apo na ban. un me ahinsaka porawal. api use karana badu walin 40%k ma enne ohoma un haraha.
Monawada ban ae
Ochara watina badu


apo na ban. un me ahinsaka porawal. api use karana badu walin 40%k ma enne ohoma un haraha.


ඩුබායි ගොල්ඩ් ගේන්න එපා.. කස්ටම් එකේ උන් තොව හම ගහයි..මචං මට ඕන රට ගිහින් එද්දී ගිය cost එක cover කර ganda මොනවහරි ගේන්ඩ පුළුවන් විදිහක් . dubai ගෝල්ඩ් labai කියන්නේ ඇත්තද ? wena monawada tiyenne aduwata. me thread ekedi katha karamu. hamotama goda yanda wadagathene.
මචං මට ඕන රට ගිහින් එද්දී ගිය cost එක cover කර ganda මොනවහරි ගේන්ඩ පුළුවන් විදිහක් . dubai ගෝල්ඩ් labai කියන්නේ ඇත්තද ? wena monawada tiyenne aduwata. me thread ekedi katha karamu. hamotama goda yanda wadagathene.
දැන් තරගයක් බන් තියෙන්නේ. දැන් අලුත් උන්ට අවිත් karanna අමාරුයි. ලාබ ගන්නේ එමිරේට්ස් ප්ලැටිනම් කාඩ් එක නිසා. එහෙම නැත්තම් එහේ දවස් පහක් වත් වැඩ කරලා ලාබ ගන්න ඔනා. එවනම් මම අනුමත කරන්නේ නැ.ehema laba thiyaganna puluwan deyak na bn..samahara dewal thiyanawa..ewa monawada kiyala karana ewun kiyanne na..ex..wahanawala sensor anam manm..e wage thawa item thiyanawa..anika owa genalla wikunanna ewun hoya hoya awidinnath epei bn
දැන් තරගයක් බන් තියෙන්නේ. දැන් අලුත් උන්ට අවිත් karanna අමාරුයි. ලාබ ගන්නේ එමිරේට්ස් ප්ලැටිනම් කාඩ් එක නිසා. එහෙම නැත්තම් එහේ දවස් පහක් වත් වැඩ කරලා ලාබ ගන්න ඔනා. එවනම් මම අනුමත කරන්නේ නැ.

දැක්කද..ඔය රටින් බඩු ගේන එවුන් ඉන්නවා බන් මේකේ ඕනි තරම්..සද්ද නැතුව යනවා මේවා දැකලා..උබේ අර බෝට්ටු කාරයෙකුටවත් එන්ඩ කියමු..



කියන්නේ නැ බන් ගොඩක් උන්.. තමන්ගේ බිස්නස් කැඩෙන නිසා කියන්නේ නැ. කොටින්ම ඔතන එකාට එකා කියන්නේ නැ. එකෙක්ව තව එකෙක් කඩේකටවත් එක්ක යන්නේ නැ. ඔකුන් ප්ලේන් එකෙන් බැස්ස ගමන් අදුරන්නේ නැති උන් වගේ ඉන්නේ.. මාරු වෙනවා ආයේ සෙට් වෙන්නේ චැන්ගි වලින් 9ට -10 ලොන්ජ් එකේ බොන්න.යකෝ මේකේ උබයි මමයි විතරනේ කතා කරන්නේ..දැක්කද..ඔය රටින් බඩු ගේන එවුන් ඉන්නවා බන් මේකේ ඕනි තරම්..සද්ද නැතුව යනවා මේවා දැකලා..උබේ අර බෝට්ටු කාරයෙකුටවත් එන්ඩ කියමු..
![]()
ලන්කාවේ එවුන් නේකියන්නේ නැ බන් ගොඩක් උන්.. තමන්ගේ බිස්නස් කැඩෙන නිසා කියන්නේ නැ. කොටින්ම ඔතන එකාට එකා කියන්නේ නැ. එකෙක්ව තව එකෙක් කඩේකටවත් එක්ක යන්නේ නැ. ඔකුන් ප්ලේන් එකෙන් බැස්ස ගමන් අදුරන්නේ නැති උන් වගේ ඉන්නේ.. මාරු වෙනවා ආයේ සෙට් වෙන්නේ චැන්ගි වලින් 9ට -10 ලොන්ජ් එකේ බොන්න.
මචං මාලයක් , බ්රෙසේලේට් එකක් වගේ දාගෙන එන්ඩ බැරිද ?ඩුබායි ගොල්ඩ් ගේන්න එපා.. කස්ටම් එකේ උන් තොව හම ගහයි..