රට ගියාම හතර මහ නිධානෙ පාත් වෙලා ස්වර්ගෙට ගියා වගෙ ෆීල් එකක් එනවද?

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    view
    රට ඉදලා ලංකාවට ඇවිත් හතරමහ නිදානේ පහල කරගන්න ට්‍රයි කරපු ඩෑල් එකක් 🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113

    මූ කියන ගොඩක් පොඉන්ට්ස් සාදාරනයි

    මේකා බොරු කියන්නෙ සමහර ඒව. හැම රටේම Pros Cons තියනව. Compare කරල වැඩක් නෑ. මම නම් ලංකාවෙ දුප්පත් පවුලක ඉපදිලා පස්සෙ තැනකට එන්න පුළුවන් උනේ ලංකාවෙන් ලැබුන දේවල් නිසා. වෙන රටවල ලබාගන්න අමාරු Education, Health, Vaccination වගේ ඒව නිසා හොඳ HDI එකක් තියන රටක හැදෙන්න වැඩෙන්න පුළුවන් උන එකත් වාසනාවක්.

    රටකට ගිහිල්ල හීනමානෙන් ඔය Ad දෙන්නෙ තමන්ගෙ රටේ දේ වලින් ගොඩයන්ක බැරුව හිටිය උන්.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    මේකා බොරු කියන්නෙ සමහර ඒව. හැම රටේම Pros Cons තියනව. Compare කරල වැඩක් නෑ. මම නම් ලංකාවෙ දුප්පත් පවුලක ඉපදිලා පස්සෙ තැනකට එන්න පුළුවන් උනේ ලංකාවෙන් ලැබුන දේවල් නිසා. වෙන රටවල ලබාගන්න අමාරු Education, Health, Vaccination වගේ ඒව නිසා හොඳ HDI එකක් තියන රටක හැදෙන්න වැඩෙන්න පුළුවන් උන එකත් වාසනාවක්.

    රටකට ගිහිල්ල හීනමානෙන් ඔය Ad දෙන්නෙ තමන්ගෙ රටේ දේ වලින් ගොඩයන්ක බැරුව හිටිය උන්.
    Atta machan. Goda giya kiyala hitanne lankawe adu padiyata wada kerela. Mehe awillath adu padiyata ( me rate hatiyata labour jobs) wada kerela jeewath wena eka. Lankawe rupiyalata saapekshawa loku gaanak unaata mehe hatiyata awama salary. Eken kala bila inna puluwan. Echcharai. Oka hena loku kamak kiyala hitanne.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy

    රට ගියාම හතර මහ නිධානෙ පාත් වෙලා ස්වර්ගෙට ගියා වගෙ ෆීල් එකක් එනවද?​

    OW​

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මම ඉන්නේ යුරෝප් රටක , (වර්ක් විසා).. මම නම් දකින විදියට මේ රටවල් වරදක් නැහැ. මෙහෙම ඉපදුනු උන්ට පට්ට. මොනව වුනත් මට නම් ලංකාව ගොඩක් හැම වෙලේම මිස් වෙනවා. ජිවිතේ වැඩි හරියක් අපි හිටපු තැන නිසා වෙන්න ඕන. ස්ටේබල් තත්වෙක හිටියනම් මම අනිවා එනවා. ඒ ඇවිත් මෙහේ ඒවත් එක්ක කම්පෙයා කර කර ලත වෙන ගොං ආතල් නම් ගන්නේ නැ. අනික් දේ තමා මෙහේ ඉන්න ගොඩක් ලංකාවේ අය පට්ට කට්ටක් කන්නේ (ස්ටුඩන්ට් විසා) හැබැයි සෝෂල් මිඩියා වල ලක්ෂරිම ලයිෆ් එක ගතකරනවා කියල පෙන්වනවා. ඒවට අහුවෙනවා බහුතරයක් අපේ හරක්.

    දුකම දේ තමයි අපේ රටවල් වලට මොන සම්පත් අඩුවෙලාද,corrupted system එකක් නිසා හැමෝම දුක් විදිනවා. ගොඩදාන්න හොද සෙට් එකක් හිටියනම් අපි ට උනත් රටවල් ගානේ ඉන්න ඕන නැ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒ රට වල ඉන්න උනුත් පට්ට පරිප්පු වක් බං කන්නෙ. ස්මූත් විදිහට ඕනිම නම් 20%ක් ජීවත් වෙනවා ඇති. හැබැයි ලංකාවෙන් යන උන් නම් කීයක් හරි ඉතුරු කරන් ඉන්නවා. ඒ අපෙ උන්ට දුෂ්කර පරිසර තත්ත්ව යටතෙ ඉන්න පොඩි කාලෙ ඉදන්ම පුළුවන් නිසා.

