රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    0 income tax bump 😛
    kohe giyath sinhala ponnayamai neda pons thaama :rofl:
    ponna gathiya explain kala gaman illan ponnaya wuna :lol:

    ඈ යකෝ වෙනරටකට ගිහින් වැඩ කරලා උන්හේ system පාවිච්චි කරලා , උන්ගේ financial freedom එක පාවිච්චි කරලා උන්ගේ පහසුකම් පාවිච්චි health care benefits කරලා ,තව ඒවා පාවිච්චි කරනවට tax නොගෙවා ඉන්න.තොපිට පිස්සුද නැත්නම් හැටිද ?
    na gonson sinhala non-theriyama
    mama kiwwe tax gahapu nisa apo api yanawa kiyala ponna talks deela redda yatin balan innawa baya wela lankawe tax adu karaida kiyala :rofl:
    ------ Post added on Dec 29, 2022 at 1:09 PM

    හැබැයි එහෙම කියන එවුන් ටැක්ස් ගෙව ගෙව ඒ රටේමයි අමාරුවෙන් ඉන්නව කියන්නෙ . එහෙත් ටැක්ස් ගෙව ගෙව අමාරුයි ලංකාවෙත් මෙහෙම නිසා ලංකාවටම යන්න ඕන කියල යන්නෙත් නෑ. 😂 😂 😂 😂 😂
    2023 Jan 1 idan tax gahanawata meh ponnayo mehema dagalanawanam 10,000 BC idan tax wadina anik industries wala un 10,000 BC walama raten pannanam me weddi raate ithuru wela inne 100,000 withara IT population ekak witharak neda kiyala mathak weddi goo giya :rofl:
    ------ Post added on Dec 29, 2022 at 1:13 PM
     
    • Like
    Reactions: chami2015

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    FB-IMG-1669171429459.jpg

    කුහක සිංහලුන්ට මතක සති දෙකයි
    ------ Post added on Dec 28, 2022 at 9:51 AM
    එකත් චීනෙන් යවලා තියෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    හම්මෝ ඒ දවස්වල ලංකාව අපිට නුසුදුසු රටක් නිසා, ලංකාවෙ ගැලපෙන ජොබ්ස් නැති නිසා අපි ලංකාවෙන් ගියා කිව්වම අපිට පලු යන්න බැනපු සුද්දට පින්සිද්ධ වෙන්න ලංකාවෙ ජොබ් තිබිච්ච එවුන් දැන් රටින් යන එක සාධාරණීකරණය කරන්න දෙන ගොබ්බ අසරණ හේතු දැක්කම පුකෙන් හිනා යන්නෙ. 😂😂
    අම්මප පුදුම සතුටක් මට නං ඒ ගැන තියෙන්නෙ. හැරෙන තැපෑලෙන් හම්බුනා ෂොට් එක. දෛවයේ සරදම්. 👌👌:rofl::rofl:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ganna salary ekenuth 36% wenakan tax gewagena parana wahana (e kale tax ewatath gewala) use karan inna apita wenama award ekak denna oni
    mata mehe gewal nattam, rent ekata indala real estate mukuth nattam math yanna consider karanawa
    dan wela tiyenne api settle wela wediy :dull:
    Eka thamai wede..

    Nethnam wena ratawal wala tax ekata adalawa benifits tinawane...wahana kiyanne mehe eunta magic unata godak ratawala aya oka ganne awasyanam witarane.nethnam public transfort or taxi..

    Tax gehuwata kamak nee e samana benifits hadanawanam....okkoma pehediliwa wenawanam...eka wei kiyala kiyanna beee..godak un oken ringanna balanawa loku business karana aya...corruption nathara kala dawasata ona ratak goda yanawa akai aththa...mewa hora guhawalne...ekane wede
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo

    ow ban, tax gahuwata kamak na, tax payer benefits tynawa nam.

