රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේකේ ඉන්න කුහක හැතිකරේ නිසා මේ රට නම් දාල යන්න තමා හිතෙන්නේ. නොදකින්, කාලකන්නි හැත්ත! මුන් දන්නා එකම දේ වන්සේ කබල් ගගා ඉන්න.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    හොර නොකර සාධාරණ විදිහට පඩියක් ගන්න උන් ගැන මොකද කියන්නේ
    IT Sector එකේ ගොඩක් උන් ලක්ෂ 5 පැනල පඩියක් ගන්නවා ගොඩක් වෙලාවට ඒ සල්ලි පිටරටින් එන්නේ.. ඒකට නියමිත බදුත් ගෙවනවා
    දැන් උන් ටික රට ගියොත් කලින් ආපු විදේශ විනිමය කවුද ගේන්නෙ?
    IT උන්ට ඕනම රටක Above Average Salary එකක් ගන්න පුළුවන් ඉතින් උන්ට නොයා ඉන්න හේතුවකුත් නෑ
    එහෙම රටකට යන එක තමා කරන්න තියෙන්නේ. විදේශ විනිමය ප්‍රශ්ණය විසදගන්න එක ආණ්ඩුවේ වෑඩක් නේ.. බදු වෑඩි කරන්න කලින්ම කොච්චර අය ගියාද? වෑඩි කලාට පස්සේ තව යයි. ඒකටත් විසදුම දෙන එක ආණ්ඩුවේ වගකීමක්
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    එහෙම රටකට යන එක තමා කරන්න තියෙන්නේ. විදේශ විනිමය ප්‍රශ්ණය විසදගන්න එක ආණ්ඩුවේ වෑඩක් නේ.. බදු වෑඩි කරන්න කලින්ම කොච්චර අය ගියාද? වෑඩි කලාට පස්සේ තව යයි. ඒකටත් විසදුම දෙන එක ආණ්ඩුවේ වගකීමක්
    කිව්වත් නොකිව්වත් යන එකා යනවා බන් ඒක නවත්තන්න බෑ
     
    • Like
    Reactions: KadawathaKolla

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476
    113
    කිව්වත් නොකිව්වත් යන එකා යනවා බන් ඒක නවත්තන්න බෑ
    මීට අවුරුදු දෙකකට කලින් මයිග්‍රේට් වෙන්න තුං හිතකවත් අදහසක් නොතිබුබ,
    මෙහෙ ගෙවල් හදන්, වාහන අරන් , ඉන්වෙස්ට්මන්ට් කරන් උන්න ගොඩක් උන්
    දන්න ගොඩක් උන්
    මයිග්‍රේට් උනා බං අන්තිම මාස 4-5 ඇතුලත
    අයිටී ෆීල්ඩ් එකේ ප්‍රශ්නෙ බරපතල කම අපේ ගොස්බ දේශපාලුවොන්ට තේරෙන්න ටිකක් කල් යයි

    ඔය මහ බැංකුව වගේ එකකින් , ක්ශේත්‍රය අනුව විදේස විනිමය ලැබීමේ වාර්තාවක් ඊලඟ පාර නිකුත් කරනකම්ම
     
    • Like
    Reactions: KadawathaKolla