    අනික ෆිල්ම් වල ඉන්න කැරෙක්ටර් වලින් ඒ රටෙ ඉන්න උන් ගැන හිතන්න එපා. බහුතරයක් මෙලො රහක් නැහැ, ෆිගර් අවුට්, කෙල්ලො කැතයි කොල්ලොන්ට වඩා. ඕන වෙලාවක බුම්ම ඉන්නෙ. කලු සිංහලු හොදයි උන්ට වඩා.

    දැන් ලංකාවේ තත්වෙ පොඩ්ඩ පොඩ්ඩ සාමාන්‍ය ත්තවයට යමින් තියෙන නිසා මම තීරණය කළා ආපහු ලංකාවට එන්න. ලංකාවෙ ඉපදුන නිසා වෙන්න ඇති ලංකාව තරම් සෙට් නෑ බං කිසිම රටක්. මාරම තනි කමක් දැනෙන්නෙ
    ඔය Home sick එක. ඕක පාස් වෙන්න බැරිනම් රට ඉන්න අමාරුයි. ඒකයි රට යන ගොඩකට ගේමක් ගහන් සාර්ථක වෙලා ඉන්න අමාරු. යන රටත් ලංකාව කරගන්න ට්‍රයි කරනවා ඒ රටේ විදියට හැඩගැහෙන් නැතුව.

    ඇත්ත කතාව
    ------ Post added on Feb 21, 2023 at 7:45 PM
     
    • Like
    Reactions: ITGuy25

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    ඔය Home sick එක. ඕක පාස් වෙන්න බැරිනම් රට ඉන්න අමාරුයි. ඒකයි රට යන ගොඩකට ගේමක් ගහන් සාර්ථක වෙලා ඉන්න අමාරු. යන රටත් ලංකාව කරගන්න ට්‍රයි කරනවා ඒ රටේ විදියට හැඩගැහෙන් නැතුව.
    mekane bung

    dan api sinhalen karana joke ekake suddak ekka set wenawada apita English walin karanakota ? na ne anna eka thama othana seen eka first generation unta

    2nd generation unta aiyth suddo wage inna puluwan, un hadunu wadunu rata, school giya okkoma karama unge accent hadila suddo wage enawaa

    Ithin, first generation ekata lanakwe un thama hari yana set eka :yes:
     
    Last edited:
    • Like
    Reactions: shenat and $onny

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,450
    1,654
    113
    Oceania
    ඒ රට වල ඉන්න උනුත් පට්ට පරිප්පු වක් බං කන්නෙ. ස්මූත් විදිහට ඕනිම නම් 20%ක් ජීවත් වෙනවා ඇති. හැබැයි ලංකාවෙන් යන උන් නම් කීයක් හරි ඉතුරු කරන් ඉන්නවා. ඒ අපෙ උන්ට දුෂ්කර පරිසර තත්ත්ව යටතෙ ඉන්න පොඩි කාලෙ ඉදන්ම පුළුවන් නිසා.

    අනික ෆිල්ම් වල ඉන්න කැරෙක්ටර් වලින් ඒ රටෙ ඉන්න උන් ගැන හිතන්න එපා. බහුතරයක් මෙලො රහක් නැහැ, ෆිගර් අවුට්, කෙල්ලො කැතයි කොල්ලොන්ට වඩා. ඕන වෙලාවක බුම්ම ඉන්නෙ. කලු සිංහලු හොදයි උන්ට වඩා.

    දැන් ලංකාවේ තත්වෙ පොඩ්ඩ පොඩ්ඩ සාමාන්‍ය ත්තවයට යමින් තියෙන නිසා මම තීරණය කළා ආපහු ලංකාවට එන්න. ලංකාවෙ ඉපදුන නිසා වෙන්න ඇති ලංකාව තරම් සෙට් නෑ බං කිසිම රටක්. මාරම තනි කමක් දැනෙන්නෙ
    අනේ බන් උබල මොන රටේ කොහෙ ඉන්නවද දන්නෙ නෑ. අද කාලෙකට පස්සෙ ඔෆිස් ගියා බස් හෝල්ට් එකේ හිටිය යකෝ මේගන් ෆොක්ස් වගෙ එකකුයි තව හෝදල බොන්න පුලුවන් සූකිරි කෑලි සෙට් එකක්ම. (ඔෆිස් යන එවුන් හොදේ, එන්න එපා මෙතන උබ බඩු පොට් එකක් ගාවින්ද බස් එකේ නගින්නෙ අහගෙන). ගෙට් අ ලයිෆ් බිච්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාව තරම් ආතල් දෙන රටවල් නම් කොහෙවත් නෑ බන්. ඊයේ පෙරේදත් පෙරහැරක් ගියානේද බංකොලොත් උන එක සමරන්න
     
    • Haha
    Reactions: ruwantheekshana

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රට නොගිහිල්ලත් මට නන් හතර මහ නිදානෙ පහල වෙලා වගෙ.

