රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Indian blender ehema lorry engine wage sadde.
    Ape gadara nam use karanne 1990 bara ganan wala national blender ekak. Sadda badda mokuth na

    මාසයක් දෙකක් යූස් කරපු. වැඩ නොකරන low quality phone accessories (Charger, data cable, Handfree, Battery ) ටොන් ගානක් තියෙනවා ලංකාවේ. e-waste

    ඒක තමයි මමත් කියන්නේ උන්ගේ ප්ලාස්ටික් රබර්වගේ එව්වා ඉක්මනටම් සවුත්තු වෙලා යනවා
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    සහතික ඇත්ත බං , ටිකක් වැඩිපුර ගෙවලාවත් ගන්න හොද දේවල් නෑ , පොඩි උන්ගේ සෙල්ලම් බඩු එහෙමනම් ගන්න දෙයක් නෑ . නිකන්ම නිකන් plastics කැලි.

    අපේ මුදලාලිලා ගෙන්නන්නෙම බාල quality ඒවා
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    quality වැඩි බඩු ගෙනත් හොඳට සල්ලි තියෙන ටික දෙනෙක්ට විකුණනවාට වඩා quality අඩු බඩු ගෙනත් එච්චර සල්ලි නැති ගොඩ දෙනෙක්ට විකුණන එකේ ලාබය වැඩි හින්දා 🤷‍♂️

    මට ඔය වෙනස දැනුනෙ 2005 න් පස්සෙ වගේ. ඒ කාලේ එකපාරට ටොෆියේ ඉඳන් ගොඩක් දේවල් අලුතෙන් කඩවලට එන්න ගත්තා. Nokia, Sony Ericsson, Motorola වෙනුවට අඩුවට brand එකක් නැති Chinese phone ගොඩක් ආවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    චයිනීස් උනත් හොඳ කෙලිටි බඩු තියෙනවනේ බං. අපේ උන් ගෙන්වන්නෙම ජරා කොලිටියෙන්.
    විකිනෙන එකනෙ ගෙන්නන්නෙ
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    bramded unat alut badu wala quality eka adu wenna puluwan. reason eka den hama dekama ma planned obsolescence kiyala ekak thiyanawa. issara hadapuwa ehema naha, eka nisa life time use karanna puluwan. den hadana hama item ekak ma usage hours/months/kms etc ganak plan karala thiyanawa, e planned time eka iwara unama planned failure point ekakin kadenawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ලංකාවේ එවුන් හොයන්නේ ගණන් අඩුවට
    කොලිටි වැඩි බඩු ලංකාවට ගෙන්වලා විකුණාගන්න බැහැ
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    minissunta requirement tibbata ganna salli nane ban. ithin aduwata thama hoyanne. ekai welendoth aduwata tiyena jarawalma gennanne.
    hondata tibunu ratak, api watichcha thanak
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලොල් කොලිටි නම් මොනවද
    ලෝකේ වෙන වල තහනම් ඊයම් ලංකාවේ හැම branded paint එකකකම nippon paints 2.50 හොර company එකේ international වෙබ් සයිට් එකේ තීනවා උන් කිසිම household paint ඊයම් දාන්නේ නැහැ ලු . ලංකාවේ nippon paints 2.50 හොර company එකෙන් විකුණන household paints වල ඊයම් තීනවා . ලංකාවේ නීති නැති නිසා .


    නීති නැති ඒවා විතරක් නෙමේ නීති තීන තහනම් කරපුව ලංකාව් නීතියෙන් ගේනවා ලංකාවට . පෝර වල එක කෙමිකල් එකක් තහනම් කරද්දී එකෙක් ඇඬුව පාර්ලිමන්ට් එකේ ,













     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිට රහ හම ගහපු කොලිටි බඩු මුන් ගෙන්න දෙන්නෙ නෑ, චින - ඉන්දියන් ජරාව ගෙන්න පුලුවන් -

    යුස් ජපන් වාහන ගෙන්න දෙන්නෙ නෑ, අවුරුද්දෙන් මලකඩ බෙරෙන ඉන්දියන්-ආ ඔකෙ ගෙන්න බොසා බ්‍රැන්ඩ් නිව් නෙ.

