කව්රු මොන දේ කිව්වත් බහුතරයක් තොර ගන්නේ අන්තිම poll option එකනේ.![]()
මගේ අත්දෙකීම් අනුව අද අපේ රටේ බහුලව ඉන්න කට්ටිය ජතිබෙදෙයෙන් තොරව සතුටින් තමයි ඉන්නේ, ඒ වාගේම ඔය සෑම ආගමකම සුළු කොටසක් ඉන්නවා, අන්න උන් තමයි පොඩි ප්රෙස්න ලොකු කරගෙන එක විසාල ප්රෙස්නයකට හරවන්න යනවා, අද අපේ රටේ ඕනෙම තැනක ගිහින් බලන්න ඔය එළකිරි එකේ කැලගන්න යන විදියට කොහෙවත් නැහැ , අද අපේ රටේ තියෙන ප්රෙස්නය පොදුවේ කාටත් තියන ප්රෙස්නයක් ඒ තමයි ජීවන වියදම, අද අපි ජීවත් වෙන්න යුද්දයක් කරන්න වෙලා තියෙන්නේ , එමනිසා මම කරුණාකරලා අපේ සියලු ආගම් සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ කිසිම ආගමකට අගෞරව වෙන විදියට කිසිම TREAD එකක් එළකිරි එකේ දාන්න එපා.


මේකෙ ඔප්ශන් අඩුයි
මම මගේ ජාතිය සහ ආගම ආරක්ශාකරන අතරම ඊට විරුද්ධව එන බලවේග වලට එරෙහි වෙනව
මේ ඔප්ශන් එක නැති පෝල් එකෙන් කිසිම වැඩක් නෑ
මට කියන්න ඕන දෙයින් 50% මේ සහෝදරයා කියල තියනවා.........
මම වඩා විරුද්ධ වෙන්නේ සහ විරුද්ද ව ක්‍රියා කරන්නේ රටට එරෙහි බලවේග වලට.........
මම ප්‍රතිපත්තියක් වශයෙන් කිසිම ආගමකට මඩ ගහන්නේ නෑ.......ශාස්තෘවරුන්ට මඩ ගහන්නේත් නෑ....හැබැයි බෞද්ධ දර්ශනය ට මඩ ගහන කොට නිකන් ඉන්නේත් නෑ.........
නමුත් මෙන්න මෙහෙම දෙයක් තියනවා......යම් ආගමකට සම්බන්ධ අපහැදිළි තැනක් හෝ ගැටුම් කාරී තැනක් ගැන ප්‍රශ්නයක් අහල දැම්ම මත් වළියට එන ගතියක් තියනවා.......
අහපු ප්‍රශ්නයට උත්තර නෑ....වළිය සහ අපහාස දිගටම යනවා.....
(නමුත් ප්‍රශ්නය අහන මිනිස්සුන්ගෙත් වැරදි තියනවා...ප්‍රශ්නය අපහාසාත්මකව අහන......ආගමක් ගැන යම් ප්‍රශ්නයක් අහන්න ඕන අපහාසයට නෙවෙයි.......දැන ගැනීම පිණිස...!!!)
මගෙ ඔප්සන් එක නෑ...........
මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......


එහෙම කියන්න එපා බන් මි ගාරට උගේ දැනුමට අනුවනේ පව්moda poll ekak ..... ,
මගෙ ඔප්සන් එක නෑ...........
මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......






මගෙ ඔප්සන් එක නෑ...........
මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......