    meka me laksha 16 gov unta salary gewannai, gov unta permit dennai, e madiwata CEB, Petroleum unta bonus dennai mokata ban tax gewanne 🤦😂

    mehe maseta tax gewanawa, lankawe tax nogewa maximum salary ganna ekek awruddakata hoyanawata wada 😂 habai padu na ewata mata tyna benifits hodai 🙂

    ganna salary ekenuth 36% wenakan tax gewagena parana wahana (e kale tax ewatath gewala) use karan inna apita wenama award ekak denna oni
    mata mehe gewal nattam, rent ekata indala real estate mukuth nattam math yanna consider karanawa
    dan wela tiyenne api settle wela wediy :dull:
    ubata nam mama kalin idanma kiwwa, koheda peugeot kattak maintain kara kara hitiya ahuwe nane 😁🤦
    ------ Post added on Dec 30, 2022 at 5:44 AM
     
    • Like
    Reactions: ChamaraGL

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ලක්ෂ 1.5ට වඩා වැඩි පඩියක් ලංකාවේ 10% වත් ගන්නේ නෑ
    ඉතින් මේ Tax වැඩි කිරිල්ලෙන් වැඩක් වෙයිද?
    25 - 30% flat rate එකක් ගැහුවා නං හරි පඩි ගන්න හැම එකාටම
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    Tax ගෙවන්න ඕනේ එකේ කතා දෙකක් නැ. හබැයි 36%ක tax එකක් ගෙවලා, වෙනම එළියෙන් ගන්න බදුවලට තවත් පාරක් tax ගෙවලා, වෙන රටවල වගේ Tax reclaim කරන්න බැරුව, සතියකට 20l පෙට්‍රල් ගහගෙන, කළුවරේ වැඩ කරලා, ලැප්ටොප් ෆෝන් වලට කළු කඩ ගණන් ගෙවාගෙන, අවශ්‍ය කෑමක් බිමක් ගන්න නැතුව, බෙහෙත් නැතුව, රජයේ සේවකයන්ගේ tax එකත් ගෙවාගෙන, උන්ට බොනසුත් ගෙවලා, මහින්දලා හොරා කාපුවට ගෙවාගෙන ඉන්නවට වඩා වෙන රටකට ගිහින් tax ගෙවන එක හොදයි. අනික අවුරුදු 10ක් විතර ලංකාවට $$ ගෙනල්ලා tax ගෙවලා හිටියනේ. තව කලත් ඔච්චර තමයි. මම tax ගෙවනවනම් අඩු ගානේ කරන රස්ස්සාවත් නිදහසේ බාධාවක් නැතිව කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මට අදාළ නැ ලංකාවේ මහරගම පිළිකා රෝහලේ බෙහෙත් ගන්න යනවාද, දැන් ඉන්න රටේ homeless සුද්දෙකුට යනවද කියාලා.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මේ පාලනයේ ඉන්න පූසිගෙ වෙතාලට ටැක්ස් ගෙවන්න අපිට පිස්සුවෑ බන්. ඔය ගන්න ටැක්ස් හරියට මැනේජ් කරානම් ලෝකෙ සුපිරිම රටක් තමා ලන්කාව. කොහෙද දේශපාලනේට පුක දීපු දේශපාලන පත්වීම් ගත්ත අයිස් ගහන පොන්න බයියන්ට පඩි ගෙවන්න නනෙ ඔය ටැක්ස් යන්නෙ.

    ආහ් තව බල්ලො ගහන රාජ්‍ය නිලදාරීන්ට බල්ලො සප්ලයි කිරීම කාර්‍යාල වලට ස්ප්‍රින් මෙට්ට ගන්න ඇතුලු ලින්ගික අවස්සතා වලටත් අපි ගෙවන ටැක්ස් වියදම් වෙනවා!

    හැබැයි ඩොගියෙක්ටම ඩොගී දාල ගැහුවා කියන්නෙ ගැම්මක් තමා මොනා උනත්!
     
    • Haha
    Reactions: Brandy2020

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යන එවුන් පාඩුවෙ ගියානම් ඉවරයි බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වෙන්නෙ නැතුව.
     
