එක passport එකකට එයාර්පෝර්ට් එකේදී සල්ලි මාරු කරන්න පුළුවන් එක පාරයිද ?
Woolly Active member Jan 1, 2019 120 97 43 Dec 5, 2020 #1 එක passport එකකට එයාර්පෝර්ට් එකේදී සල්ලි මාරු කරන්න පුළුවන් එක පාරයිද ?
sanjaya22 Well-known member Nov 19, 2012 1,356 482 83 Dec 5, 2020 #3 එහෙම නෑ. හැබැයි මුදල් ප්රමාණයේ limit එකක් තියෙනවා. උදාහරණයකට චීනෙට යද්දී $5000 කටවඩා සල්ලි ගේන්න බෑ. එක පාරක් මාරු කලාම passport එකේ ඒගොල්ලෝ ලියනවා. Reactions: NRTG
එහෙම නෑ. හැබැයි මුදල් ප්රමාණයේ limit එකක් තියෙනවා. උදාහරණයකට චීනෙට යද්දී $5000 කටවඩා සල්ලි ගේන්න බෑ. එක පාරක් මාරු කලාම passport එකේ ඒගොල්ලෝ ලියනවා.
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Dec 5, 2020 #4 mn eka parak gihin thiyenwa .. Reactions: NRTG
Voltage Well-known member Feb 6, 2012 21,734 1 15,133 113 Dec 5, 2020 #5 ehema nam na.. limit ekak nam athi amount eke @sanjaya22 kiyapu widiyata.. Reactions: sanjaya22
rumesh.fbi Well-known member May 31, 2009 3,054 4,833 113 Dec 5, 2020 #6 වැල්ලවත්තේ peoples bank එක ලග පාරෙන් එහා පැත්තේ තැන දෙකක් තියෙනවා. කිසිම දෙයක් පෙන්නන්න ඕනේ නෑ. rates හොදයි. මම ගත්තේ එතනින්. ඇවිල්ලත් ආපහු මාරු කර ගත්ත. කිසිම ගින්නක් නෑ Reactions: NRTG, wtsamantha and Piyathissa
වැල්ලවත්තේ peoples bank එක ලග පාරෙන් එහා පැත්තේ තැන දෙකක් තියෙනවා. කිසිම දෙයක් පෙන්නන්න ඕනේ නෑ. rates හොදයි. මම ගත්තේ එතනින්. ඇවිල්ලත් ආපහු මාරු කර ගත්ත. කිසිම ගින්නක් නෑ
surarocks Active member Apr 17, 2008 694 176 43 Dec 7, 2020 #7 Colombo Cargils building eka issaraha, Hemas building eke tiyenawa money exchange places godak ... (godak ewa muslim) Sinhala ekak tiyenawa Kamal Money exchange kiyala unge rates hodai ... Ubata oni taram ganna puluwan wei.. Reactions: NRTG
Colombo Cargils building eka issaraha, Hemas building eke tiyenawa money exchange places godak ... (godak ewa muslim) Sinhala ekak tiyenawa Kamal Money exchange kiyala unge rates hodai ... Ubata oni taram ganna puluwan wei..
Djice Well-known member Jan 17, 2011 4,424 3,801 113 out of fucked up land Dec 7, 2020 #8 Rata gihin thiyanawa. Airport eken salli maru karala na. ¯\_(ツ)_/¯
your_love Well-known member Apr 7, 2012 14,068 1 11,097 113 Dec 7, 2020 #9 mona ratatada yanne? USD aran palayan. Yana raten maru karaganin.