රට, ජාතිය, ආගම........!

ඔබ මේ අයගෙන් කව්&#3503

  • අනිත් හැම ආගමකට ජාතියකටම අපහස කරනවා

    Votes: 6 4.7%
  • තමන්ගේ ජාතිය ආගම ගැනම වර්ණනා කරනවා

    Votes: 13 10.1%
  • ඔහේ නිකම් ඉන්නවා ඕනා එකක් කියලා

    Votes: 12 9.3%
  • හැම ආගමකම ජාතියකම අය සමඟ සහයෝගයෙන් ඉන්නවා

    Votes: 98 76.0%

  • Total voters
    129

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
35a9hrt.jpg

a-true-story.gif

 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මගෙ ඔප්සන් එක නෑ...........
    මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......

    ඒක හරි, නැතුව බලෙන් අනිත් අයට කඩාගෙන පනින්නේ නෑනේ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචන් මේ පෝල් එකේ චොයිස් නැහැනේ
    තමන්ගේ ආගමට අපි ආදරෙයි
    අනුන්ගේ ආගම් නැති කරන්න ඕනේ නැහැ
    හැබැයි

    හැම ආගමකම ජාතියකම අය සමඟ සහයෝගයෙන් ඉන්නවා කියලා කියන්නේ
    අපේ ආගම නැති කරන්න එන එවුන්ට අපිඅනේ ඕනේ දෙයක් කරලා පලයන් අපිව මරපන් පන්සල් ටික කඩලා දාපන්
    ඉන්න දුප්පත් එවුන්ව සල්ලි රක්ෂා වලට ආගම මාරු කරපන්
    ඒත් අපි අපි මුකුත් කියන්නේ නැහැ
    හරියට රනිල් සාම ගිවිසුම වගේ
    කොටි ඇවිල්ලා පස්ස පෙන්නලා ගියත් හමුදාවට මුකුත් කරන්න බැරි වුනා වගේ:dull:

    මුස්ලිම් අය අපේ පැත්තට ඇවිත් ආගම් පතුර පතුර අපේ ඉඩම් අරගෙන අල්ල ගන්න කොට්
    අපි ශ්‍රිලාංකිකයෝ
    හැබැයි
    අපේ සිරි ලංකාවේ මුස්ලිම් අය ඉන්න පලාතකට ගි‍යොත්
    මෙන්න සිංහලයෝ ඇවිල්ලා කියලා කෑ ගහනවා
    එ‍තකොට අපි සිංහලයෝ:rofl:
    ශ්‍රි ලාංකිකයෝ නෙමේ:angry:
    කියන එක ‍‍

    මචං මේ ත්රෙඩ් එකේ අඩු පාඩු තියෙනවා
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මචන් මේ පෝල් එකේ චොයිස් නැහැනේ
    තමන්ගේ ආගමට අපි ආදරෙයි
    අනුන්ගේ ආගම් නැති කරන්න ඕනේ නැහැ
    හැබැයි

    හැම ආගමකම ජාතියකම අය සමඟ සහයෝගයෙන් ඉන්නවා කියලා කියන්නේ
    අපේ ආගම නැති කරන්න එන එවුන්ට අපිඅනේ ඕනේ දෙයක් කරලා පලයන් අපිව මරපන් පන්සල් ටික කඩලා දාපන්
    ඉන්න දුප්පත් එවුන්ව සල්ලි රක්ෂා වලට ආගම මාරු කරපන්
    ඒත් අපි අපි මුකුත් කියන්නේ නැහැ
    හරියට රනිල් සාම ගිවිසුම වගේ
    කොටි ඇවිල්ලා පස්ස පෙන්නලා ගියත් හමුදාවට මුකුත් කරන්න බැරි වුනා වගේ:dull:

