රට ජාතිය ආගම වෙනුවෙන් මං

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රට ජාතිය ආගම වෙනුවෙන් මං

    අද දින මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරදි
    චානකසීඑම් වන මම

    1. සියලුම හලාල් ලාංජනය සහිත නිෂ්පාදන කිසිම හේතුවක් මතවත්
    මිලදී ගැනීමෙන් වලකිමි.

    2. මා ඉදිරිපිට දුම්වැටි බොන උන්ට විරුද්ධත්වය පල කර එය වලක්වමි.

    3. හැකි සෑම විටම සිංහල අයකුගේ වෙලදසලකින් අවශ්‍යතා සපුරා ගනිමි.

    4. කිසිදු විටක කිසිම ජාතියක් පහත් කොට නොසලකමි

    5. අප ආගමට හා ජාතියට විරුද්ධව සිදුවන කියාවන් ඇස දුටු විට ඒවාට එරෙහිව කියාමාර්ග නැගීමට නොබියව ‍කටයුතු කරමි


    උපන් දේශය වෙනුවෙන්
    මගේ ආගම හා ජාතිය වෙනුවෙන්
    මා කැපවෙමි
    මන්ද
    සැපවත් අර්ථවත් ජීවිතයක් ගෙවීමට මා කැමති බැවිනි.
     
    • Like
    Reactions: Siyaathu and waduwa

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    එල එල මමත්..දුම් බීම සහ මත්පැන් යන දෙකම සිංහලයා විසින් නැවැත්විය යුතුයි.සිංහලයගේ විනශෙට මුල වෙනත් ජාතින් නෙවේ සිංහලයගෙම ජර පුරුදු. මත් පැන් සහ දුම්වැටි භාවිතයෙන් වැලකෙමු.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.