රට, ජාතිය, ආගම........!

ඔබ මේ අයගෙන් කව්&#3503

  • අනිත් හැම ආගමකට ජාතියකටම අපහස කරනවා

    Votes: 6 4.7%
  • තමන්ගේ ජාතිය ආගම ගැනම වර්ණනා කරනවා

    Votes: 13 10.1%
  • ඔහේ නිකම් ඉන්නවා ඕනා එකක් කියලා

    Votes: 12 9.3%
  • හැම ආගමකම ජාතියකම අය සමඟ සහයෝගයෙන් ඉන්නවා

    Votes: 98 76.0%

  • Total voters
    129

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ආගමික ත්‍රෙඩ් එකක් දැකලවත් නැති කෙනෙක් වෙන්න ඕන මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ, මේකෙ ඔප්ශන් සෑහෙන අඩුයි
 

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    මේක හෙන යටගිහින් තිබ්බ ත්‍රෙඩ් එකක් බන්..
    මමත් මෝඩයා වගේ බම්ප් කරා හොඳ පෝල් එකක් තියෙන හින්දා
    උඹලා වලි දාගත්තොත් මටත් බ්ලේම් එක එන්න පුලුවන්...
    :sorry::sorry::(:(

    වලිනම් දාගන්න එපෝ සුරංග.
    :)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක හෙන යටගිහින් තිබ්බ ත්‍රෙඩ් එකක් බන්..
    මමත් මෝඩයා වගේ බම්ප් කරා හොඳ පෝල් එකක් තියෙන හින්දා
    උඹලා වලි දාගත්තොත් මටත් බ්ලේම් එක එන්න පුලුවන්...
    :sorry::sorry::(:(

    වලිනම් දාගන්න එපෝ සුරංග.
    :)
    11.gif
    අනිවා බක්කරේගේ ගොන්කම ඌටම ප්‍රදර්ශණය කරන්න කියලා මමනම් පාඩුවේ ඉන්නම්:)
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ටෝක්නම් එමටයි බක්කරේගේ. ඒ උනාට නම දාන්න බයයි

    ganan ganna epa...
    කොන්ද පන නැති කම තමයි ඕකෙන් ඔප්පුවෙන්නෙ
    :)