    මුස්ලිම් අය අපේ පැත්තට ඇවිත් ආගම් පතුර පතුර අපේ ඉඩම් අරගෙන අල්ල ගන්න කොට්
    අපි ශ්‍රිලාංකිකයෝ
    හැබැයි
    අපේ සිරි ලංකාවේ මුස්ලිම් අය ඉන්න පලාතකට ගි‍යොත්
    මෙන්න සිංහලයෝ ඇවිල්ලා කියලා කෑ ගහනවා
    එ‍තකොට අපි සිංහලයෝ:rofl:
    ශ්‍රි ලාංකිකයෝ නෙමේ:angry:
    කියන එක ‍‍

    මචං මේ ත්රෙඩ් එකේ අඩු පාඩු තියෙනවා

    යාළුවගේ කතාවට එකඟයි.ජාතිකත්වය කියන්නේ හරිම සුන්දර දෙයක්..එක ගොඩක් කළු සුද්දන්ට තේරෙන්නේ නෑ යාලු.අපේ දේවල් විනාස කරනකොට කෑනොගහ ඉන්න බෑ නිවටයෝ වගේ.අනික් ජාති ආගම පාගන ඕනි කියල අපි කියන්නේ නෑ කවදාවත්.අපේ දේ රැක ගන්න ඕනි..

    "ශ්‍රී ලාංකිකයන්ට උරුමව ඇත්තේ ලෝකයේ වෙනත් රටකට නොදෙවෙනි වූ ඉතිහාසයකි.කුඩා කල සිටම තමන් උපන් මව්බිමේ ඉතිහාසය දැනගැනීමට සැලැස්වීම තුලින් රටට ඇළුම් කරන,රටේ දියුණුව උදෙසා කටයුතු කරන පෞරුෂයක් දරුවා තුල වර්ධනය වේ.අසිරිමත් හෙළ ශිෂ්ටාචාරයේ අගය නොදැන අද බොහෝදෙනා නොදනුවත්කමනිසදෝ එය කෙළෙසමින් ක්‍රියා කරති.බොහෝ රටවල්ව පාසැල් විශයක් ලෙස ඉතිහාසය ඉගැන්වීම අනිවාර්යය කොට තිබේ.නමුත් අවාසනාවකට මෙම වැදගත් වැදගත් අසිරිමත් අවස්ථාව අපේ රටේ දරුවන්ගෙන් උදුරාගත් අදුරදර්ශී අධ්‍යාපන සැලසුම් හේතුවෙන් ඉතිහාසය ගැන දැනීමක් නොමැත,රට ගැන ආදරයක් නැති,හිස් පරම්පරාවක් රටට දයද කළේය.එහි අනිටු ඵල විපාක සිරිලක් මාතාව අද භුක්ති විදින්නීය."
     
    මගෙ ඔප්සන් එක නෑ...........
    මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......

    Great saying Bro

    Me thread eka Samaharawita Ara ape Sambawya Uththamayange hari Politikkonge hari Talk Ekak Wage


    Meka Kelinma Ape Buddhism Eka gana kathakarana Ayata Gahapu Kane Parak


    Meewage thread walin pennanana yanne Sambawya kama kiyala Sithemath Niwata Niyalu Kamak Yalu
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    නිවටයන් ලෙස පිටරටට දත නියවා පිනට කන්න බාලා ඉන්න මීහරක් ජාතියක් බටට පත්වූ පෞඩ ජාතියක අවසානය කෙසේ වේද?

    පාට පාට පිල් වලට බෙදී පරයන්ගේ අරමුණු මුදුන් පමුනුවා ගන්නට වෙරදන යුගයක අවසානය කෙසේවිය හැකිද?

    අපගේ මුතුන් මිත්තන් සෑදු වැව් අමුණු නොවෙන්නට අපට මේ වන විට කුමක් සිදුවී ඇත්ද?

    ඔබ මේ ගැන තත්පරයකට හෝ සිතුවාද?

    අපේ අතීත මුතුන් මිත්තන් අපගෙ මාතෘ භුමිය දිවි හිමියෙන් රැකදුන්නේ අපට නිවටයන් ලෙස පරගැත්තගේ කුණු ලෙවකන්නද?

    මතක තබාගන්න....?

