගියානේ. .
    පාවා දිපු බිල්ලෝ ටිකක් විතරක් ඉතුරුවුනා. .
    මුලින්ම බිල්ලන්ව එලවන්න අරගලයක් කරලා පක්ශේ බලේ අල්ලන්න වෙනවා පක්ශේ ගොඩ යන්න නම්. .
    දැන් පක්ශේ ඉන්නේ දනපති පන්තියේ කටු කන කුක්කො ටිකක් විතරයි. .
    Dan uba kiyanne me inna eawu harima shok kiyalada
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    88/89 කතා, රතු අලි කතා කියාගෙන එන්නේ සුපුරුදු වහල්ලු. මම නං අනිවා දෙන්නේ අනුරට හෝ වෙනත් බලවේගයකට.
    2015 UNP ekata dunna reason eka dan valid nadda
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    This is true..munge bim mattame innwa hoda ewun,,eth uda inna set eka nam ganna deyak ne..eth slpp,unp unta wada hodai kiyanna pluwan

    මව්බිම වෙනුවෙන් මරනය කියපු පක්ශේ. .
    ඉන්දියාවේ හමුදාවට විරුද්ද වුන පක්ශේ. .
    දුප්පත් ගොවියගේ ඉදන් වයිද්යවරයා, මහාචාර්ය වරයා වෙනකන් සහයෝගය දක්වපු පක්ශේ. .
    රටට අසීමිතව ආදරය කල ගීත කෝකිලාව ඇතුලු කලාකරුවන් සහයෝගය දක්වපු පක්ශේ. .

    මෙහෙම වෙච්ච එක දුකයි. .

    Dan uba kiyanne me inna eawu harima shok kiyalada

    ඔය එක පක්ශෙක පකෙක් වත් හරියන්නේ නෑ. .

    JVP රටට ආදරේ මිනිස්සු ටික දිවි පිදුවා. . දැන් රටට ආදරේ මිනිස්සු ඔය පක්ශේ නෑ. .
    JVP එක හදපු මිනිස්සුන්ට, දිවි පුදපු මිනිස්සුන්ට මම කැමති. . මම පට්ට ආදරෙයි උන්ට. .

    මගේ චන්ද නොදාපු චන්ද කාඩ් තියෙනවා ලාච්චුවේ. .
    මට JVP එකට චන්දයක් දාන්න ඕනා. .
    ඒකට පක්ශේ සුද්දයක් වෙන්න ඕනා. .
    එදා වගේ රටට ආදරේ මිනිස්සු පක්ශේ නායකත්වය ගන්න ඕනා. .
    එතකොට මම මගේ චන්දේ දානවා. .

    හැබැයි පක්ශේ මුලිකත්වය දෙන ආන්ඩු ක්‍රමය ටිකක් වෙනස් කරන්න වෙනවා. .
    දැන් 100% සමාජවාදි ආන්ඩු ක්‍රමයක් කරන්න අමාරුයි. .
    ආන්ඩු ක්‍රම කීපයක මික්ස් එකකට යන්න වෙනවා. .
    මේ දැන් ලOකාවේ තියෙන ක්‍රමය හොදයි නමුත් රට දියුනු කරන්න නම් තවත් සමාජවාදය රටින් අඩු කරන්න වෙනවා. .
    ඒ කියන්නේ බන් ඔක්කොම පිනට දීලා මේක කරන්න බෑ. . පක්ශේ වුනත් පඩියක් ගන්නේ නෑ වගේ ප්‍රතිපත්ති අයින් කරන්න ඕනා. .

    දැන් ඉන්න එවුන් දනපතියන්ට කඩේ ගිහින් හම්බකරගන්නවා මිසක් ඕවා වෙනස් කරලා රටට හරියන්න පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් කරලා පක්ශෙ වත් හදාගන්න දන්නේ නෑ. .