රට ගිහින් තියෙන අය එන්න

Woolly

Active member
  • Jan 1, 2019
    120
    97
    43
    එක passport එකකට එයාර්පෝර්ට් එකේදී සල්ලි මාරු කරන්න පුළුවන් එක පාරයිද ?
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    එහෙම නෑ. හැබැයි මුදල් ප්‍රමාණයේ limit එකක් තියෙනවා. උදාහරණයකට චීනෙට යද්දී $5000 කටවඩා සල්ලි ගේන්න බෑ. එක පාරක් මාරු කලාම passport එකේ ඒගොල්ලෝ ලියනවා.
     
    • Like
    Reactions: NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    වැල්ලවත්තේ peoples bank එක ලග පාරෙන් එහා පැත්තේ තැන දෙකක් තියෙනවා. කිසිම දෙයක් පෙන්නන්න ඕනේ නෑ. rates හොදයි. මම ගත්තේ එතනින්. ඇවිල්ලත් ආපහු මාරු කර ගත්ත. කිසිම ගින්නක් නෑ
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Colombo Cargils building eka issaraha, Hemas building eke tiyenawa money exchange places godak ... (godak ewa muslim) Sinhala ekak tiyenawa Kamal Money exchange kiyala unge rates hodai ... Ubata oni taram ganna puluwan wei..
     
    • Like
    Reactions: NRTG