    කන්නෙ මයිසූර් පරිප්පු
    දාන්නෙ පොල් ගහ බාටා
    බොන්නෙ ගල් ඔය සන්වර්දන මන්ඩලෙ අරක්කු

    මේ රටෙ කීයෙන් කීදෙනාටද ඔහොම ඉන්න පුලුවන්.
    "බොන්නෙ ගල් ඔය සන්වර්දන මන්ඩලෙ අරක්කු"
    ටෞකන්ඩ බොකු බඩවැල් වලටත් දැනෙනව නේද collloo
     
    • Love
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,208
    113
    මට නම් ආවා. හැම දේම වගේ ඒකත් කාලෙත් එක්ක සාමාන්‍ය වෙනව. හැබැයි ස්ථිර පදිංචියටම යන එකෙක්, පීආර් හම්බුන එකෙක්ට ජීවිතෙ ලොකුම ඇචීව්මන්ට් එකක් විදිහට දැනෙනව ඇති මන් හිතන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    ලංකාවේ දන කුවේර සින්හලුන්ට අතේ ගහ ගහ බලන්න වැදගත් රෑන්කින් එකක් ගෙනාවා

    https://www.numbeo.com/quality-of-life/rankings_by_country.jsp
    අම්මටහඩු India වල QoL. 😅

    ඕක හදන Index තුනෙන්ම ලංකාව ගොඩක් උඩින්.
    Infant Mortality 6% vs 26%
    Literacy 96% vs 73%
    Life expectancy 76 vs 70

    මේකෙ ඉන්දියන් කාරයෙක්ද ගාන හදල තියෙන්නෙ 😅
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    අම්මටහඩු India වල QoL. 😅

    ඕක හදන Index තුනෙන්ම ලංකාව ගොඩක් උඩින්.
    Infant Mortality 6% vs 26%
    Literacy 96% vs 73%
    Life expectancy 76 vs 70

    මේකෙ ඉන්දියන් කාරයෙක්ද ගාන හදල තියෙන්නෙ 😅
    දැන් සිංහලු ඉන්න හිතෙන රට කම්පෙයා කරන්නේ ඉන්දියාව එක්කද

    කොහොමත් උන්ගේ මෙගා සිටීස් වල ඉන්ෆැරැක්චර් එක ලොකුයි අපිට වඩා හැබැයි අපිරිසිදුයි
    ලිටරසි එක නම් ඉතින් ප්‍රශ්නයක් ඒක හොයාගන්න පුලුවන් උන්ගේ පාලිමේන්තු සංචිතයයි අපේ පාර්ලිමේන්තු සංචිතයයි බැලුවාම
    ලයිෆ් එක්ස්පෙන්සි එක කොහොමද බන් ගනන් කරන්නේ ලෝකේ තියන සංකීර්නම දේශගුනය තියන රටක
    ඉන්ෆන්ට් මෝටිලිටි එකට එකගයි

    මීට කාලෙකට කලින් සිංහලු කම්පෙයා කරේ ජපානෙත් එක්ක
    තව අවුරුදු දහයකින් සිංහලු බංග්ලාදීශෙත් එක්ක කම්පෙයා කරේ නැතිවුනොත් මේ සොංන්හලු නෙමයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    දැන් සිංහලු ඉන්න හිතෙන රට කම්පෙයා කරන්නේ ඉන්දියාව එක්කද

    කොහොමත් උන්ගේ මෙගා සිටීස් වල ඉන්ෆැරැක්චර් එක ලොකුයි අපිට වඩා හැබැයි අපිරිසිදුයි
    ලිටරසි එක නම් ඉතින් ප්‍රශ්නයක් ඒක හොයාගන්න පුලුවන් උන්ගේ පාලිමේන්තු සංචිතයයි අපේ පාර්ලිමේන්තු සංචිතයයි බැලුවාම
    ලයිෆ් එක්ස්පෙන්සි එක කොහොමද බන් ගනන් කරන්නේ ලෝකේ තියන සංකීර්නම දේශගුනය තියන රටක
    ඉන්ෆන්ට් මෝටිලිටි එකට එකගයි

    මීට කාලෙකට කලින් සිංහලු කම්පෙයා කරේ ජපානෙත් එක්ක
    තව අවුරුදු දහයකින් සිංහලු බංග්ලාදීශෙත් එක්ක කම්පෙයා කරේ නැතිවුනොත් මේ සොංන්හලු නෙමයි
    අපිරිසිදු නම් Quality ය මොකක්ද. Index එක බලන්නෙ Parliament එකේ Literacy එකෙන්ද