රට ජොබ් - මෙහෙ වර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    apo pada show karayek ne mu :lol:
    :yes::yes: මේ අනිත් තෙර්ඩ් එක, මේකත් ඔක කොහෙද තිබ්බ වෙබ් සයිට් එකක කොපි කරල දාපු එකක් ,මේකෙ මැද්දෙදි වැඩේ මාට්ටු.:lol::lol:
     

    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    රත්තරං;15699357 said:
    මොකා කොහොම කිව්වත්
    කෑලි කෑලි කැපුවත් උගේ ගති වෙනස් වෙන්නෙත් නෑ
    සිංහලෙන්ම කිව්වොත් ඒක තමා සුද්ද සිංහලයන්ගේ k@රිම ගතිය
    ඒ k@රියට තමා තමා රත්තරං කියන්නේ...
    ඌ තමා රත්තරං​


    profilepic391748_5.gif



    පඩ 100ක් දැම්මට පොඩි උන්ට කෝල් කරන්නෙ ස්කයිප් එකෙන් සල්ලි ගෙවලා :lol:
     
    Apr 24, 2014
    37
    4
    0
    මොකද බන් අරාබිකාරයොන්ට කඹුරන්න අපේ කොල්ලොන්ව යවන්නෙ? උඹ මහ ලොකුවට මුස්ලිම් අයට උදවු කරන්නෙ නෑ කිව්වට මුං රට ගිහිල්ල වැඩ කරල දෙන්නෙ මුස්ලිම් එවුන්ටමනෙ. ලංකාවට උන්ගෙ පඩිය විදියට ගානක් ලැබුනට ඒක මුන් කරන වැඩ වලින් අරාබි කාරයන්ට වෙන වාසිය එක්ක බලද්දි පොඩි මුදලක්.
    උඹත් කරේ අරාබි කාරයොන්ට කඹුරන එකම නේද?