    අප මහා ලොව්තුරු බුදුපියණන් වහන්සේ වදාලවූ අති උතුම් ශ්‍රි සද්ධර්මය රැකෙනුයෙ මෙ පිං බිමේ වග...

    ඔබට මට මිට වඩා කලයුතු යමක් වගකිමක් ඇතිබව සිහියේ රදවාගන්න.

    "අපිට කාල බීලා නටලා වැටිලා ඉන්න තියෙනවනම් ඇති"

    "තොපි ජාතිවාදේ අවුස්සන පර බල්ලො,අපි ලග නෑ එවා...ඔක්කොම එකයි"

    "අපි දකුනේ.." "අපි කොලඹ.." "අපි උඩරට.."

    "අපි නිල්..අපි කැපුවත් කොල"..."සාදුකින් පෙලන වුන් දැන් ඉතින් නැගිටියව්!!!"

    ඔබෙ මුවෙන් පිටවෙන්නෙත් මේ වචන ටිකද?

    කලයුත්තේ කුමක්ද?


    එකම ජාතියේවුන් පිල් බෙදී මරාගැනීමද?

    ඡන්ද කලෙට පමනක් දේශානුරගය පහල වල පදඩ දේශපලුවෝ සමග මේ පිං පිම කෙලෙසන්න ඔබත් උඩ ගෙඩි දුන්නානම්.....

    ඔබත් මේ විනසේ හව්ල් කරුවෙකු බව මතක තබා ගන්න

    ඔබට උපතින් මොළයක් ලැබී ඇතිබව සිතන්නෙමි
    තීරණය ඔබ සතුයි!!!

    පහත දැක්වෙන්නේ අප රත්තරං මෙ මව් බිමෙ ඉරණම කල්තියා දුටු ජාතියෙ පිනට උපත් හෙළ වීර සොයුරකු අප වෙනුවෙන් නිර්මණය කල රූප පෙලකි.


    http://www.youtube.com/watch?v=lDG5VbAs-xk&feature=autofb
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    රටයි ජාතියයි ආගමයි ඔක්කොම ඕනි


    • රටක් විතරක් තිබ්බට වැඩක් නෑ ඒ රටට නිශ්චිත ජාතියක් නැත්නම්
    • ජාතියක් විතරක් තිබ්බට වැඩක් නෑ ජාතියට ඉන්න හරි හමන් නිශ්චිත රකන් නැත්නම්
    • රටක් තිබ්බට වැඩක් නෑ ඒ රටට අගම ධර්මය නැත්නම්
    • ආගමක් තිබ්බට වැඩක් නෑ ඒක පිළිපදින මිනිසුන් නැත්නම් හෝ සිටින රටක් නොමයිනම්
    • ජාතිය තව තවත් සංවර්දනය වෙන්නේ එම ජාතියේ මිනිසුන් අදහන බහුතර ආගම හින්දා
    • එම ජාතියේ සංකෘතික සමාජීය වටපිටාව හැඩගැසෙන්නේ මේ කියන ආගම සහ සිටින රට අනුවයි
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රටයි ජාතියයි ආගමයි ඔක්කොම ඕනි


    • රටක් විතරක් තිබ්බට වැඩක් නෑ ඒ රටට නිශ්චිත ජාතියක් නැත්නම්
    • ජාතියක් විතරක් තිබ්බට වැඩක් නෑ ජාතියට ඉන්න හරි හමන් නිශ්චිත රකන් නැත්නම්
    • රටක් තිබ්බට වැඩක් නෑ ඒ රටට අගම ධර්මය නැත්නම්
    • ආගමක් තිබ්බට වැඩක් නෑ ඒක පිළිපදින මිනිසුන් නැත්නම් හෝ සිටින රටක් නොමයිනම්
    • ජාතිය තව තවත් සංවර්දනය වෙන්නේ එම ජාතියේ මිනිසුන් අදහන බහුතර ආගම හින්දා
    • එම ජාතියේ සංකෘතික සමාජීය වටපිටාව හැඩගැසෙන්නේ මේ කියන ආගම සහ සිටින රට අනුවයි


    lol.gif
    lol.gif