රට ඉදලා ලංකාවට ඇවිත් හතරමහ නිදානේ පහල කරගන්න ට්‍රයි කරපු ඩෑල් එකක්
රට ඉදලා ලංකාවට ඇවිත් හතරමහ නිදානේ පහල කරගන්න ට්‍රයි කරපු ඩෑල් එකක්
මූ කියන ගොඩක් පොඉන්ට්ස් සාදාරනයි
Atta machan. Goda giya kiyala hitanne lankawe adu padiyata wada kerela. Mehe awillath adu padiyata ( me rate hatiyata labour jobs) wada kerela jeewath wena eka. Lankawe rupiyalata saapekshawa loku gaanak unaata mehe hatiyata awama salary. Eken kala bila inna puluwan. Echcharai. Oka hena loku kamak kiyala hitanne.මේකා බොරු කියන්නෙ සමහර ඒව. හැම රටේම Pros Cons තියනව. Compare කරල වැඩක් නෑ. මම නම් ලංකාවෙ දුප්පත් පවුලක ඉපදිලා පස්සෙ තැනකට එන්න පුළුවන් උනේ ලංකාවෙන් ලැබුන දේවල් නිසා. වෙන රටවල ලබාගන්න අමාරු Education, Health, Vaccination වගේ ඒව නිසා හොඳ HDI එකක් තියන රටක හැදෙන්න වැඩෙන්න පුළුවන් උන එකත් වාසනාවක්.
රටකට ගිහිල්ල හීනමානෙන් ඔය Ad දෙන්නෙ තමන්ගෙ රටේ දේ වලින් ගොඩයන්ක බැරුව හිටිය උන්.
ඔය Home sick එක. ඕක පාස් වෙන්න බැරිනම් රට ඉන්න අමාරුයි. ඒකයි රට යන ගොඩකට ගේමක් ගහන් සාර්ථක වෙලා ඉන්න අමාරු. යන රටත් ලංකාව කරගන්න ට්‍රයි කරනවා ඒ රටේ විදියට හැඩගැහෙන් නැතුව.ඒ රට වල ඉන්න උනුත් පට්ට පරිප්පු වක් බං කන්නෙ. ස්මූත් විදිහට ඕනිම නම් 20%ක් ජීවත් වෙනවා ඇති. හැබැයි ලංකාවෙන් යන උන් නම් කීයක් හරි ඉතුරු කරන් ඉන්නවා. ඒ අපෙ උන්ට දුෂ්කර පරිසර තත්ත්ව යටතෙ ඉන්න පොඩි කාලෙ ඉදන්ම පුළුවන් නිසා.
අනික ෆිල්ම් වල ඉන්න කැරෙක්ටර් වලින් ඒ රටෙ ඉන්න උන් ගැන හිතන්න එපා. බහුතරයක් මෙලො රහක් නැහැ, ෆිගර් අවුට්, කෙල්ලො කැතයි කොල්ලොන්ට වඩා. ඕන වෙලාවක බුම්ම ඉන්නෙ. කලු සිංහලු හොදයි උන්ට වඩා.
දැන් ලංකාවේ තත්වෙ පොඩ්ඩ පොඩ්ඩ සාමාන්‍ය ත්තවයට යමින් තියෙන නිසා මම තීරණය කළා ආපහු ලංකාවට එන්න. ලංකාවෙ ඉපදුන නිසා වෙන්න ඇති ලංකාව තරම් සෙට් නෑ බං කිසිම රටක්. මාරම තනි කමක් දැනෙන්නෙ
ඇත්ත කතාවමම ඉන්නේ යුරෝප් රටක , (වර්ක් විසා).. මම නම් දකින විදියට මේ රටවල් වරදක් නැහැ. මෙහෙම ඉපදුනු උන්ට පට්ට. මොනව වුනත් මට නම් ලංකාව ගොඩක් හැම වෙලේම මිස් වෙනවා. ජිවිතේ වැඩි හරියක් අපි හිටපු තැන නිසා වෙන්න ඕන. ස්ටේබල් තත්වෙක හිටියනම් මම අනිවා එනවා. ඒ ඇවිත් මෙහේ ඒවත් එක්ක කම්පෙයා කර කර ලත වෙන ගොං ආතල් නම් ගන්නේ නැ. අනික් දේ තමා මෙහේ ඉන්න ගොඩක් ලංකාවේ අය පට්ට කට්ටක් කන්නේ (ස්ටුඩන්ට් විසා) හැබැයි සෝෂල් මිඩියා වල ලක්ෂරිම ලයිෆ් එක ගතකරනවා කියල පෙන්වනවා. ඒවට අහුවෙනවා බහුතරයක් අපේ හරක්.
දුකම දේ තමයි අපේ රටවල් වලට මොන සම්පත් අඩුවෙලාද,corrupted system එකක් නිසා හැමෝම දුක් විදිනවා. ගොඩදාන්න හොද සෙට් එකක් හිටියනම් අපි ට උනත් රටවල් ගානේ ඉන්න ඕන නැ
mekane bungඔය Home sick එක. ඕක පාස් වෙන්න බැරිනම් රට ඉන්න අමාරුයි. ඒකයි රට යන ගොඩකට ගේමක් ගහන් සාර්ථක වෙලා ඉන්න අමාරු. යන රටත් ලංකාව කරගන්න ට්‍රයි කරනවා ඒ රටේ විදියට හැඩගැහෙන් නැතුව.

