රට ගියපු උන්.. මොනවද උබල කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට් ඉන්න රටේ? 
ලංකාවේ ගෙයක් හැදුවා ,වාහනයක් ගත්ත නම් කියන්න එපා..ඊට අමතරව ලංකාවේ හරි කමක් නැ රට ඉදන් කරපු ඉන්වෙස්ට්මන්ට මොනවද?