රට ගිහිල්ලා දුක් වෙනවාද ? ලංකාවේ සතුටින් ජීවත් වෙන විදිය

EVC

Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    අම්බෝ බල්ලෙක් වත් නැහැ මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද
    පට්ට මුසලයි






    පව් යකෝ ළමයි
    මුන් නිකන් scout camp එකක ඉන්නවා වගේ
    depression alert :baffled:
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අම්බෝ බල්ලෙක් වත් නැහැ මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද
    පට්ට මුසලයි






    පව් යකෝ ළමයි
    මුන් නිකන් scout camp එකක ඉන්නවා වගේ
    depression alert :baffled:

    බලපන්කො මුන් ඉන්න ගෙදර හැටි. ලංකාවේ ගෙයක් තරම්වත් කොලිටි එකක් නැහැනේ. :no:
     
    • Like
    • Love
    Reactions: Wade Ripple and EVC

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    දෙවන ලෝක සුද්දෙන් කෙලම උන දුප්පත් ජර්මනියට ඇවිත් Frankfurt හන්දියේ දුක් විදින මං. :cry:

    "උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
    ගිණුමට ඇර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට"

    දුකෙන් අමාරුවෙන් කල්ගෙවන්නේ සගෝර් අපි. ලංකාවෙම හිටපල්ලා උබලා. හනේ ලංකාවේ හිටියා නම් සැපේ ඉන්නවානේ. :confused2:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙ ලමයි දෙන්නෙක් පදිචිවෙලා ඉන්න පවුලක අම්මයි තාත්තයි ලඟදි හම්බුනා පාරෙදි දෙන්නා විසිට් එකකට මාස කීපයක් ඔය රටවල් දෙකේ ඉඳලා ආවෙ ලමයි ලඟ, මුලින් පම්පෝරිවලි පටන් ගත්තෙගත්තෙ, තව ටිකක් කල් ඉන්න එපැයි කිව්වහම කියනවා බේත් ඉවර වුණාලු එහෙට යන්න කලින් ලමයි කීවාලු බෙහෙත් සේරම අරන් එන්න කියලා එහෙ හරි ගණන් කියලා, තව පිරිමිකෙනාටූ ලෙඩකුත් ඇවිල්ලා එකත් චෙක් කරගන්නත් ඕන නිසා ඉක්මනට ආවලු එහෙ ඩොකෙක් ලඟට ගියොත් ලක්ෂෙට වැඩිය යනවලු අරව මේවා හෙන කේස් ගොඩක් කීවා. ලමයි දෙන්නම it field එකේ වැඩකරන්නෙ.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,489
    3,902
    113
    Maligawatta
    සතුටින් ඉන්න එකා අපි සතුටින් කියලා කවදාවත් පාරම් බාන්නේ නෑ. රට හිටියත් ලංකාවේ හිටියත් ඇත්ත ඒකයි.
    Mang inne UAE, lankawe kuhaka, kaalakanni, eershiyakarayo (Sinhala, Muslim okkoma), ekka innawata wada, pawulath ekka mehe innawa, loku aathal ekak nam nehe, hebei patta nidhahas, anunge opadupa hoyana ung mehe nehe, ape paaduwe lamai ekka kaala beela sathutin innawa,
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Mang inne UAE, lankawe kuhaka, kaalakanni, eershiyakarayo (Sinhala, Muslim okkoma), ekka innawata wada, pawulath ekka mehe innawa, loku aathal ekak nam nehe, hebei patta nidhahas, anunge opadupa hoyana ung mehe nehe, ape paaduwe lamai ekka kaala beela sathutin innawa,
    Supiri. Thamanta set wenawanam echcharai. Ehema set wela sathutin inna ekaa kawadawath video dada eka anik unta kiyanna yanne Naha.