මචං සමහර තැන් කියවද්දි සිරාවටම මට කඳුළු ආවා..
අපි හිතන් ඉන්නවා අපේ ජීවිතේ සමීපතම සමහර අය කවදාවත් වෙනස් වෙන එකක් නැහැ කියලා..
ඒත් අපිට හිතාගන්න බැරි විදියට, හිතාගන්න බැරි වෙලාවල් වල එයාලා වෙනස් වෙනවා..
සමහර විට එයාලා වෙනස් වෙන්නේ අපිට එයාලා අවශ්‍යම මොහොතෙ වෙන්න පුළුවන්..
ජීවිතේ කියන්නේ ඕකට තමයි..
මුහුණ දෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ..