ඒක වෙන්ඩ ඇති තියෙන තියෙන චන්ද දිනන්නෙ
අනික රටේ මිනිස්සුන්ටකාත් එක්ක එකතුවෙන්ඩද? විපක්ෂයක් කියල දෙයක් ලංකාවෙ තියෙනවද?
බලපන්කො අපේ විපක්ෂ නායකතුමානේ ආණ්ඩුවට හොදටම කඩේ යන්නෙ.අනේ වාසනාවන් ,
මෙහෙම විපක්ෂ නායකයෙක් ලොවෙත් නැතුව ඇති![]()





මොක්කු හරි කමක් නැ,දැන් කවුද ගුනමකුවො සෙට් එක පාර්ලිමේන්තුවට යවපු මෝඩයෝ ටික. හරියට දැනගෙන යවන්ඩ එපෑ,හොදම සින් එක අර මනුෂයාunp පරන මන්ති කෙනෙක් හලල මුව ගෙනාව.මොකද පරන එකා පනි කියල අන්තිමට මනුෂයා පැන්න
හිනා ගිහින් මැරෙනව බන්,දැන් මොන පැත්තෙද වැඩියෙන් මෝඩයෝ ඉන්නෙ සාපෙක්ෂවනෙ බලන්න වෙන්නෙ![]()



එක සැරේ ලොකු චන්දෙකට යන්ද බය නිසානේ රජතුමා කඩලා කඩලා චන්ද තියන්නේ මචන්. එක උඹට තේරුනේ නැද්ද? කොහොමත් දැන් උඹලගේ ආණ්ඩුවේ ඉන්නේ වැඩියෙන්ම UNP සෙට් එකක්. ඒ කියන්නේ විපක්ෂේ තමයි රට ගෙනියන්නේ නේද? හා හා.
රජතුමා මොකෝ බය එක සැරේ ලොකු චන්දෙකට යන්ඩ? යනවා නන් ඔය හොර ජනාදිපති මාද්ය ඒකකය නැතුව චන්දෙ කරලා දිනලා පෙන්නපන්කෝ මහරජාගේ තරම. එදාට අපි කතා කරමුකෝ. කොහොමත් හොඳ විපක්ෂයක් නැහැ තමයි ලංකාවේ. හොඳ විපක්ෂයක් යක් ඉන්නවා නන් අද මහා රජ ගෙදර ගිහින් ගොඩක් කල්. හැබැයි ඒ ගෙදර යන කලෙත් ළඟදීම එයි මේ යන විදියට.![]()
මොන පිස්සුද,කොස් අටුකොස් අදුරන්නෙ නැති නායකයන් ඉන්න පක්ෂවලට මොන චන්දද, යාලුව 


අනික ආණ්ඩුවට ගත්තට පස්සෙ උන් ඔක්කොම ආණ්ඩුවෙ.අඩුම ගානේ unp එක ඉන්න පැත්ත බලාගෙන බත්වත් කන්නෙ නැලු,



අඩුමගානේ ආසාවට එකෙක්, සජිත් රනිල්ට බනිනව ආණ්ඩුවට හොද කියනව,රනිල් මොකක් හරි ආණ්ඩුවට වදින තැනක් ආපු ගමන් එක්කෝ ඊට වැඩිය විකාරයතක් කරනව නැත්නමි හිමිට රට පනිනව 




එහෙනම් ඇයි විපශයෙක් ඔහොම ගුනමකු මොඩයො ටිකක් ආණ්ඩුවට එනකොට මහින්දය බාර ගත්තෙ
කොටි ඔඩක්කුවෙ තියාන ඉන්න මහින්දයාට ඔවත් ලොකු වැඩද නේද![]()


ගගේ පැනපල්ලා
මතක නැද්ද අප්පා අර මහ කොටියගේ ඔලුව ඟලෝල අතට දුන්නෙ 
දැන් ආසාවට එක කොටියෙක් හොයාගන්ඩ ඉන්නවද 

ඔක්කොම සුනේ සුන් කරේ. 
මතක ඇතිනෙ උන්දෑ කොරපු විගඩන් 


මෙහෙමනේ විපක්ෂයේ උන් එන්ඩ හදනවනමි අනේ එපා කියන්ඩදද? මොකද ඔනෙම ආණ්ඩුවකි කැමතියි විපක්ෂයේ බලය අඩුවෙනවට ,UNP කාරයො දැන ගන්ඩ ඔනේ පනින් නැතුව ඉන්ඩ.
ඒ වගේම මොලේ කල්පනා කරල හොද මන්තිල තෝරන්ඩ.තමන්ගෙ පක්ෂෙට හරියන මිනිස්සු තෝරන්ඩ.අර පබා වගේ සිනි කැලි උඩින්ම පත් කරල යවල, දැන් මහින්දට බනිනව උන් ගත්ත කියලගගේ පැනපල්ලා
මහින්ද කොටි කෙහොද ඔඩොක්කුවෙ තියාන ඉන්නෙ?මතක නැද්ද අප්පා අර මහ කොටියගේ ඔලුව ඟලෝල අතට දුන්නෙ
දැන් ආසාවට එක කොටියෙක් හොයාගන්ඩ ඉන්නවද
ඔක්කොම සුනේ සුන් කරේ.
ඔන්න රනිල් නමි කොටින්ව ඔඩොක්කුවෙ නෙමේ ඔලුව උඩ තියාගෙන හිටියෙ.මතක ඇතිනෙ උන්දෑ කොරපු විගඩන්



