ජරා රස්සා හොද රස්සා කියල බෙදා ගන්නේ ලංකාවේ සංස්කෘතිය තුල
ජරා රස්සා = කඩේ කැෂියර්, කඩේ අත් උදව් කරු , ෂෙඩ් එකේ පෙට්‍රල් ගහන්නා, පිරිසිදු කරන රැකියා
හොද රස්සා = දොස්තර, කාර්මික නිලදාරී, කන්තෝරුවක සේවක
රට ගියාම හැමෝම බලන්නේ හොද පඩියක් හම්බවෙන professional ජොබ් එකක්. එකට එක පාරටම යන්න බැරි වෙන්න පුළුවන්. ඒ අතරවාරේ ජීවත් වෙන්න කඩේ කැෂියර් විදියට වැඩ කරන්න පුළුවන්. එක අවනම්බුවක් නෙවි. එක සලකන්නේ තව රස්සාවක් කරන්න ඒ රටේ සුදුසුකමක් හැටියට
ඕකත් හරියට ඉස්සර ලංකාවේ කුලය අනුව මිනිස්සු උසස් සහ පහත් විදියට සැලකුවා. අද එක පිළිගන්නේ නැහැනේ. රටක් දියුනුවෙනකොට ඔය පසුගාමී ආකල්ප නැතිවෙනවා. අපිට එක වලක් වන්න බැහැ