This is true..munge bim mattame innwa hoda ewun,,eth uda inna set eka nam ganna deyak ne..eth slpp,unp unta wada hodai kiyanna pluwan
මව්බිම වෙනුවෙන් මරනය කියපු පක්ශේ. .
ඉන්දියාවේ හමුදාවට විරුද්ද වුන පක්ශේ. .
දුප්පත් ගොවියගේ ඉදන් වයිද්යවරයා, මහාචාර්ය වරයා වෙනකන් සහයෝගය දක්වපු පක්ශේ. .
රටට අසීමිතව ආදරය කල ගීත කෝකිලාව ඇතුලු කලාකරුවන් සහයෝගය දක්වපු පක්ශේ. .
මෙහෙම වෙච්ච එක දුකයි. .
Dan uba kiyanne me inna eawu harima shok kiyalada
ඔය එක පක්ශෙක පකෙක් වත් හරියන්නේ නෑ. .
JVP රටට ආදරේ මිනිස්සු ටික දිවි පිදුවා. . දැන් රටට ආදරේ මිනිස්සු ඔය පක්ශේ නෑ. .
JVP එක හදපු මිනිස්සුන්ට, දිවි පුදපු මිනිස්සුන්ට මම කැමති. . මම පට්ට ආදරෙයි උන්ට. .
මගේ චන්ද නොදාපු චන්ද කාඩ් තියෙනවා ලාච්චුවේ. .
මට JVP එකට චන්දයක් දාන්න ඕනා. .
ඒකට පක්ශේ සුද්දයක් වෙන්න ඕනා. .
එදා වගේ රටට ආදරේ මිනිස්සු පක්ශේ නායකත්වය ගන්න ඕනා. .
එතකොට මම මගේ චන්දේ දානවා. .
හැබැයි පක්ශේ මුලිකත්වය දෙන ආන්ඩු ක්‍රමය ටිකක් වෙනස් කරන්න වෙනවා. .
දැන් 100% සමාජවාදි ආන්ඩු ක්‍රමයක් කරන්න අමාරුයි. .
ආන්ඩු ක්‍රම කීපයක මික්ස් එකකට යන්න වෙනවා. .
මේ දැන් ලOකාවේ තියෙන ක්‍රමය හොදයි නමුත් රට දියුනු කරන්න නම් තවත් සමාජවාදය රටින් අඩු කරන්න වෙනවා. .
ඒ කියන්නේ බන් ඔක්කොම පිනට දීලා මේක කරන්න බෑ. . පක්ශේ වුනත් පඩියක් ගන්නේ නෑ වගේ ප්‍රතිපත්ති අයින් කරන්න ඕනා. .
දැන් ඉන්න එවුන් දනපතියන්ට කඩේ ගිහින් හම්බකරගන්නවා මිසක් ඕවා වෙනස් කරලා රටට හරියන්න පක්ශෙ ප්‍රතිපත්ති වෙනස් කරලා පක්ශෙ වත් හදාගන්න දන්නේ නෑ. .