රට, ජාතිය, ආගම........!

ඔබ මේ අයගෙන් කව්&#3503

  • අනිත් හැම ආගමකට ජාතියකටම අපහස කරනවා

    Votes: 6 4.7%
  • තමන්ගේ ජාතිය ආගම ගැනම වර්ණනා කරනවා

    Votes: 13 10.1%
  • ඔහේ නිකම් ඉන්නවා ඕනා එකක් කියලා

    Votes: 12 9.3%
  • හැම ආගමකම ජාතියකම අය සමඟ සහයෝගයෙන් ඉන්නවා

    Votes: 98 76.0%

  • Total voters
    129

DedunuVideo

Member
Oct 3, 2008
1,586
33
0
thaman ge agamata garu karanawa uparima anith ewata upekshawen garu karanawa

anika mama agama adahanne ne pilipadinna uparima try karanawa
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
uba ithin delowatama nathi hindaa hodaa:yes::yes:

hama thread ekema shenl ela kolla kiyala danna ubalavage evun thami delavatama nati evun. racism shenl ge vada balanna search karanna potiyage threads. :lol::lol::lol:
EK eka hodai samaja adyanayata meke innava eke eka jatiye jilmartisla.
dan shenla gihilla sinnhala kiyala age pachyak kota ganna itapasse chu karala nidaganin. :lol::lol:
EK eke jati beda ati karanna hadanna epa mitapasse vath. mamath Thamibiyata kamathi na. namuth fight karana kota samagiya nativenava.
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    තමන්ගේ ජාතිය ආගම ගැනම වර්ණනා කරනවා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගෙ ඔප්සන් එක නෑ...........
    මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......
    11.gif
    me too
     

    navinish8915

    Member
    Feb 12, 2010
    18
    1
    0
    වෙන ආගම් වලට අපහස කරන්න අවශ්‍යතාවයක් නෑ...ඒත් මගේ ආගම ,රට ගැන මට අභිමානයක් තියෙනවා...එකට කවුරුහරි අසාධාරණයක් කරනවානම් මම ඉදිරිපත් වෙනවා.....මේකේ තියෙන උත්තර මදියි
     

    navinish8915

    Member
    Feb 12, 2010
    18
    1
    0
    යාළුවගේ කතාවට එකඟයි.ජාතිකත්වය කියන්නේ හරිම සුන්දර දෙයක්..එක ගොඩක් කළු සුද්දන්ට තේරෙන්නේ නෑ යාලු.අපේ දේවල් විනාස කරනකොට කෑනොගහ ඉන්න බෑ නිවටයෝ වගේ.අනික් ජාති ආගම පාගන ඕනි කියල අපි කියන්නේ නෑ කවදාවත්.අපේ දේ රැක ගන්න ඕනි..

    "ශ්‍රී ලාංකිකයන්ට උරුමව ඇත්තේ ලෝකයේ වෙනත් රටකට නොදෙවෙනි වූ ඉතිහාසයකි.කුඩා කල සිටම තමන් උපන් මව්බිමේ ඉතිහාසය දැනගැනීමට සැලැස්වීම තුලින් රටට ඇළුම් කරන,රටේ දියුණුව උදෙසා කටයුතු කරන පෞරුෂයක් දරුවා තුල වර්ධනය වේ.අසිරිමත් හෙළ ශිෂ්ටාචාරයේ අගය නොදැන අද බොහෝදෙනා නොදනුවත්කමනිසදෝ එය කෙළෙසමින් ක්‍රියා කරති.බොහෝ රටවල්ව පාසැල් විශයක් ලෙස ඉතිහාසය ඉගැන්වීම අනිවාර්යය කොට තිබේ.නමුත් අවාසනාවකට මෙම වැදගත් වැදගත් අසිරිමත් අවස්ථාව අපේ රටේ දරුවන්ගෙන් උදුරාගත් අදුරදර්ශී අධ්‍යාපන සැලසුම් හේතුවෙන් ඉතිහාසය ගැන දැනීමක් නොමැත,රට ගැන ආදරයක් නැති,හිස් පරම්පරාවක් රටට දයද කළේය.එහි අනිටු ඵල විපාක සිරිලක් මාතාව අද භුක්ති විදින්නීය."


    සිරාවට කොල්ලනේ....ඒකයි කතාව.....

    තමන් ලැබූ දිවි පෙවතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුබෙන්පුතේ
    මෙලොවට කිසි එලක් නැතේ

    අප ජාතිකවාදී විය යුතුය.තම රට ජාතිය ආගම විනාස වීමට වැඩ සිදුවේ නම් එයට පිළියම් යෙදිය යුතුය.කල් හැර ලැබෙන කෙනිහිලිකම් මත නැගිට පුපුරා යන විට අප පමා වී සිටීමට ඉඩ ඇත .තම අහිමානය රැක සහයෝගයෙන් සිටීමයි සමගිය.මන්ද තම හැගීම් සිරකොට කරන කැපවීම් කවද හෝ පුපුරා යාමට ඉඩ ඇති බැවිනි.
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මචන් මේකෙ වලිනම් ඇද ගන්න එපා.
    මටයි කෙල වෙන්නේ.
    :sorry: :sorry: :sorry: :sorry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තමන් කිසිම ආගමක හෝ වේවා , තමන් නිසි පරිදි ඒ ආගමේ නීති රීතිවලට ගරු කර ඒ ආගම හරි විදියට පිලිපදිනවානම් අන්න එකෙනා තමයි රටට ආදරේ කරන්නා. මමත් හතරවෙනි ලයින් එකේ .
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මගෙ ඔප්සන් එක නෑ...........
    මමනම් කිසි ආගමකට අපහාස කරන්නෙ නෑ... ඒත්....තමන්ගෙ ආගම ගැන වැරදි විදිහට අර්ථ දක්වන්න ආවොත් මම කතා කරනව......


    හොඳ වෙලාවට මම උඹේ කොමෙන්ට් එක දැක්කේ මමත් ඔය මතේම තමයි ඉන්නේ :yes: