රට ගියාට ලැබෙන්නේ ජරා රස්සා ද ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ජරා රස්සා හොද රස්සා කියල බෙදා ගන්නේ ලංකාවේ සංස්කෘතිය තුල

    ජරා රස්සා = කඩේ කැෂියර්, කඩේ අත් උදව් කරු , ෂෙඩ් එකේ පෙට්‍රල් ගහන්නා, පිරිසිදු කරන රැකියා

    හොද රස්සා = දොස්තර, කාර්මික නිලදාරී, කන්තෝරුවක සේවක

    රට ගියාම හැමෝම බලන්නේ හොද පඩියක් හම්බවෙන professional ජොබ් එකක්. එකට එක පාරටම යන්න බැරි වෙන්න පුළුවන්. ඒ අතරවාරේ ජීවත් වෙන්න කඩේ කැෂියර් විදියට වැඩ කරන්න පුළුවන්. එක අවනම්බුවක් නෙවි. එක සලකන්නේ තව රස්සාවක් කරන්න ඒ රටේ සුදුසුකමක් හැටියට

    ඕකත් හරියට ඉස්සර ලංකාවේ කුලය අනුව මිනිස්සු උසස් සහ පහත් විදියට සැලකුවා. අද එක පිළිගන්නේ නැහැනේ. රටක් දියුනුවෙනකොට ඔය පසුගාමී ආකල්ප නැතිවෙනවා. අපිට එක වලක් වන්න බැහැ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලක්ෂ ගනම් වලින් පඩි ගන්න අයත් යනවා ඔය රට වල සාමාන්‍ය කියක් ගෙවනවා ද පඩිය මචන්ලා ? $ වලින් ?

    ලංකාවෙත් හොද ජොබක් හොයාගන්න ලේසි නෑ නේද ?

    මට උදව් කරන්නම් කිව්වා නෑ අය එත් මගේ අම්මා කැමති නැහැ එයා තනි වෙනවා කියලා මගේ මාමා කෙනක් රට ගිහින් අතුරුදහන් වෙලා මචන්ලා 92 විතර ගිහින් මොනවා උණාද කියලා කිසි කෙනක් දන්නේ නැහැ ඒ බය අම්මට ඇති.

    එතකොට ලංකාවේ අතුරුදහන් උන් නැද්ද ?

    ගොඩක් එවුන් ලැට් හෝදන එකලු කරන්නේ තව එවුන් ඉදුල් හෝදන එකලු කරන්නේ පොෂ් කියලා පෙන්නුවට
    පාරේලු ඉන්න වෙන්නේ හීතලේ කන්න නෑලු
    ඔය කියන රස්සා ගියාට පස්සේ හම්බෙනේ නෑලු බයානක රස්සාලු හම්බෙන්නේ
    නර්ස්ලා රට ගියත් උන්ව ඇටන්ඩ් තමා ලු හම්බෙන්නේ. තමන්ගේ තත්වයට වාඩා අඩු ජොබ් තමාලු දෙන්නේ
    ඕකුන් මොනවත් නොදැන ගිහින් මෝඩ වෙනවලු ඔය ගියාට පස්සේ
    ඔකොම එක්ක අරගලයට ගියා වගේ රැල්ලට ඔකොම එක්ක දැන් රට යනවලු
    මේවා ඇත්ත ද ?

    උබ රටකට ගිහින් තියෙනවද ?ඔක්කොම ලු ඕව ඔක්කොම ලංකාවේ හැත්ත දුකට කියන කවි වගේ තමයි

    මටනම් රට යන්න අදහක් නැහැ අම්මා නිසා එයා මට කොසු පාරකුත් දුන්නා ගිය සතියේ රණ්ඩුවක් අල්ලලා නෑයෝ කියන කතා වලට.

    උබේ කැමැත්ත
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,631
    113
    ප*යාගල
    sorry.com

    https%3A%2F%2Fprod.static9.net.au%2F_%2Fmedia%2F2018%2F01%2F02%2F11%2F40%2Fpickle--white-guy-blinking0.jpg
     
    • Like
    Reactions: SpinXO

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Depends on the Skill set bn
    Skills nathi unath awlak naha Samahara un innawa kohe giyath gemak gahana
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Kochchara mahansi wela wada kalath hawasata pink pussy ekak taste karaddi okkoma amathaka wela yanawa ban
    E hinda rata palayan
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උපදෙස්..
    - හරක් වගේ රැල්ලට කිසි ප්ලෑන් එකක් නැතුව visit වීස වලට රට නොයනු
    - ස්කිල් එකකට / ඉගෙනගන්න, හරි විදියකට රටකට යනු
    උබ බං තාම 70-80 කාලෙ ඉන්නෙ, පුළුවන් නම් ටිකක් අප්ඩේට් වෙන්න බලපං එහෙම වෙලා රටකට යන්න ට්‍රයි එකක් දීපං... නැත්තම් ඔය කතා අහල මෙහෙම ඉඳපං..
     
    • Like
    Reactions: sandaru d

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    meca attac. Balapan ape God. Aussie hitiya nam anatha kukulek. Eth apahu lankawata apu nisa dan God. :love2:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එත් මගේ අම්මා කැමති නැහැ එයා තනි වෙනවා කියලා

    ubata hena gahuwath amma hithala thiyenne eya thani wena eka gena. uba rata gihilla hamba karala manussyek wenawata ube amma kemathi nethuwa athi.

    mama ada kiuwa kiyala mathaka thiya ganin. ube amma kawadawath ubata kasadayak badinna ida thiyanne neha. ube kemeththen kellek genawath, ube amma eka nathi karala danawa.

    kotinma kiuwoth ubai, ube ammai kisima wenasak nethi amuthuma jathiyak.

    mata benapan, eth ubata kiyanna wena dewal neha, onna munatama kiuwa. oya tika print out aran thiya ganin
     
    • Like
    Reactions: KrishanL89

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    ubata hena gahuwath amma hithala thiyenne eya thani wena eka gena. uba rata gihilla hamba karala manussyek wenawata ube amma kemathi nethuwa athi.

    mama ada kiuwa kiyala mathaka thiya ganin. ube amma kawadawath ubata kasadayak badinna ida thiyanne neha. ube kemeththen kellek genawath, ube amma eka nathi karala danawa.

    kotinma kiuwoth ubai, ube ammai kisima wenasak nethi amuthuma jathiyak.

    mata benapan, eth ubata kiyanna wena dewal neha, onna munatama kiuwa. oya tika print out aran thiya ganin

    Psycho Anthony Perkins GIF by Top 100 Movie Quotes of All Time
     
    • Haha
    Reactions: SLK_sri

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    මොන බොරුද බන් ස්කිල් එකක් හදාගෙන ජොබ් එකක් සෙට් කරගෙන වරෙන්. ස්ටුඩන්ට් එනවනම් එක හරියට ඉවර කරලා හොද ජොබ් එකක් සෙට් කර ගනින්. එහෙම නැතුව ඔය ස්ටුඩන්ට් ඇවිත් පැනල පොඩි පොඩි ජොබ් කරඋන්ට තමා අවුල