    යුස් පවර් කොඩ් ගෙන්න දෙන්නෙ නෑ - බාලම ඉන්දියන් චින එවා- පස්නෙයක් නෑ,,

    ඔක පස්සෙ ඉන්නෙ චිනය සහ ඉන්දියාව,.. උන්ගෙ බාල බඩු ඩම්ප් කරන ග්‍රවුන්ඩ් තමයි ලන්කාව- බන්ගලි-පකිස්තාන්- පිලිපින් වගෙ රටවල්,,


    එ වගෙම තමයි ජාවාරම - බාල එකෙනුත් මුන් හොදම එකෙ ලාබෙ තියාගෙන විකුනන්නෙ - ගොඩ වෙලාවට හොද එකෙ ලාබෙ අඩු වගෙම කැඩෙන්නත් සැහෙන කල් යනවා, එක නිසා ලාබ අඩුයි, මම මෙක හොදටම දන්නවා මම පිසි කඩෙයක් කරන නිසා, අනික හිගන්නො.. උන්ට සල්ලි නැත්ත් අර සල්ලි තියෙන එකා කරන වැඩෙ අඩුවට කරගන්න ඔන- එක නිසා උන් ඔන වහු කුනක් අඩුවට ගෙනිහින් ෆිලින් එක අරන් කැඩුනාම විසි කර්ල දාල නිකම් ඉන්නවා, කඩෙන් ගෙනියන පිසි වලින් ගොඩක් ගෙවල් මුලු වල, යුස් කරන්නෙ නෑ, සමහර එවා කැඩිලත් නෑ, ඇහුවාම නිකම් සල්ලි තිබ්බ නිසාලු ගෙනිච්චෙ, එක්කො අල්ලපු ගෙදර හරි දන්න වෙන කෙනෙක් හරි ගනිපු නිසාලු ගත්තෙ,, මුන්ට පිස්සු,,
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    දැන් මුලු ලෝකයේම බහුතරයක් නිෂ්පාදන හදන්නේ planned obsolescence target කරලා. පිට රටවලත් විකුණන බඩු වල quality එක ඉස්සරහට සාපේක්ෂව අඩුයි. හැබැයි ඒ රටවල warranty සුපිරි නිසා customer ට වෙන පාඩුව අවමයි.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Wadak na mcn katakarala. Ekama bande eka eka warranty walata ekama price tiyenawa.

    Phones sealed pack - 1 week checking warranty, 6 month warranty, 1 year warranty

    Man nm dan aduma 1 year warranty tiyena badu use karanne puluwan taram
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අැයි ඉන්දියාව..ලංකාවේ දැන් තියෙන ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු ඉන්දියන්..කෝච්චි ඵන්ජිනුත් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් ඵකෙන් ඉන්දියාවෙන් ගෙනාපුවා..ලංකාවේ ගොඩක්ම සල්ලි යන්නෙ ඉන්දියාවට..කෑම බීමත් ගේනවනේ.
    ඉන්දියා වල සමහර electric බඩු හොඳටම හොඳයි.. අපේ තාත්තා quatar වලින් ගෙනාපු indian electric item තියනවා තාමත් හොඳට වැඩ.
    ලංකාවේ උන්ට quality දෙයක් ගන්න තේරෙන්නේ නෑ බං ..
    පිටකොටුවෙන් කොච්චර කුණු electric විකුණනවා ද?

    සහතික ඇත්ත බං , ටිකක් වැඩිපුර ගෙවලාවත් ගන්න හොද දේවල් නෑ , පොඩි උන්ගේ සෙල්ලම් බඩු එහෙමනම් ගන්න දෙයක් නෑ . නිකන්ම නිකන් plastics කැලි.

    අපේ මුදලාලිලා ගෙන්නන්නෙම බාල quality ඒවා
    ඉස්සර සුපිරි quality සෙල්ලම් බඩු තිබුණා. ගොඩක්ම තිබුණේ model car එහෙම. දැන් නම් නිකන් plastic කෑලි විතරයි
    ------ Post added on Dec 1, 2023 at 6:49 PM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕව එච්චර හිතන්න එපා ඕවගේ වැඩියෙන් තියෙන්නේ බදු .ඔයාලා ලොකු ගණන් දුන්නට මේකේ ඇතුලෙම තමයි ඔය සල්ලි කැරකෙන්නේ
     
    • Like
    Reactions: lilman and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    යුරෝපෙට යූඑස් වලට එහෙම බාල බඩු ගෙන්නන්න බෑ එයාලගෙ ස්ටෑන්ඩර්ඩ් තියනවා අනික කස්ටමර් සැටිස් නැත්නම් හෝ අවශ්‍යතාවය ඉටුකරගන්න බැරිනම් රිටර්න් කරලා සල්ලි ගන්න පුලුවන්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අපිට කෙල වෙලා තියෙන්නේ ඉන්දියාවට එක කුණු ලංකාවටත් එන එක.
     
    • Like
    Reactions: NRTG