රට චෙක් එකක් මාරු කරන්නේ කොහොමද ?

Dec 28, 2013
94
11
0
රට චෙක් එකක් මාරු කරන්නේ කොහොමද ?

කොල්ලනේ ..
මට Google ඇඩ්සෙන්ස් වලින් ඊයේ චෙක් එකක් ආවා .
කොහොමද පිට රට චෙක් එකක් අපේ රටේ බැංකු වලින් මාරු කරන්නේ ?
දවස් කියක් යාවි ද ?
මොකක්ද හොඳම බැංකුව ?

උබලා මෙහෙම පිට රට චෙක් මාරු කරලා ඇති නේද ?
පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ ....
 

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    Boc එකෙන් මාරු කරන්න පුළුවන්.උබේ BOC ගිණුමක් තියෙන්න ඕනේ.සති 2ක් 3ක් යද්දී සල්ලි ගිණුමට එනවා.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    චෙක් එක උබේ නමට නෙ ඇත්තෙ.උබේ නමින් තියෙන ලන්කවෙ බැන්ක් account එකකට deposit කරපන්.මාසයක් විතර යනව කියල කියන්නෙ ඒත් අනිව සති 2 මාරු වෙනව(BOC එකේ අත් දැකීම් අනුව) .චෙක් එකේ තියෙන ගානට වඩා අඩුවෙන් තමා තොට හම්බෙන්නෙ මොකද charges කපා ගන්න හින්ද.