රට ගියපු උන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    රට ගියපු උන්.. මොනවද උබල කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට් ඉන්න රටේ? ;)

    ලංකාවේ ගෙයක් හැදුවා ,වාහනයක් ගත්ත නම් කියන්න එපා..ඊට අමතරව ලංකාවේ හරි කමක් නැ රට ඉදන් කරපු ඉන්වෙස්ට්මන්ට මොනවද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    international kudu biz thamai, pohottu anduwa iwara wenna kalin karana deyak karala wediyen hoya ganna ona
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,413
    86,668
    113
    ආශ්චර්යමත් රටක
    වියළි කලාපීය ඉන්වෙස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් එකකට සැලසුම් කර කර ඉන්නෙ. රට වෙනුවෙන් දෙයක් කරන, රටට ආදරේ හොඳ මිනිස්සු යුතුකමක් වශයෙන් එහෙම දේවල් කරන්න ඕන. ♥️
     
    • Haha
    Reactions: SLK_sri

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,120
    3,050
    113
    Inna rate term deposits walata interest adui.. eka nisa lankawe PFC ekakai normal fixed deposits walai salli dala tiyenawa
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,864
    21,103
    113
    RATA GIYAPU EWUN POLIYATA SALLI DENAWA
    api comminsion ekak thiyagena unwa set karanwa lankwe set ekata
    passive income baby
     
    • Dislike
    Reactions: Xi Jinping