අනේ බන් උබල මොන රටේ කොහෙ ඉන්නවද දන්නෙ නෑ. අද කාලෙකට පස්සෙ ඔෆිස් ගියා බස් හෝල්ට් එකේ හිටිය යකෝ මේගන් ෆොක්ස් වගෙ එකකුයි තව හෝදල බොන්න පුලුවන් සූකිරි කෑලි සෙට් එකක්ම. (ඔෆිස් යන එවුන් හොදේ, එන්න එපා මෙතන උබ බඩු පොට් එකක් ගාවින්ද බස් එකේ නගින්නෙ අහගෙන). ගෙට් අ ලයිෆ් බිච්ඒ රට වල ඉන්න උනුත් පට්ට පරිප්පු වක් බං කන්නෙ. ස්මූත් විදිහට ඕනිම නම් 20%ක් ජීවත් වෙනවා ඇති. හැබැයි ලංකාවෙන් යන උන් නම් කීයක් හරි ඉතුරු කරන් ඉන්නවා. ඒ අපෙ උන්ට දුෂ්කර පරිසර තත්ත්ව යටතෙ ඉන්න පොඩි කාලෙ ඉදන්ම පුළුවන් නිසා.
අනික ෆිල්ම් වල ඉන්න කැරෙක්ටර් වලින් ඒ රටෙ ඉන්න උන් ගැන හිතන්න එපා. බහුතරයක් මෙලො රහක් නැහැ, ෆිගර් අවුට්, කෙල්ලො කැතයි කොල්ලොන්ට වඩා. ඕන වෙලාවක බුම්ම ඉන්නෙ. කලු සිංහලු හොදයි උන්ට වඩා.
දැන් ලංකාවේ තත්වෙ පොඩ්ඩ පොඩ්ඩ සාමාන්‍ය ත්තවයට යමින් තියෙන නිසා මම තීරණය කළා ආපහු ලංකාවට එන්න. ලංකාවෙ ඉපදුන නිසා වෙන්න ඇති ලංකාව තරම් සෙට් නෑ බං කිසිම රටක්. මාරම තනි කමක් දැනෙන්නෙ
"බොන්නෙ ගල් ඔය සන්වර්දන මන්ඩලෙ අරක්කු"රට නොගිහිල්ලත් මට නන් හතර මහ නිදානෙ පහල වෙලා වගෙ.
කන්නෙ මයිසූර් පරිප්පු
දාන්නෙ පොල් ගහ බාටා
බොන්නෙ ගල් ඔය සන්වර්දන මන්ඩලෙ අරක්කු
මේ රටෙ කීයෙන් කීදෙනාටද ඔහොම ඉන්න පුලුවන්.
මූ කියන ගොඩක් පොඉන්ට්ස් සාදාරනයි

අම්මටහඩු India වල QoL.ලංකාවේ දන කුවේර සින්හලුන්ට අතේ ගහ ගහ බලන්න වැදගත් රෑන්කින් එකක් ගෙනාවා
https://www.numbeo.com/quality-of-life/rankings_by_country.jsp
දැන් සිංහලු ඉන්න හිතෙන රට කම්පෙයා කරන්නේ ඉන්දියාව එක්කදඅම්මටහඩු India වල QoL.
ඕක හදන Index තුනෙන්ම ලංකාව ගොඩක් උඩින්.
Infant Mortality 6% vs 26%
Literacy 96% vs 73%
Life expectancy 76 vs 70
මේකෙ ඉන්දියන් කාරයෙක්ද ගාන හදල තියෙන්නෙ![]()
අපිරිසිදු නම් Quality ය මොකක්ද. Index එක බලන්නෙ Parliament එකේ Literacy එකෙන්දදැන් සිංහලු ඉන්න හිතෙන රට කම්පෙයා කරන්නේ ඉන්දියාව එක්කද
කොහොමත් උන්ගේ මෙගා සිටීස් වල ඉන්ෆැරැක්චර් එක ලොකුයි අපිට වඩා හැබැයි අපිරිසිදුයි
ලිටරසි එක නම් ඉතින් ප්‍රශ්නයක් ඒක හොයාගන්න පුලුවන් උන්ගේ පාලිමේන්තු සංචිතයයි අපේ පාර්ලිමේන්තු සංචිතයයි බැලුවාම
ලයිෆ් එක්ස්පෙන්සි එක කොහොමද බන් ගනන් කරන්නේ ලෝකේ තියන සංකීර්නම දේශගුනය තියන රටක
ඉන්ෆන්ට් මෝටිලිටි එකට එකගයි
මීට කාලෙකට කලින් සිංහලු කම්පෙයා කරේ ජපානෙත් එක්ක
තව අවුරුදු දහයකින් සිංහලු බංග්ලාදීශෙත් එක්ක කම්පෙයා කරේ නැතිවුනොත් මේ සොංන්හලු නෙමයි