    • Like
    Reactions: KadawathaKolla

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගිය ඒවා ගියා

    සින්හලුන්ට දැන් කොහොමත් පැනමා/පැන්ඩෝරා සල්ලි හොයාගන්න ලැබෙන්නෙ නෑ

    දැන් ඉතින් ගත්ත ආතල් වලට + ආතල් ගන්නකම් කටවහන් බලන් හිටපුවට ගෙවන්න 😄
     
    • Haha
    Reactions: ITGuy25

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Colombo University of Peace hodada :lol:
    Colombo Uni tama goda damme kollo 😍 awankawama dukak tibuna moratuwe yanna bari unana kiyala e dawaswala. ekath civil karanna puke amaruwakuth tibba lawata. 🤦😛 ube duk adonawa dakala eka nathima wela giya 🤦
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Colombo Uni tama goda damme kollo 😍 awankawama dukak tibuna moratuwe yanna bari unana kiyala e dawaswala. ekath civil karanna puke amaruwakuth tibba lawata. 🤦😛 ube duk adonawa dakala eka nathima wela giya 🤦
    e duka thaama gihi na neda e unaata :rofl: labena hama awasthawakama arrears cover karanna asawen enawa ara ontapuke lasantha A/L fail wechcha nisa thama goda giye kikiya duwanawa wage :lol:

    green card eka colombo uni eken hambenawa kiyala dannawanam mama colombo uni witharak apply karanawa :(

    job karanna nemei pons civil kale. tikak idapan pons tikak idapan natanna ada nathi polawakata yanakan :lol:

    Tax ගෙවන්න ඕනේ එකේ කතා දෙකක් නැ. හබැයි 36%ක tax එකක් ගෙවලා, වෙනම එළියෙන් ගන්න බදුවලට තවත් පාරක් tax ගෙවලා, වෙන රටවල වගේ Tax reclaim කරන්න බැරුව, සතියකට 20l පෙට්‍රල් ගහගෙන, කළුවරේ වැඩ කරලා, ලැප්ටොප් ෆෝන් වලට කළු කඩ ගණන් ගෙවාගෙන, අවශ්‍ය කෑමක් බිමක් ගන්න නැතුව, බෙහෙත් නැතුව, රජයේ සේවකයන්ගේ tax එකත් ගෙවාගෙන, උන්ට බොනසුත් ගෙවලා, මහින්දලා හොරා කාපුවට ගෙවාගෙන ඉන්නවට වඩා වෙන රටකට ගිහින් tax ගෙවන එක හොදයි. අනික අවුරුදු 10ක් විතර ලංකාවට $$ ගෙනල්ලා tax ගෙවලා හිටියනේ. තව කලත් ඔච්චර තමයි. මම tax ගෙවනවනම් අඩු ගානේ කරන රස්ස්සාවත් නිදහසේ බාධාවක් නැතිව කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මට අදාළ නැ ලංකාවේ මහරගම පිළිකා රෝහලේ බෙහෙත් ගන්න යනවාද, දැන් ඉන්න රටේ homeless සුද්දෙකුට යනවද කියාලා.
    lankawe GDP/capita usd gaana or + awruddata ewwanam athi
    ------ Post added on Dec 30, 2022 at 10:17 AM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපේ උන්ට හරි නොයන්නෙ ඒකනෙ බන්.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    e duka thaama gihi na neda e unaata :rofl: labena hama awasthawakama arrears cover karanna asawen enawa ara ontapuke lasantha A/L fail wechcha nisa thama goda giye kikiya duwanawa wage :lol:

    green card eka colombo uni eken hambenawa kiyala dannawanam mama colombo uni witharak apply karanawa :(

    job karanna nemei pons civil kale. tikak idapan pons tikak idapan natanna ada nathi polawakata yanakan :lol:

    pisuda ban deyyo beruwa. civil tiya, construction site ekak dihawath balanne na. mona dukakda ban vidinnne 😛

    gota LRT ekatath hikuwane 😂
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    katawal wahagena tax gewapalla... mwchxhara kal ubalata kalin tax gewapu minissu hitiya... dan ubalata gewanta unama na ba kiyanta epa innawa nam gewapalla... :yes:

    eka rain okkoma wenas karanta ba... moko dan thope family eke ekek nandda gov job karana? 😂 nathnam onna bana bana jitiyata kamak na
     
    • Like
    Reactions: Bart_Allen