පනින රිලවු ටික පැනල ඉවරනේ , බලමුකො සජිත් යටතේ විපක්ශයක් එන දවසට මොකො වෙන්නෙ කියලා
අච්චර සි0හලය මරපු කරුන,පිල්ලයාන් ලා දැන් එතකොට කොටියො නෙමෙද උබලට ..
අනික ඉතින් මහින්ද නෙමෙනේ මහ කොටියගේ බෙල්ල ගලවන්න සැලසුම් ගැහුවො සරත් ෆොන්සෙකානේ උබලට දැන් එය ඒ කරපු දේ අගයන්නවත් හයියක් නැනේ ,![]()


දැන් බලන්ඩකො UNP සාමාජිකය කොචිචර වැරදි තින්දුද අරන් තියෙන්නෙ කියල,ඉදිරියටත් ඒකේ වෙනසක් නැ හැමදාම කන්ඩ වෙන්නෙ පාන් තමයි.

නැනේ 
Fonseka vage horu atule innakota aparada kohomath adui thami

අපෝ තව ඉන්නව ඔනේ තරන් රනිල්ට අගමැතිකම දෙනව කියුවනමි මිනිහත් පනිනව
සජිත් යටතේ විපක්ශයක් කෙස් වෙතත් රවි කරැණානායක යටතෙනමි විපක්ෂයකි එයි බලාගෙන හිටපල්ලකෝ හමිබෙයි රනිල්ගෙන් දොඩංදැන් බලන්ඩකො UNP සාමාජිකය කොචිචර වැරදි තින්දුද අරන් තියෙන්නෙ කියල,ඉදිරියටත් ඒකේ වෙනසක් නැ හැමදාම කන්ඩ වෙන්නෙ පාන් තමයි.
කරුන,පිල්ලයාන් කියන්නෙ මොක්කුද බන් ඔකුන්ව ලොකු කරගන්ඩ එපා.අපිටනමි ලොකු නැ. තියාගෙන ඉන්නෙ ලොකේට පෙන්නන්ඩ පුලුවන්නෙ,අනේ අපි මෙහෙමයි හිටපු කොටි නායකයන්ටත් සලකන්නෙ,එහෙම අපි හිටපු කොටි පැටවුන්ගේ මානව හිමිකමි කඩයිද කියල.ලෝකෙට පෙන්ඩ තියාගෙන ඉන්ඩ පුලුවන්නේ. පටිට පට පට නේ
බොරැ නමි කියන්ඩ එපා ෆොන්සෙකා අන්තිම සටන කරදිදි හිටියේ චිනේ.එයා චිනේ ඉදගෙනද හමුදාවට අණ දුන්නෙ එතකොටනැනේ
ෆොන්සෙකා හමුදාපති වශයෙන් ජනාධිපතිවරයගේ නියෝග අනුව වැඩ කරා හොදයිනේ ඇයි අගයන්නෙ නැත්තෙ ?





![]()
මොකක්ද බන් මෙචිචර සුහදව හිනාවෙලා කතාකරද්දිත් රෙප් කපන්නෙ
අමිම තාත්ත ගැන තැකිමක් නැති එවුන්නුත් ඉන්නවනේ අපි අතරම හරිම මෝඩයි![]()
මන් අහල තියෙන විදියටනම් කරුණා කියන්නේ හිටපු නැගෙනහිර පාලකය .
අනේ බන් කව්ද කියන්නේ චිනේ හිටිය කියල ඔන්න උබලගේ මහින්දයානම් පිට රට හිටියෙ
මචන් උබට වැරදුන එතනම් , මොකද මගෙත් අයිය කෙනෙක් ඉන්ව මේජර් කෙනෙක් වෙන , එයනම් කිවේ සරත් ෆොන්සෙක එවෙනකොට ඔය සටන උන කලාපයේ හිටියෙ කියල .
අනික තව දෙයක් මන් පිලිගන්වා රටේ ඒවෙනකොට හිටිය නායකය මහින්ද කියල ඒත් මචන් මහින්ද කරපු කෙන්ගෙඩියක් නැ , ඔක්කොම සැලසුම් සරත් ෆොන්සෙකා සහ ඒයගේ බළ ඇනියේ , සරත් ෆොන්සේක. උබලට දැන් ඒවා මතක නැ බන් .![]()





ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා දුර දිග නොබලා කල ප්රකශයන් හේතුවෙන් අද සිරගතව සිටියත්, එතුමා රට ජාතිය වෙනුවෙන් කල උතුම් සේවයට සහ ඔහුට නිග්රහ කිර්රීම පිළිකුල් සහගත වැඩක්..










උබ දන්නෙ නැද්ද යුද්දෙ ඉවර උනාට මානසික ලෙඩ්ඩු තාම ඉන්නවා...

ඒකනේ කියන්නෙ මචන්, ඇත්තක් කියන්ඩ බැ දඩබඩ ගාල රෙප් කපනව

උඹේ අනික් ඒවාට මම තව ටිකකින් කතා කරනම් මචන්. මට ඊට කලින් කියපන්කො ඇයි උඹ ආණ්ඩුවේ වන්චාවටයි දුෂනයටයි එරෙහිව කතා කරන්නේ නැත්තේ?![]()