රට ගිහින් බඩු ගේන අය තාම ඉන්නවද...?

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    මචං මට ඕන රට ගිහින් එද්දී ගිය cost එක cover කර ganda මොනවහරි ගේන්ඩ පුළුවන් විදිහක් . dubai ගෝල්ඩ් labai කියන්නේ ඇත්තද ? wena monawada tiyenne aduwata. me thread ekedi katha karamu. hamotama goda yanda wadagathene.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඩුබායි ගොල්ඩ් ගේන්න එපා.. කස්ටම් එකේ උන් තොව හම ගහයි..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචං මට ඕන රට ගිහින් එද්දී ගිය cost එක cover කර ganda මොනවහරි ගේන්ඩ පුළුවන් විදිහක් . dubai ගෝල්ඩ් labai කියන්නේ ඇත්තද ? wena monawada tiyenne aduwata. me thread ekedi katha karamu. hamotama goda yanda wadagathene.

    ehema laba thiyaganna puluwan deyak na bn..samahara dewal thiyanawa..ewa monawada kiyala karana ewun kiyanne na..ex..wahanawala sensor anam manm..e wage thawa item thiyanawa..anika owa genalla wikunanna ewun hoya hoya awidinnath epei bn
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ehema laba thiyaganna puluwan deyak na bn..samahara dewal thiyanawa..ewa monawada kiyala karana ewun kiyanne na..ex..wahanawala sensor anam manm..e wage thawa item thiyanawa..anika owa genalla wikunanna ewun hoya hoya awidinnath epei bn
    දැන් තරගයක් බන් තියෙන්නේ. දැන් අලුත් උන්ට අවිත් karanna අමාරුයි. ලාබ ගන්නේ එමිරේට්ස් ප්ලැටිනම් කාඩ් එක නිසා. එහෙම නැත්තම් එහේ දවස් පහක් වත් වැඩ කරලා ලාබ ගන්න ඔනා. එවනම් මම අනුමත කරන්නේ නැ.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    දැන් තරගයක් බන් තියෙන්නේ. දැන් අලුත් උන්ට අවිත් karanna අමාරුයි. ලාබ ගන්නේ එමිරේට්ස් ප්ලැටිනම් කාඩ් එක නිසා. එහෙම නැත්තම් එහේ දවස් පහක් වත් වැඩ කරලා ලාබ ගන්න ඔනා. එවනම් මම අනුමත කරන්නේ නැ.

    යකෝ මේකේ උබයි මමයි විතරනේ කතා කරන්නේ..:D:D දැක්කද..ඔය රටින් බඩු ගේන එවුන් ඉන්නවා බන් මේකේ ඕනි තරම්..සද්ද නැතුව යනවා මේවා දැකලා..උබේ අර බෝට්ටු කාරයෙකුටවත් එන්ඩ කියමු..:D:D:love::D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    යකෝ මේකේ උබයි මමයි විතරනේ කතා කරන්නේ..:D:D දැක්කද..ඔය රටින් බඩු ගේන එවුන් ඉන්නවා බන් මේකේ ඕනි තරම්..සද්ද නැතුව යනවා මේවා දැකලා..උබේ අර බෝට්ටු කාරයෙකුටවත් එන්ඩ කියමු..:D:D:love::D
    කියන්නේ නැ බන් ගොඩක් උන්.. තමන්ගේ බිස්නස් කැඩෙන නිසා කියන්නේ නැ. කොටින්ම ඔතන එකාට එකා කියන්නේ නැ. එකෙක්ව තව එකෙක් කඩේකටවත් එක්ක යන්නේ නැ. ඔකුන් ප්ලේන් එකෙන් බැස්ස ගමන් අදුරන්නේ නැති උන් වගේ ඉන්නේ.. මාරු වෙනවා ආයේ සෙට් වෙන්නේ චැන්ගි වලින් 9ට -10 ලොන්ජ් එකේ බොන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    කියන්නේ නැ බන් ගොඩක් උන්.. තමන්ගේ බිස්නස් කැඩෙන නිසා කියන්නේ නැ. කොටින්ම ඔතන එකාට එකා කියන්නේ නැ. එකෙක්ව තව එකෙක් කඩේකටවත් එක්ක යන්නේ නැ. ඔකුන් ප්ලේන් එකෙන් බැස්ස ගමන් අදුරන්නේ නැති උන් වගේ ඉන්නේ.. මාරු වෙනවා ආයේ සෙට් වෙන්නේ චැන්ගි වලින් 9ට -10 ලොන්ජ් එකේ බොන්න.
    ලන්කාවේ එවුන් නේ
    ලොකේ කාපු අයියලා ඉන්නේ